Guys beware the social networks and apps such as whatsapp are being monitored.
ආරංචි වල හැටියට සමාජ වෙබ් අඩවි හා whatsapp(even though end to end encrypted CERT can get support from those companies) වැනි app ගැන අවධානයෙන් ඉන්නවලු.
"මේ අතර ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය , වට්ස්ඇප් වැනි සන්නිවේදන...