"සකෘදාගාමි මග පල ලබාගත්තෙක් නම් කිරිය තුළ වේලෙමින් කරන්නේ කුමක්ද යන්න ගැටලුවකි"
මේ ප්‍රශ්ණය මට වඩා ඔබට බලපාන බව කිව්වොත් හැරියි කියා මා සිතනවා. යමෙක් O/L A/L සාර්ථකව අවසන් කර විවේකයෙන් සිටියි. එවැනි කෙනෙක් දෙස බලා තවම O/L වත් නොකරන ලද ඒ අකාරයටම නිකරුනේ සිටින කෙනෙක් "ඇයි ඔබ A/Lලුත් කරලා නිකරුනේ...