ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,300
    1,557
    113
    පේමන්ට් එකේ.

    හරි මට දැනගන්න ඕනේ උනේ උඹ ඔය චතුරාර්ය සත්‍ය කියන concept එක පාවිච්චි කරලා දිවය ලෝකය මෙහෙම තියෙන්න ඕනේ කියල හිතුව. එතකොට උඹ චතුරාර්ය සත්‍ය / කුසල් එමගින් දිව්‍යලෝක වල ඉපදෙන්න පුළුවන් කියල පිළිගන්නේ බුදු දහම කියල තියන නිසා එක විශ්වාස කරනවා. ?

    ඒක හැමදාම ලෝකෙ තියෙන දෙයක්. බුදු වරයෙක් තමයි ඒක අසරණ සත්ත්ව සමූහයාට දේශනා කරේ. ඔවු පිළිගන්නවා.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    මට එන්න ඕන උනේ ඔතනට තමයි
    උඹ ඔය ඔක්කොම පිළිගන්නේ යම්කිසි තැනක කියල තිබුන නිසා , එහෙම නැත්නම් ලියල තිබුන නිසා. ඔන්න ඔය කියන blind faith එක බුද්ධ දර්ශනය තුල නැහැ. බුද්ධ දර්ශනය පිළිගන්න ඕනේ අපි පරීක්ෂණය කරලා මිසක් පොතක තිබු පමණින් නෙමෙයි. පිළිගත් විද්‍යාත්මක ක්‍රමයකට අනුව තමයි අපට මේකේ සත්‍ය භාවය පිළිගන්න පුළුවන්. ඔන්න ඕකයි මම මුල ඉඳල කිව්වෙ

    මා අනුස්සවේන’ – ආරංචි මාර්ගයෙන් කටකතා මාර්ගයෙන්, එනම් තමන් දැකලත් නැහැ, අහලත් නැහැ, තමන්ට කියූ පුද්ගලයා දැකලත් නැහැ, අත්විඳලත් නැහැ, අත්දැකීමකුත් නැහැ. එනම් ‘ලූ’ ප්‍රත්‍යයෙන් යුක්තව කිව්ව ලු, මෙහෙම වුණා ලු, ගියා ලු,..... යනුවෙන් තව කෙනෙක් අසා තවත් කෙනෙකුට කියපු ආරංචි පිළිගන්නට එපා යැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා.

    ‘මා පරම්පරාය’ – පරම්පරාවෙන් ආවා කියා ගන්නත් එපා. දැන් සමහර අය ඉන්නවා නුවණ තියෙනවා. බුද්ධිමත්ව කල්පනා කරන්න පුළුවන්. ඒ අය දන්නවා පරම්පරාව කරගෙන ආ ක්‍රමය වැරදියි කියා. නමුත් අත්හරින්නේ නැහැ. ඇහුවොත් කියන්නේ පරම්පරාවෙන් ආ නිසාය කියා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පරම්පරාවෙන් ආ නිසා පිළිගන්නත් එපා කියාය.

    ‘මා ඉතිකිරාය’ - මෙන්න මේ කරුණ මෙහෙම වෙන්න ඇති කියා උප කල්පනය කරනවා. මෙන්න මේ කරුණ මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න ඇතියි කියා මේ අය කල්පනා කර යම් කිසි කරුණක් කියනවා.

    මා පිටකසම්පදානේන’ - පොත්පත්වල මෙන්න මෙහෙම සඳහන් වෙලා තියෙනවා. ඒ පොතේ හැටියට නම් මේක හරි හෝ වැරදි හෝ කියා පිළිගන්නට උත්සාහ කරන්න එපා.

    ‘මා තක්ක හේතු’ – තර්කයට එකඟයි කියා පිළිගන්නට හෝ ප්‍රතික්ෂේප කරන්නට එපා.

    ‘මා නය හේතු’ – න්‍යායට අනුව බැලූ පසු මේ දේ මේ ආකාරයට ගලපා ගන්න පුළුවන් කියා හෝ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියා ගන්න එපා.

    ‘මා ආකාරපරිවිතක්කේන’ – අප යම් කිසි දෘෂ්ටියක බැසගෙන එම දෘෂ්ටියට මෙය ගැළපෙනවා කියා ගන්නට එපා.

    ‘මා දිට්ඨිජ්ඣානක්ඛන්තියා’ - සොයන්නේ බලන්නේ නැතිව දෘෂ්ටියට එකඟයි කියන මතවාදයට බැසගෙන තීරණ ගන්න එපා.

    ‘මා භබ්බරූපතාය’ - ගෞරවයක් තිබෙන නිසා, ගෞරවයෙන් පිළිගන්න ඕන කියන භක්තියෙන් පිළිගන්නත් හොඳ නැහැ.

    ‘මා සමණෝ නො ගරූති’ – අපගේ ශාස්තෘවරයා, ගුරුවරයා කියූ නිසා පිළිගන්න එපා කියා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ.

    තථාගත බුදුරජාණන් වහන්සේ වීමංසනය නැතිනම් පරීක්ෂා කිරීමේ ස්වභාවය තථාගතයන් වහන්සේගේ දේශනාවේ උදාහරණයක් ලෙස, දක්ෂ රන්කරුවෙක්ට බිම වැටී පොළොවට යට වී තිබූ රන් කැබැල්ලක් හමුවෙනවා. මෙම රන්කරුවා එය දුටු පමණින් රන් කියා භාරගන්නේ නැහැ. එම රන් කැබැල්ල තලා, පුච්චා, කපලා මෙහි නිවැරදි තත්ත්වය පරීක්ෂා කර බලා අවසන මෙය රත්තරං ද? නැද්ද? කියා තීරණයකට පැමිණෙනවා. එලෙසින් තථාගත බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරනවා යමක් මතුපිටින් දැක්ක පමණින් තමන් පූර්ව නිගමනයකට නොපැමිණ, ගවේෂණය කර, ප්‍රශ්න කර, සාකච්ඡා කර නිගමනයකට පැමිණිය යුතුයි කියා
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113

    මට එන්න ඕන උනේ ඔතනට තමයි
    උඹ ඔය ඔක්කොම පිළිගන්නේ යම්කිසි තැනක කියල තිබුන නිසා , එහෙම නැත්නම් ලියල තිබුන නිසා. ඔන්න ඔය කියන blind faith එක බුද්ධ දර්ශනය තුල නැහැ. බුද්ධ දර්ශනය පිළිගන්න ඕනේ අපි පරීක්ෂණය කරලා මිසක් පොතක තිබු පමණින් නෙමෙයි. පිළිගත් විද්‍යාත්මක ක්‍රමයකට අනුව තමයි අපට මේකේ සත්‍ය භාවය පිළිගන්න පුළුවන්. ඔන්න ඕකයි මම මුල ඉඳල කිව්වෙ

    Wil reply the methodology and how oneself can get it confirmed that it is right path to nibbana,as per budhdha buddhism

    ඒකායනණ් මග්ගෝ අයන්භික්ඛවේ, සත්තානන් විසුද්ධියා දුක්ඛදෝමනස්ස සමතික්ඛමාය ඥායස්ස අධිගමාය නිබාන සච්චකිරියාය,යදිධන් චත්තාරෝ සතිපට්ඨානෝ..

    බුදුරදුන් වදාලේ නිවන පිනිස ඇත්තේ එකම මාර්ගයයි. ඒනම් සතර සතිපට්ඨානයයි.... එනම් මාර්ගයිමාර්ග්යයි
    එනම් චතුරාර්‍ය සත්ත්‍යයේ හතරවන සත්‍යයයි.මෙය වඩන කෙනෙක්ට ධර්මයේ ඇති සන්දිට්ඨික (තමන්ටම මෙය ප්‍රත්‍යක්ෂ කරගැනීම ) ගුණය දැකිය හැකියි.

    මෙය කායේකායනුපස්සනාව, චිත්තේචිත්තනුපස්සනාව , ධම්මේ.. ,වේදනාසුවේදනනුපස්සනාව ලෙස කොටස් 4කි.
    (පැහැදිලි කිරීම ටයිප් කිරීමට අපහසුය )

    චිත්තනුපස්සනාවේ මෙහෙම කියනවා..
    අපතුල පහලවෙන සිත්වර්ග 9කට කැටගරයිස් කරන්න පුලුවන්.
    රාග සිත, වීතරාග සිත.1
    දෝස සිත වීත දෝස සිත.2
    මෝහ සිහ සමෝහ සිත..3
    ..
    ..

    සාමන්‍ය අවස්තාවේදී සත්වයාට වැඩිවශයෙන් පහලවෙන්නේ ඉහත , වම්පසඇති සිත්.තව විදියකට කෙටිකර කිව්වොත් ඇලීම,ගැටීම් වලින් සම්ප්‍රයුක්ත සිත්.කෙලෙස්වකින් බරිත සිත්.එක්කෝ කැමැත්තක් එක්කෝ අකමැත්තක්.එනම් කැමැත්ත්හ මුල්කරගන සිත්පහල වීමයි.ඒකෙන් සත්ත්වයෑ මේභවයෙන් ගමන කෙලවරවෙන්නේ නැතිබව උගන්නනවා.ඒසදහා මේ කැමැත්ත මුල්කරන් සිත්පහලවීම , අරමුනක් හේතුවෙන් පහල වීමක් මිස මම නෝවන බව දකින්න කියනවා.අරමුන නිසා පහල උන, ඒ තැනම නිරුද්ධ උනා.එය ආසාකරන,කැමති අරමුනක්නම් අයේ අරමුන ඇතුලට ගත්ත සිතපහල කරගත්ත.ඒත් ඒසිතත් ඒ ඒතැනම් තත්පරයෙන් නිරුද්ධ උනා.මේකට පටිච්ච සමුප්පද ක්‍රියාවලියකියලා කියනවා.(විස්තර කරන්න බෑ, මෙතන ).
    දැන් මෙය නැවැත්වීමට ක්‍රමවේදය කියලාදෙනවා,ඒ කොහෙද..උඩ

    දැන් ආරාන්‍යගතව වාසය කරන යෝගාවචරයාට කියනවා.

    සමෝහන්වා චිත්තන් සමෝහන් චිත්තන්ය්හි පජානාති කියලා.
    මෝහ සිතක් ආවිට ඒපිලිබද සිහියෙන් සිට එබහව දකින්න කියලා.

    රාගන්වා චිත්තන් රාගන් චිත්තන්ති පජානති..
    (රාග සිතක් ආවිට ඒබව දැනගන්න කියලා..)

    එවිට ප්‍රතිඵලය කිමක්ද.. කරලා බලන්න පුදුමයි

    රාගය අදුරගත්සැනින්, අයේ රාග සිත පහලවෙන්නේ නෑ, රාගය අරමුනු කරන සිතක් .වෙනදා නැවත නැවතත් රාග සිත් ඔස්සේ රෝන්දගහන කෙනාට, දැන් පහලවෙන්නේ වීතරාගී සිතක්

    මේ විදියට සිහියෙන් සිත් දකිමින් ( සම්පජානෝ, පජානාති ) වාසයකරනවා.. [extend to vpssna]
    නිවන නෙවෙයි, ඕක ප්‍රායෝගිය ජීවිතයේදී යොදල බලන්න

    මේ ඔය පොඩි ස්ටෙප් එකක් පමනයි.

    මේ ලෙස චිත්තධාරාව ඇලීම් හා ගැටීම් ඔස්සේ ගලායම ( අනුසෝතගාමී වැඩපිලිවෙල ) , නවත්තන වැඩපිලිවෙල ඇරඹෙයි.වසර 2500කට කලින් කී වැඩපිලිවෙල තහවුරුකරන්න මෙය විතරක්ම වුව මට ප්‍රමාණවත්.

    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    ඔව්. ඔබ හරි. අන්ධ ලෙස යමක් පිළිගැනීම බුද්ධ දේශණය නොවෙයි. නමුත් එතනදි ඔබ සියුම් ලෙස දැකිය යුතු කාරණයක්ද ඇත. ඒ මෙයයි. ඔබ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නැති නිසා දිව්‍ය ලෝක පිළිගන්නේ නෑ. ඒ සෙයින්ම දිව්‍ය ලෝක නැතැයිද විද්‍යාත්මකව ඔප්පු කර නැත. එසේ නම් ඔබට දිව්‍ය ලෝක නැතැයි කියා නිගමණයකටද එන්නට බැරිය. යම් දවසක දිව්‍ය ලෝක ඇත හො නැත කියා ස්ථාවරව තහවුරු කරගන්නා තෙක් ඔබට මේ කිසිම නිගමණයකට බහින්නට බැරිය.

    එසේ නම් බුද්ධ දේශණයේ මේ දේවල් පිළිගන්නට යැයි පවසන්නේ ඇයි? ඔය දිව්‍ය ලෝක ඇත්ද, නැත්ද යන කාරණය විද්‍යාත්මකව තහවුරු කරන්නට බොහෝ කාලයක් යනු ඇත. ඊට හේතුව නූතන විද්‍යාඥයන් කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන් අපරිමිත නුවණක් ඇති පිරිසක් නොවන නිසාය. අනෙක් කාරණය නම් මේ දිව්‍ය ලෝක ඇත හෝ නැත කියා ඔප්පු කරත් නැතත්, සැබෑවටම ඔය දෙකෙන් පමණක් එකක් සත්‍ය වන බැවිනි.

    නමුත් බුදුදහමේ එන මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමේදී, නැවත ඉපදීමක් නැතැයි සිතීම, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක නැත්යි සිතීම යමෙක් හට මාර්ගය වැඩීමට බාධාවක් වන්නේය. එයට හේතුව නම් බුදුරදුන් වදාල මේ ධර්මය සෑම අතින්ම එකකට එකක් ගැලපෙන අතර, මේ දිව්‍ය තල බ්‍රහ්ම තල ඇතිවන ආකාරය මනාව විග්‍රහ කර තිබීමය. මේ හේතුවෙන් මාර්ගයට පිවිසීමට බලාපොරොත්තු වන යමෙක්, මේ දේවල් නැතැයි පූර්ව නිගමණ වලට එලඹ සිටීමෙන් වන්නේ ඒ පුද්ගලයාට මේ ප්‍රඥ්ඥාව ලබගැනීමට බාධාවක් වීම පමණි. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස ඔහුට මේ මාර්ගය වැඩීමටද බාධා සිදුවීම පැහැදිලි කරුණකි. වැඩි පහසුව සඳහා මෙසේ විශ්වාසයෙන් හෝ බැහැර කල යුතු දස වස්තුක මිත්‍යා දෘෂ්ඨිය පහතින් දක්වමි.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මේ දෙකම මම කියල තියන දෙයට උත්තර නෙමෙයි

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මට එන්න ඕන උනේ ඔතනට තමයි
    උඹ ඔය ඔක්කොම පිළිගන්නේ යම්කිසි තැනක කියල තිබුන නිසා , එහෙම නැත්නම් ලියල තිබුන නිසා. ඔන්න ඔය කියන blind faith එක බුද්ධ දර්ශනය තුල නැහැ. බුද්ධ දර්ශනය පිළිගන්න ඕනේ අපි පරීක්ෂණය කරලා මිසක් පොතක තිබු පමණින් නෙමෙයි. පිළිගත් විද්‍යාත්මක ක්‍රමයකට අනුව තමයි අපට මේකේ සත්‍ය භාවය පිළිගන්න පුළුවන්. ඔන්න ඕකයි මම මුල ඉඳල කිව්වෙ

    තමන්ගේ ආගම තමයි ලෝකේ එකම සනාථන සත්‍ය කියල කියන අය ඒක ඔප්පු කිරීමට යොදාගන්නේ එම ආගමේම ඉගැන්වීම්.... කවුරුන් හෝ මේක සත්‍යදැයි ඇසූ විට අප ශාස්තෘවරයන් අහවල් තැන මේ කරුණ කියා තිබේ එබැවින් එය සත්‍ය යැයි කීම තමයි ඔවුන්ගේ තර්කය.... ඔවුන් ඉන් පරිබාහිරව තමන්ගේ ප‍්‍රත්‍යක්ෂ ලෝකයෙන් සාක්ෂි සපයන්නේ නෑ... ඒකට පුදුම වෙන්න කාරණයක් නැත්තේ ආගම් බිහි වෙලා ඇත්තේ ප‍්‍රත්‍යක්ෂ කරගත නොහැකි කරුණු අරභයා වීම නිසයි.... ගින්දර පාලනය කර ගැනීමට නොදන්නා තාක්කල් ගිනි දෙවියෙක් හිටියට අද ගිනි දෙවියන් නෑ... ඒ වෙනුවට මැජික් නොවන ලයිටරයකට ඒ ගිනි දෙවියා ලඝු වෙලා... :)
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ජේසුස් වහන්සේ විතරක් නෙවෙයි අරියඤාණ ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනා සේරම ඇහුවා නම් කියනවා සමාධියෙන් ගොඩාක් අය ඉන්න තැන් ගැන. පංසිල් මළුව වැඩසටහන් 51ම අහන්න මුල ඉඳන්

    සුදු පාට ඇඳගන ලෝකෙට පිංකම් කරපු කෙනෙක් ඌරෙක් වෙලා ඉන්න කතාවක් කිව්වා- මගේ අදහස නම් ඒ ප්‍රේමදාස

    ඓශ්චර්යා ලස්සන වෙලා ඉපදෙන්න හේතුව ගිය ආත්මයේ දේවදාසියෙක් වෙලා මලින්ම දෙවියන් පුදපු එකයි. නම කිව්වේ නැතුවට අපිට හිතාගන්න පුළුවන් ඒ ඓශ්චර්යා කියලා. මිත්‍යාදෘෂ්ටික දෙවි වරුන් පිදුව නිසා මිත්‍යා දෘෂ්ටික ආගමක ඉපදුනේ.

    විහාරමහා දේවිට සුදු පාටට දෙවි කෙනෙක් වෙලා ඉන්න කතාවක් කිව්වා

    කලා ලෝකයේ රජවරු දැන් ඉන්නේ නිරයේ- ඒ ගාමිණී ෆොන්සේකා ගැන

    (බුදු රජානන් වහන්සේත් කියලා තියනවා නළු නිළියෝ යන්නේ "පායාස" නිරයට කියලා. එක්කනෙක් බුදු හාමුදුදුරුවෝ හමුවෙන්න ඇවිල්ලා ඇහුවා "පායාස" නිරය ගැන ඒක දිව්‍යලෝකයක් නේද කියලා. 3 වෙනි පාර ඇහුවමයි කිව්වේ "පායාස" කියන්නේ දිව්‍යලෝකයක් නෙවෙයි නිරයක් කියලා)

    ජේසුස්වහන්සේ මිත්‍යා දෘෂ්ටික දෙවි කෙනෙක් වෙලා ඉන්නේ කියලා කිව්වා

    මම ගොලු වුණා කියහංකෝ.... :shocked: :lol:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285

    හිනා වෙන්නද අඩන්නද කියලා හිතාගන්න බැ බ්‍රො.. මෙහෙම රටක පුරවැසිකම මොකටද බන්. මොකටද මෙහෙම උන් එක්ක ජීවත් වෙලා.
     
    මේක මෙතන දාපු එක හොඳයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හිනා වෙන්නද අඩන්නද කියලා හිතාගන්න බැ බ්‍රො.. මෙහෙම රටක පුරවැසිකම මොකටද බන්. මොකටද මෙහෙම උන් එක්ක ජීවත් වෙලා.

    හිතාගන්න පුලුවන්නේ තරම කොහොමද කියල....
    ඇත්තටම මේවට කොමෙන්ට් කරන කාලෙත් අපරාදේ...
    අපේ මිනිස්සු මේ තරමටම බොළඳ වුණේ කොහොමද...? :(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හිතාගන්න පුලුවන්නේ තරම කොහොමද කියල....
    ඇත්තටම මේවට කොමෙන්ට් කරන කාලෙත් අපරාදේ...
    අපේ මිනිස්සු මේ තරමටම බොළඳ වුණේ කොහොමද...? :(
    එකෙක්ට මිත්යා දෘශ්ටික කියන්න කියලා උගන්නන එක පස්සේ මිත්යා දුශ්ටික උන් යන එකයි දුක.

    ඇත්තටම මේකද බන් මිනිස්සුන්ගේ කල්පනා ශක්තිය. මේවා විශ්වාස කරලා දිවයලොකේ යන්න ඉන්න උන් ඉන්නවද? ආශ්චර්යා ගැන කියන එකේ හිට්ලර්, මුසලොනි ගඩාෆි එහෙම කොයි. අපේ ප්‍රබාකරන් මල්ලි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එකෙක්ට මිත්යා දෘශ්ටික කියන්න කියලා උගන්නන එක පස්සේ මිත්යා දුශ්ටික උන් යන එකයි දුක.

    මේ වගේ එවුන් ඉන්නකං ඉතිං රටට ම අබ සරණයි....
    හැම වෙලාවකම ආශ්චර්යයකින් හැමදේම වෙනකං බලාගෙන ඉන්නවා....
    අපිට පස්සෙන් හිටපු රටවල් ඔක්කොම අපිව පහුකරගෙන ගිහිල්ල තියෙන්නේ මේ වගේ අදූරදර්ශි උන් ඉන්න නිසයි.... :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    (බුදු රජානන් වහන්සේත් කියලා තියනවා නළු නිළියෝ යන්නේ "පායාස" නිරයට කියලා. එක්කනෙක් බුදු හාමුදුදුරුවෝ හමුවෙන්න ඇවිල්ලා ඇහුවා "පායාස" නිරය ගැන ඒක දිව්‍යලෝකයක් නේද කියලා. 3 වෙනි පාර ඇහුවමයි කිව්වේ "පායාස" කියන්නේ දිව්‍යලෝකයක් නෙවෙයි නිරයක් කියලා)

    නළු නිලියෝ නිරයට යන්නේ ඒ මිනිස්සු මක් කරාටද :oo: මේවා මේ ඇත්තටම බුදුහාමුදුරුවෝ කියපු දේවල්ද :baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නළු නිලියෝ නිරයට යන්නේ ඒ මිනිස්සු මක් කරාටද :oo: මේවා මේ ඇත්තටම බුදුහාමුදුරුවෝ කියපු දේවල්ද :baffled:
    සමහර පවුල්වල ඉන්නවා බන් බැදපු නැති ගැනු. උන්ට ඇම්ම අමාරුව ඊටත් එහා ගමේ උන්ගේ ඇනුම්පද. වදයි කියයි, බඩුව කියයි. පිහිටලා නැ කියයි. ඔය ගැනුන්ට ටික කාලයක් ගියාම මානසිකව අවුල්. කොල්ලෙක් දැක්කත් කැත හිත. හොදට ඉන්න ගැනු පේන්න බැ. ටික කාලෙකින් උන් කොන්ඩෙ කඩාදාගෙන ඔන් දිශ්ටි වෙනවා. දේවාලයක් අටොගෙන වැඩෙට බහිනවා. මේකත් ඒ වගේ. සාමාන්ය මිනිහට නොපෙන එකක් පේනව කිව්වම ඉතින් ටැලන්ට් එක තමා.