1. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මේක බලපාන්නේ නිවන් අවබෝධ කල අයට පමණයි. අනික ඒ කාලේ ආයුශ දැන් කාලෙට වඩා වැඩියි කියන එක ඕනෑ කෙනෙක් දන්නවා. ඒකට හේතුව ඒ කාලේ මිනිස්සු කෑවෙ ස්වභාවික ආහාර. දැන් වගේ කෘතිම බෙහෙත් ගහන ලද ආහාර නෙවෙයි. දැන් මිනිස්සු කරන්නේ කෑම කාල ලෙඩ හදාගෙන ඊට පස්සේ බෙහෙත් වලින් ජීවත් වන එක.
  2. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔව්. බුදුහාමුදුරුවෝ ඇත්තටම වයසට ගියේ නෑ. ඒ කාලේ හත් වැනි වියේදී සෝතාපන්න වූ විශාකා උපාසිකාව වයස 120දි මැරෙන විටත් අවුරුදු 16ක පෙනුම තිබ්බා කියලා සඳහන් වෙනවා. සතර සෘදිපාද මනාකොට දියුණු කල කෙනෙක්ට ආයුශ කල්පයක් හෝ ඊටත් වඩා ඉන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා.
  3. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඕක තමයි කියන්නේ විශ්ව නියමය පටලවාගෙන කියලා. "එතකොට ත්‍රිපිටකේ ලියපු උන්.. උන් අයින්ස්ටයින්ටත් වඩා ගේම්කාරයොද?" ආයෙ අහනවා. ත්‍රිපියකේ ලිව්වේ රහතන් වහන්සේලා පන්සීයක් විසින්. ඔබ අසෘතවත් පෘතක්ජනයෙක් රහතන් වහන්සේලා සමඟ සසඳන්න උත්සහ කරනවද? අනික ඔච්චර පඬි ටෝක් දෙන්න එපා. මමත් ඔය අයින්ස්ටයින් ගැන හොයලා...
  4. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔය අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය බුදුහාමුදුරුවෝ විතරක් නෙවෙයි. බුදුන්ට කලින් භාරතයේ හින්දු ආගමේ පවා දැනගෙන ඉඳලා තියෙනවා. මේ සංසිද්ධියක් භගවත් ගීතාවෙත් සඳහන් වෙනවා. මේවා තර්කයට ගතයුතු කරුණු මිසක් නෑ බෑ කියා දුටු සැනින් ප්‍රතික්ෂේප කල යුතු දේවල් නෙවෙයි. --6Ch3VJL8s
  5. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ත්‍රිපිටකයේ ඇති තිය එක තේරෙන්නේ මහා ප්‍රාඥයින්ට විතරයි. ඉතින් දැන් අහන්න එපා අයින්ස්ටයින් මහා ප්‍රාඥයෙක් නෙවෙයිද කියලා. අයින්ස්ටයින් ප්‍රාඥයෙක් තමයි, මේ සාපේක්ෂ ලෝකේ. නමුත් ඔහු එතරම් ප්‍රාඥයෙක් නම් නිවන් අවබෝධ කරලා රහත් භාවයට පත් වෙන්න ඕනේ. අන්න ඒකයි මගේ තියරිය.
  6. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "බුදුන් වහන්සේ ලො ඔෆ් ෆිසික්ස් කොහෙද ඉගැන්නුවේ" බුදුන් වහන්සේ Laws of Physics ඉගැන්නුවේ නෑ. උන්වහන්සේ ඉගැන්නුවේ හේතු ඵල වාදය හෙවත් Theory of Everything. ඔය අනෙක් සියළු Physical Laws ඕක ඇතුලේ තියෙනවා. "අයිසැක් නිව්ටන් අද්යනය කරපු දේ කොහෙද බුදුන් කලින් කිව්වේ" අයිසැක් නිව්ටන් කියපු මහලොකු ලබ්බ...
  7. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔබ හරි. බුදුන් විශ්ව ධර්මය අවබෝධ කළ තැන, ඒ අයිසැක් නිව්ටන් අවබෝධ කළ ධර්මය කොටසත් අවබෝධ කලා. කොහොම වෙතත්, බුදුන් වහන්සේ විසින්ම කියලා තියෙනවා තම ශ්‍රාවකයින් හට දේශනා කලේ තමන් අවබෝධ කල ධර්මයෙන් ඉතා කුඩා කොටසක් පමණයි කියලා. ඒක බුදුන් උපමා කලේ, තම ඇඟිලි තුඩේ ඇති පස් ප්‍රමාණය හා මේ මහ පොළොවේ ඇති...
  8. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "බුදුන් විශ්වයේ දර්මයක් අවබොද කරගත්තු බයිලයක් නැ" බුදුන් විශ්ව ධර්මය අවබෝධ කලා නෙවෙයි. විශ්ව ධර්මය අවබෝධ කල කෙනාට බුදුන් කියලා කිව්වා. "ඒ මනුස්සයා ඒ කාලේ හැටියට අනිත් එවුන්ට වඩා දෙයක් දැනන් හිටියා" විශ්ව ධර්මය අවබෝධ කල උත්තමයෝ අනෙක් අයට වඩා දෙයක් දන්නවා. ඒ විශ්ව ධර්මයයි. "අයිසෙක් නිව්ටන් ඒ...
  9. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    එහෙම ප්‍රාථමික ලෙස ගන්න එපා. මං කියන්නේ බුදුන් කියන පුද්ගල සාධකයක් ගැන නෙවෙයි. හිතන්න යම් අවස්ථාවක් තියෙනවනම් මේ විශ්වය පවත්වන නියමය පූර්ණ ලෙස අවබෝධ කල, ඒ අවස්ථාව මා බුද්ධත්වය ලෙස හන්දුන්වනවා. මේ අවස්ථාවට යමෙක් පත් වුවහොත්, ඔහු පූර්ණ ලෙස මිථ්‍යා දෘෂ්ඨිය පහ කල කෙනෙක් ලෙස දැක්විය හැකියි. -h1miVEqer0
  10. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    බුදුන් යනු විශ්ව ධර්මය අවබෝධ කල කෙනා. දැන් පිළිගන්නවද මේක?
  11. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මේ ආකාරයට ගත්තාම මිථ්‍යා දෘෂ්ඨිකයෙක් නොවන්නේ මේ ලෝකයේ සියළු ධර්මතා අවබෝධ කල බුදුන් වහන්සේ පමණයි.
  12. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    අප විශ්ව නියමය කුමක්දැයි නිගමණය කරලා ඒකට අනුව මේ විශ්ව නියමය නොදන්නා පිරිස් මිථ්‍යා දෘෂ්ඨිකයන් ලෙස හැඳින්විය යුතුය. එහෙම ගත්තාම ඕනෑම කෙනෙක් එක එක ප්‍රමාණ වලින් මිථ්‍යා දෘෂ්ඨිකයන් වෙනවා.
  13. D

    දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

    මේ වසවර්ති මාරයා කියලා කෙනෙකුත් ඉන්නව තමයි. ඔය මාරයා කියන්නෙත් දිව්‍ය සැපයෙන් අන්ධ වෙච්ච කෙනෙක්.
  14. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "ඒ කියන විදිහට වැඩ සිද්ද වෙනවනං මේ ලෝකේ මිනිස්සු ඉතුරුවෙලා ඉන්න විදිහක් නෑ ඔක්කොම පෙරේතයෝ වෙන්න ඕනේ" මේ ලෝකෙ මිනිස්සු වෙන්න හිතාගෙන කොච්චර ගන්දබ්බයෝ එහෙම ඇද්ද? කාටද කියන්න පුළුවන් මිනිස්සු වැඩිවෙන්න විදියක් නෑ කියලා. මෙහෙ ඉන්න එවුන් පවු කරගෙන ප්‍රේතයෝ වෙලා ඉපදෙනවා.
  15. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔහොම හිතන්න එපා. :no: ඕකට කියන්නේ විභව තණ්හාව කියලා. :yes:
  16. D

    දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

    You are an atheist? So this post will be good for you. :)
  17. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔව්. මං හිතන්නෙත් එහෙමයි. ඒ දෙවියන් කියන්නේ පිට සක්වල ජීවීන් වර්ගයක් වෙන්න පුළුවන්. හැබැයි අපේ ලෝකෙට වඩා ගොඩක් දියුණු ජිවීන් විශේෂයක් වෙන්න ඕනෙ. අනික තමයි මේ දිව්‍ය ලෝක තියෙන්නේ අපට වඩා වෙනස් සමාන්තර තල වල වෙන්නත් පුළුවන් (සමාන්තර ලෝක). අපිට මේ දිව්‍ය ලෝක පේන්නේ නැත්තේ මේ නිසා වෙන්නත් පුළුවන්.
  18. D

    දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

    දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද? බුදුදහමේ මාරයා වශයෙන් හඳුන්වන්නේ සිතේ ඇති රාග, ද්වේශ, මෝහ සිතිවිලිය. බුදුදහමට අනුව ලෝකය නිර්මාණය වන්නේද මේ රාග, ද්වේශ, මෝහ සිතිවිලි වලින්ය. කොටින්ම කිව්වොත්, ලෝකය මවන්නේ මේ රාග, ද්වේශ, මෝහ මාරයාය. නමුත් අපි ක්‍රිස්තියානි වැනි ආගම් වල දකිනවා මේ ලෝකය මවන ලදැයි කියන...
  19. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    නෑ එහෙම සීරියස් නෙවෙයි. නමුත් මං අහන්නේ එහෙම දෙවියන් වහන්සේ කියන්නේ වෙනත් ග්‍රහලෝකයක ඉන්න ජීවීන් පිරිසක් එන්න බැරිද? කොහොමත් අපිට කියන්න බෑනෙ මිහිස්සු හෝ සත්තු ඉන්න පුළුවන් අපේ පෘථිවියේ විතරක් කියලා.

    No contents