1. Nice_guy

    Happiest

    යාලුවනේ මම ටිකක් වෙනස් thread එකක් දාන්න හිතුවා. හැමෝටම මතක් කරන්න Happiest moment එකක් තියෙනවනේ. ඔයාලට එහෙම මතක් වෙන life එකේ වැඩියෙන්ම සතුටින් හිටපු කාලේ/මොහොත මොකක්ද? :yes: :yes: 
  2. Nice_guy

    couchbase freelancer needed

    couchbase db දන්න freelancing කරන කෙනෙක්ව පොඩි වැඩ වගයකට මේ දවස් වල මගේ යාලුවෙක් හොයනව. ඉන්නවනන් inbox කරන්න. rate එකත් එවන්න.
  3. Nice_guy

    රොහාන් පල්ලේවත්ත

    රොහාන් පල්ලේවත්ත ඔය නම මේ දවස් වල ටිකක් වැඩිපුර දැක්කා. සමහරැ කියනව ප්‍රධාන පක්ෂෙකින් කරන කුමන්ත්‍රනයක් වෙන්න පුලුවන් කියලත්. කතා කරන දේවල්නන් ටිකක් වැඩක් ඇති දේවල් කතා කරනව. උඹල මොකද හිතන්නේ? :eek: TblchYGPqrM
  4. Nice_guy

    dirty jokes weddings

    fb එකේ දැක්කේ. මේ වගේ ගොඩක් wedding වල දැකපු, කරපු, අත්දැකීම් ලබපු අයත් මේකේ ඇති. ඒත් උඹලට හිතන්නේ නැද්ද අම්මල තාත්තල නෑයෝ හැමෝම ඉස්සරහ මේ වගේ joke එකක් කරහම ඒක ටිකක් insult එකක් වගේ කියල? :eek: කට්ටියගේ අදහස් කියමු බලන්න. අත්දැකීම් තියෙනවනන් දාගෙන යමු.
  5. Nice_guy

    voltage converter needed

    මට 240V to 120V voltage converter එකක් ඕන වෙලා තියෙනව. (abt 750W) online එකක් දෙකක් බැලුව liberty plaza තියෙන. liberty plaza තියෙන ගොඩක් බඩු වගේ මේකත් ටිකක් බාලයි කියල හිතෙනව. විස්තර මොනව හරි දන්නවද මේ ගැන?  නැත්තන් මේව තියෙන place එකක්වත් දන්නවද මේක unity කියල කියල ඉන්දියන් brand එකක්. :oo:
  6. Nice_guy

    simple pencil sketches

    පැන්සලෙන් කර චිත්‍ර (Funny Illustration by Tango Gao) හොඳනන් අනිත් අයටත් බලන්න BUMP එකක් දාන් යන්න. :yes::yes: (from internet: පිංතූරවල අයිතිය Tango Gao ට, Image rights go to original aritist Tango Gao)
  7. Nice_guy

    මේ අකුර

    මේ අකුර කොහෙමද බන් සද්ද කරන්නේ?  :eek::eek:
  8. Nice_guy

    කල්ප

    බුද්ධාගමේ එන "කල්ප" ගැන net එකේ දැකපු ආස හිතෙන දේවල් කීපයක් එකතු කරල දාන්න හිතුන :) General Definition (Not the specific): "දිග, පළල සහ උස යොදුන බැගින් වූ සිදුරු නැති ඝණ පර්වතයක් වසර සියයකට වරක් කසී සළුවකින් පිරිමදින කල, ඒ පර්වතය ගෙවී ගියත් කල්පය අවසන් නොවේ" (සැතපුම් 4 = ගව් 1, ගව් 4 = යොදුන්...
  9. Nice_guy

    Genesis

    Wordpress site වලට Genesis framework එක use කරපු අය ඉන්නවද?  සල්ලිවලට නොගෙන කරන්න බැරිවෙයි ද? වෙන alternative frameworks තියෙනවද? :confused:
  10. Nice_guy

    Life Insurance

    හොඳ Life/Health insurance සහ plans මොනවද? අවුල් ඒව මොනවද? වාරිකය මාසිකවද? වාරිකයට කීයක් ගෙවනවද? පොඩි විසතරයක් දාගෙනයමුද? 
  11. Nice_guy

    traffic

    site වලට traffic generate කරන්න සාර්ථක අසාර්ථක වුන ක්‍රම/social networks/sites & forums, personal experience, කාපු කටු දාගෙන යමුද?  :rolleyes:
  12. Nice_guy

    Pancakes : Gym Food

    Pancake mix එකක් ගෙදර නැත්තන් විනාඩි 15න් pancake හදන්නෙ මෙහෙමයි. Gym එකට යන කෙනෙක්නන් protein scoop 1ක් දාලා හදාගත්තම සුපිරියට calory ගාන සෙට් වෙනව. practice එක තියෙනවනන් විනාඩි 15න් හදන්න පුලුවන්. maggy වගේ කෘතිම දේවල් පොඩි වෙලාවකින් හදනවට වැඩිය මේක හොඳයි. Nutrition Info: Amount Per 1...
  13. Nice_guy

    Being Creative!

    මේ වගේ චිත්‍ර අඳින්න try කරල අම්මලගෙන් (බැඳලනන් ගෑනිගෙන්) ගුටි කාපල්ල :P:P මට අවුලක් නැ. :lol::lol: -පිංතූරවල මුල් අයිතිය Yudie Oktav ට යන අතර අන්තර්ජාලය ඇසුරෙන් උපුටා ගැනීමකි-
  14. Nice_guy

    Man Seeking Woman

    මේක පිස්සුම කතාවක්... Single කෙනෙක්ගේ අත්දැකීම් එකතු කරල ඒව Fantasy comedy විදිහට යන කතාවක් serious කතාවක් බලන mood එකකනන් ඉන්නේ මේක ගැලපෙන්නේ නැ. :no: ඒත් fun mood එකේ single life එකේ ඉන්න කෙනෙක්නටනන් මේක සුපිරි. :yes: You're not married scene v1K8jmDTiY8 Man Seeking Woman: spiral eyes...
  15. Nice_guy

    Niche?

    niche marketing, evergreen niches thread/article දැකල තියෙනව. ඒත් niche marketing ගැන හරි අවබෝධයක් නැ. මොකද්ද niche marketing කියන්නෙ? මොකද්ද niche කියන්නේ?  :confused: කිරියේ හොඳ link එහෙම තිබ්බොත් දාපල්ලකො..
  16. Nice_guy

    large scale apps/websites

    large scale apps/websites වලට පාවිච්චි කරන server technology/ framework මොනවද?  facebook එහෙමනන් පස්සෙ කාලෙක එයාලම හදපු framework එකක් සහ architecture එකක් තියෙනව කියල අහල තියෙනව. ඒත් එයාල මුල් කාලෙ පාවිච්චි කරපුව ඇතිනෙ.
  17. Nice_guy

    පොපි මල්

    පොපි මල්... "In Flanders Fields" නම් වු පද පේළිය ද උපුටා ගෙන මේ පුංචි සටහන තැබීමට සිතුවේ අප වෙනුවෙන් සටන් කර මවු බිම වෙනුවෙන් වියැකී ගිය සෑම රණවිරැවෙක් ම සිහි කිරීමටයි... පොපි මල් භාවිත වන්නේ ඇයි?  පොපි මල් භාවිතයට ගැනීමට එක් හේතුවක් වූවේ ලුතිනන් කර්නල් ජෝන් මැක්‍රේගේ "In Flanders Fields"...
  18. Nice_guy

    පොපි මල්

    -- Deleted --
  19. Nice_guy

    503 error

    Getting 503 errors when trying to see threads
  20. Nice_guy

    ගාසා තීරයේ...

    ජෙරැසෙලමේ ඇමරිකානු තානාපති කාර්යාලය විවෘත කිරීමත් සමඟ ගාසා තීරයේ ඇති වුන කලබලය ලේ විලකින් අවසන් වූ අයුරැ. සාමාන්‍යයෙන් ගාසා තීරයේ පදිංචිකරුවනගේ ආරක්ෂාව වන්නේ ඒවායේ බිත්තිවල ඉහළින් සිමෙන්ති බාධකයි. ජනගහනයකින් පිරී ඇත පෙදෙසක් වන මෙය, උතුරුදිගින් ඇති සීමාවට ඉස්සරහින් ඇති හිස් අවකාශය භාවිතා කර...

    No contents