Cancer උදව්වක් - Please read

tha123

Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    දන්න අය තව විස්තර කියන්නකෝ..

    දන්න අය තව විස්තර කියන්නකෝ.. අපේ ආච්චිටත් හැදිලා..:sorry::sorry: අනේ plz.. මේක පරණ thread එකක් තම.. එත් මට වගේම තවත් පිලිකා ගැන හොයන අයටත් මේක වැදගත් ඒ නිසා කට්ටිය මේක continue කරන්න plz.. දන්නා ය විස්තර කියන්නකෝ.. ඔයාල දන්නා තැන එහෙම..
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    දන්න අය තව විස්තර කියන්නකෝ.. අපේ ආච්චිටත් හැදිලා..:sorry::sorry: අනේ plz.. මේක පරණ thread එකක් තම.. එත් මට වගේම තවත් පිලිකා ගැන හොයන අයටත් මේක වැදගත් ඒ නිසා කට්ටිය මේක continue කරන්න plz.. දන්නා ය විස්තර කියන්නකෝ.. ඔයාල දන්නා තැන එහෙම..

    අනොජය සිල්වා වෙද මහත්තයා හොඳයි කියලා අහලා තියනවා. පොඩ්ඩක් මේවා බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1705896

    http://www.elakiri.com/forum/showthread.php?t=1712411
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මෙන්න උඹ ඔයට නුවර පැත්තේ වෙදමහත්තයා ගැන සම්පූර්ණ විස්තරේ

    පිළිකාවට බෙහෙත් මෙන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1722963

    කමෙන්ට් වල වෙදමහත්තයා ඉන්න තැන ගැන කියලා තියනවා
     
    • Like
    Reactions: kiripaan

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    අනොජය සිල්වා වෙද මහත්තයා හොඳයි කියලා අහලා තියනවා. පොඩ්ඩක් මේවා බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1705896

    http://www.elakiri.com/forum/showthread.php?t=1712411

    මෙන්න උඹ ඔයට නුවර පැත්තේ වෙදමහත්තයා ගැන සම්පූර්ණ විස්තරේ

    පිළිකාවට බෙහෙත් මෙන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1722963

    කමෙන්ට් වල වෙදමහත්තයා ඉන්න තැන ගැන කියලා තියනවා

    thnx bump
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    Me vage dekata nodena BUMP monatada ban..

    Mata denna puluwan udawwa eka thama. hoyala balala vistharayak hambunoth kiyannam.

    Kolla paw ban.. Amma vitharane inne. 21 kiyanne thama podi ne ban
     
    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    පහලින් තියෙන ලින්ක් එකේ තියෙනව වෙදමහත්තුරුන්ගෙ විස්තර ටිකක් පොඩ්ඩක් හොයල බලන්න. ''ඇල්ලියද්දේ වෙදමහත්තය'' හරියන්නෙ නෑ මම එතනට ගිහින් තියෙනව.
    අනිත් අය ගැන හොයල බලන්න. මේකෙන් ගොඩක් ‍ඒව එළකිරියෙ සහෝදරවරු දාල තිබුණ විස්තර. මම එකතුකරගත්තෙ. (ඒ විස්තර ෂෙයාර් කළ අයට ගොඩක් පිං)

    රෙප් එපා... මගෙ අම්මටත් ඔහොම එකක් තිබුණ... ඒත් වැඩක් උනේ නෑ... උඹේ යාළුවගේ අම්මට ‍ලෙඩේ හොඳවෙන්න කියල ප්‍රාර්ථනා කරනව හදවතින්ම...

    http://www.elakiri.com/forum/picture.php?albumid=1560&pictureid=15172