1. Nice_guy

    Questions Southern Express & Curfew

    (Border Crossing) Colombo idala Galle giyapu aya innawanan wistara tikak dagena yanna... Map ekenan Aluthgamin road close kiyala watila tiyenwa. wenin parawal ehema tiyeda?
  2. Nice_guy

    Questions Project එකට ගාන ??

    Inventory management system එකකට Laravel/vueJS වගේ technology වලින් කරන්න කියක් විතර යනවද?
  3. Nice_guy

    Where's Lucie? ❤️

    මේ කෙල්ල මාස ගානක් ලංකාවෙ ඉඳන් ( දික්වැල්ල හරියෙ ) සත්තු ( rescued, disabled ) බලාගන්න උදවු කරනව Dog Care Clinic එකට එහෙම. :D Where's Lucie channel එකට subscribe කරලවත් help එකක් දෙන්න. :yes: Share කරන්න. ( මේ post එක දාන මට මේකෙන් කිසිම වාසියක් නැ :no: , දවස් ගානක් සත්තු හන්ද මහන්සිවෙනව...
  4. Nice_guy

    GeForce 20 series

    මේ vid එකේ තියෙන්නේ Gigabyte RTX 2080 Super / Gigabyte RTX 2070 Super/ Gigabyte RTX 2060 gpu use කරන gaming pc එකක්. (Around ~$800, SL market value: Rs107,500) Video එක ASUS Bezel-Free monitors අතර gap එක අඩු කරන්න තියෙන gadget එකක් ගැන වුනත් පට්ට video එකක් හන්ද share කරන්න හිතුන. :)...
  5. Nice_guy

    Gaming PC vs Console

    Gaming PC තියෙන අය/ගන්න හිතන් ඉන්න අය ඉන්නවනන් specs දාගෙන යන්න. :) ** vote කරද්දි prices ගැනත් හිතන්න අමතක කරන්න එපා. බලමු කට්ටිය වැඩිපුර කැමති මොනාද කියල :yes: හැමෝටම rep දෙනව;) (comment එකක් ගහන් යන්න rep ඕනනන්)
  6. Nice_guy

    පෙනහළුවලට Covid-19 නිසා කුමක් සිදුවේද?

    පෙනහළුවලට Covid-19 නිසා කුමක් සිදුවේද? පෙනහළුවලට Covid-19 ආසාදනයෙන් කුමක් සිදුවේද? covid-19 නොහොත් කොරෝනා වෛරසය 2019 අග භාගයේදී ආරම්භ වූයේ නොදන්නා හේතුවක් නිසා ඇතිවුනු නියුමෝනියා රෝගීන් සමූහයක් ලෙසය. නියුමෝනියාව ඇතිවීමට හේතුව නව වෛරසයක් බව සොයා ගන්නා ලදි. severe acute respiratory syndrome...
  7. Nice_guy

    League of Legends offline Install

    League of Legends offline full installer එකක් තියෙනවද මචන්ල වැඩ කරන? :oo: කඩවල්වල ගන්න නැ නේද? ගත්තොත් යාලුවන්ටත් දෙන්න ඕන. GB 10k විතර යන හන්ද කල්පනා කරේ මොකද්ද හොඳ විදිහ කියල. :rolleyes:
  8. Nice_guy

    slt speed

    slt connection (fiber) speed අන්තිමයි මේ දවස් වල :( අනිත් අයටත් එහෙමද? 
  9. Nice_guy

    ►CANADA ගැන දැනගන්න කැමති අයට II [Q&A vlog]◄

    ►CANADA ගැන දැනගන්න කැමති අයට II [Q&A vlog]◄ ගිය පාර අපි කැනඩාව ගැන දාපු youtube video එකෙත් කිරියේ thread ( https://bit.ly/37UdV2R ) එකෙත් ප්‍රශ්න අහල, bump දාලා තිබුන හුඟ දෙනෙක්. :) :love::love: ඒ හැමෝටම ස්තූතියි. :love::love: :yes::yes: කිව්ව වගේම මේ Thread එකේ හුඟක් කට්ටියට තිබුණ ප්‍රශ්න...
  10. Nice_guy

    ►CANADA ගැන දැනගන්න කැමති අයට?◄

    ►CANADA ගැන දැනගන්න කැමති අයට?◄ යාළුවනේ, ඔයාලටත් දෙයක් දීල අපිත් දෙයක් කරන්න කියල හිතුව. අපි අලුතෙන් youtube channel එකක් පටන් ගත්ත. Canada ගැන දැන ගන්න කැමති අයට, තියෙන ඕන ප්‍රශ්නයක් අපෙන් අහන්න. පුලුවන් විදිහට අපි thread එකෙනුයි youtube channel එකෙනුයි උත්තර දෙනව. අපිට support එකක්...
  11. Nice_guy

    PDF : The Niche Site Process

    Niche Site & Affiliate Marketing ගැන විස්තර හොයන අයට ඕන ඔක්කොම විස්තර තියෙන PDF එකක්. ⬇️ මෙතැනින් බාගන්න.. :yes::yes::yes: ප්‍රයෝජනවත්නන් පොඩි සැළකිමක් කරල යන්න අමතක කරන් එපා .. ;) අනිත් අයටත් බලන්න Bump එකකුත් දාමු :) All thanks go to original creator Doug Cunnington and...
  12. Nice_guy

    youtube video editing

    youtube දාන්න videos editing වලට software, recording software (for games), දාන format ගැන පොඩි විස්තරයක් දාගෙන පලයල්ලකො..
  13. Nice_guy

    DIY_Mod

    උඹල වාහන වලට interior/exterior කරපු/හිතන් ඉන්න DIY modifications මේකෙ දාගෙන යන්න, හැමෝම එක්ක බෙදාගන්න. :yes::yes: ලොකු බරපතල ඒවා නොවුනට අවුලක් නැ. හොඳ gadget තියෙනවනන් ඒවත් දාපල්ල. :):)
  14. Nice_guy

    cancer_hosp

    Cancer hospital වල අයට hair donation වගේ ඒවා ලංකාවේ තියෙනව ද? එහෙම කරන විදිහ හරි society/clubs ගැන හරි විස්තර දන්නවනන් දාගෙන යන්න.
  15. Nice_guy

    වෙන

    වෙන_අයට වෙන භාෂාවක් කතා කරන කෙනෙක්ට සිංහල ඇහෙන්නේ මොන විදිහටද? site කීපයක දැක්ක comments වල එකතුවක්. "Sinhalese is a language that probably has the most beautiful script in the world. It's letters are roundish and very pleasing to the eye when you read a passage." "If you know this...
  16. Nice_guy

    කෙසෙල් කොලේ

    කෙසෙල් කොලේ බත් එකට වැඩියෙන්ම සෙට් වෙන වැංජන මොනාද? එක එක්කෙනා දාගෙන යමු බලන්න මතක් වෙන ඒවා. :D:D
  17. Nice_guy

    Safar

    වැරදිලා youtube එකේ සෙට් වුන movie එකක් මේක. ගොබ්බ හින්දි film එකක් එහෙම නෙවෙයි. වැරදිලා හොයාගත්තත් දිගටම බලන්න හිතුන, අන්තිමට ඉවරවෙනකන්ම බැලුව. :P පට්ට කතාවක් හන්ද කිරියේ අනිත් අයටත් බලන්න පුලුවෙන්න share කරන්න කල්පනා කරා. :) යාලුවෝ 3 දෙනෙක්ගේ කතාවක් තියෙන්නේ. :yes::yes: මේක ඉවරවෙන හැටි...
  18. Nice_guy

    කෙලවීම

    පහුගිය කාලේ කෙල්ලො හන්දම ප්‍රශ්න කිපයක් ආව හන්ද office ගිහිනුත් පැත්තකටම වෙලා ඉන්නේ. පහුගිය දවස් වල training ආපු කෙල්ලෙක් මන් ළඟට වැටුන. අමනුස්සයෙක් විදිහට ඉන්න බැරි නිසා උදවු කිපයකුත්‍ දුන්න. දැන් මගේ shift එකටත් ඒකි කෙලින්න හදනව. :oo::oo:
  19. Nice_guy

    කෙල්ලොන්ගෙන්...

    කෙල්ලොන්ගෙන්... උඹල Ask out කරන්න ගිහිල්ල අහපු අමතක නොවුන වාක්‍ය මොනවද? මට නන් "මේකනන් කවදාකවත් වෙන්නෙ නැ" කියන එක තමා :P:P දාගෙන යන්න උඹල අහගත්තු ඒවත්
  20. Nice_guy

    Fried rice help!

    කාලෙක ඉඳල fried rice කඩේ විදිහට හදන්න ගේමක් දෙනව. කවදාවත් හරියන්නැ :( මන් videos check කරද්දි මේ ජාති දෙකක් දානව දැක්ක. මේ මොනවද බන් දාන්නේ?

    No contents