මුලින්ම wish කරලා තියෙන්නේ කෙල්ල ද?

ඔව් බන් ඊට පස්සෙ මන් wish කරන්න ගියා වගේ කතා කරන්නෙ![]()
ඒකි ඔය වට්ස් ඇප් ඉන්න සේරටම මැසේජ් දාගෙන දාගෙන යන්නැති.උඹ නිකන් මේ ඒකි උඹට විතරක් මැසේජ් එවලා වගේනේ කථාව
රෝසි ආච්චි;23098104 said:උබෙ spelling mistakes දැකල ඒකිට එපා වෙලා
සිංහල අවුරැද්දට ඉංඟ්රිසියෙන් wish කරල දැන් සිංහල spelling mistake හොයනව ඔහොමමයි මියුසියස් එකේ කෙල්ලො 