1. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    දිව්‍ය ලෝක, නැවත ඉපදීම සංකල්ප පිළිනොගන්නා පිරිස් හට නිසි පිළිතුරක් දීමට තීරණය කළෙමි. අන්ධ ලෙස යමක් පිළිගැනීම බුද්ධ දේශණය නොවෙයි යැයි ඔබ කියන කතාව මාද පිළිගමි. නමුත් එතනදි ඔබ සියුම් ලෙස දැකිය යුතු කාරණයක්ද ඇත. ඒ මෙයයි. ඔබ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නැති නිසා දිව්‍ය ලෝක පිළිගන්නේ නෑ. ඒ සෙයින්ම...
  2. D

    ලංකාවට අලුත් නිඝන්ඨ දහමක්

    නෑ. ඔබට මා කියූ දේ තේරුනේ නෑ. නැවත ඉපදීම තියෙනවා හෝ නෑ කියලා මත දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක් හෝ ඔප්පු කරනකන් කිසිවෙකුට මෙය ඇතැයි හෝ නැතැයි නිගමණයකට බැහීමට පුළුවන් කමක් නෑ. මේක ඉහළ මට්ටමේ දාර්ශනික කෝණයකින් බලන ඕනෑම කෙනෙකුට තේරෙනවා. බුදුදහමේ අපි මේවා පිළිගත යුත්තේ බුදුදහමේ එන ඒ මාර්ගය වැඩීමේ...
  3. D

    ලංකාවට අලුත් නිඝන්ඨ දහමක්

    දිව්‍ය ලෝක, නැවත ඉපදීම සංකල්ප පිළිනොගන්නා මෙවැන්නවුන්ට නිසි පිළිතුරක් දීමට තීරණය කළෙමි. අන්ධ ලෙස යමක් පිළිගැනීම බුද්ධ දේශණය නොවෙයි යැයි ඔබ කියන කතාව මාද පිළිගමි. නමුත් එතනදි ඔබ සියුම් ලෙස දැකිය යුතු කාරණයක්ද ඇත. ඒ මෙයයි. ඔබ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නැති නිසා දිව්‍ය ලෝක පිළිගන්නේ නෑ. ඒ...
  4. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    දිව්‍ය ලෝක, නැවත ඉපදීම සංකල්ප පිළිනොගන්නා ඔබ වැන්නවුන්ට නිසි පිළිතුරක් දීමට තීරණය කළෙමි. අන්ධ ලෙස යමක් පිළිගැනීම බුද්ධ දේශණය නොවෙයි යැයි ඔබ කියන කතාව මාද පිළිගමි. නමුත් එතනදි ඔබ සියුම් ලෙස දැකිය යුතු කාරණයක්ද ඇත. ඒ මෙයයි. ඔබ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නැති නිසා දිව්‍ය ලෝක පිළිගන්නේ නෑ. ඒ...
  5. D

    ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

    ඔව්. ඔබ හරි. අන්ධ ලෙස යමක් පිළිගැනීම බුද්ධ දේශණය නොවෙයි. නමුත් එතනදි ඔබ සියුම් ලෙස දැකිය යුතු කාරණයක්ද ඇත. ඒ මෙයයි. ඔබ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නැති නිසා දිව්‍ය ලෝක පිළිගන්නේ නෑ. ඒ සෙයින්ම දිව්‍ය ලෝක නැතැයිද විද්‍යාත්මකව ඔප්පු කර නැත. එසේ නම් ඔබට දිව්‍ය ලෝක නැතැයි කියා නිගමණයකටද එන්නට බැරිය...
  6. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "ආගම් යනු මිනිසාගේ මරණයට ඇති බියට නිර්වින්දකයක් ලෙසත්, මරණින් මතු කුමක්වෙයිද යන කුකුසත්, ඉපදිලා මැරිල යන ජීවිතයට ඉලක්කයක් ලබා දීමට මිනිසා විසින් සාදාගත් දර්ශනයන් වේ." මෙය ඔබේ හුදු මතයක් පමණයි. ඔබ තමාගේම මතයකට බැහැලා, ඒ දෘෂ්ඨිය තුල ඉඳලා කතාකරනවා. ඒ වගේම හොඳින් පෙනෙන දෙයක් තමා ඔබ මේ ලෝකය ගැන...
  7. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔන්න ඕකනෙ කියන්නේ උත්තර දීගන්න බැරිවුනාම ප්‍රශ්ණ වලින් පැනලා යනවා කියලා.
  8. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔය භෞතිකවාදීන් ටික මේකට උත්තරයක් දුන්නනං හොඳයි කියලා හිතෙනවා. :yes:
  9. D

    ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

    ඔව්. මේකේ ඵලය බලන්න නිවන් දකින්නම වෙනවා. මේක නිකන් අන්ධයෙක් රතුපාට මොන වගේද කියලා හිතන්න යනවා වගේ. රතුපාට මොනවගේද කියලා තේරුම් ගන්න පුද්ගලයා ඒක දකින්නම ඕනේ.
  10. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මේ ජීවිතය ඇතිවී ඇත්තේ එකකට පසු එකක් ඇතිවන සිතිවිලි දහරාවක ප්‍රතිඵලයක් ලෙසයි. අප ජීවත් වනවා යැයි කියන්නේ මේ එන සිතිවිලි දහරාව නැවත නැවත නිරීක්ෂණය කරමින් ඒවාට රාගයෙන්, ද්වේශයෙන් හෝ මෝහයෙන් බැඳෙමින් කටයුතු කිරීමයි.
  11. D

    ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

    නිවන කියන්නේ මොකක්ද? මේ ලෝකයේ ඕනෑම දෙයක් සිද්ධ වෙන්න හේතුවක් තියෙනවා. බුදුදහමේ මේක විස්තර කරන්නේ හේතුඵලවාදය ලෙස (පටිච්චසමුප්පාදය). පටිච්චසමුප්පාදයට අනුව බොහෝ හේතූන්ගේ එකතුවක ප්‍රතිඵලයක් ලෙස බොහෝ ඵල හටගන්නවා. එසේ නම් මේ බොහෝ හේතූන් නිරෝධ වීමෙන් මේ බොහෝ ඵලයන්ද නිරෝධ වී යා යුතුයි. නිර්වානය කියන්නේ...
  12. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මං හිතන්නේ මේක හොඳට තේරෙනවා ඇති. :lol:
  13. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    අනුන් දොස් දකිති අනුවන දන කපට ‍එමෙන් තම නුගුණ නොදකිති නියම කොට :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  14. D

    ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

    ඔව්. මේවගේ එකකට විද්‍යාවේ කියන්නේ බ්ලැක් බොක්ස් එකක් කියලා. ඉන්පුට් එක දුන්නම අවුට්පුක් එක දෙනවා. අපිට ඒක අපේ අවශ්‍යතාවයට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඇතුලත වැඩ කරන විදිය විද්‍යාත්මකව ඔප්පු කරලා නෑ.
  15. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    හරියට හරි. ඒ යකා කිව්වොත් කියන්නේම කිසිම වැඩකට නැති හිස් කතාවක්. කිසිම ආගමක් විශ්වාස කරන්නෙත් නෑ. අවීචිය හැර වෙන යන්න තැනක් නෑ පොරට. :(
  16. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මාර්ග ඵල ලබන්න අමුතු ක්‍රමයක් නෑ. ආස්වාදය ආදීනව නිස්සරනය දුටු විට සෝතාපන්න වනවා. ඉන්පසු ටිකින් ටික ඒ සෝතාපන්න පුද්ගලයා අනිච්ච, දුක්ඛ, අනත්ත මෙනෙහි කරන විට අනෙකුත් මාර්ගඵල ලබාගන්න පුළුවන්. එහිදී දස සංයෝජන එකින් එක ප්‍රහීන වීම සිදුවනවා. මාර්ගඵල හඳුනාගැනීමට කල යුත්තේද තමාට මේ දස සංයෝජනා තිබේදැයි...

    No contents