MAZDA Modle

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අනේ ලත්තලනේ ඉල්ලලා දෙන්ට කෝ....... :) දෙන්නෙ නැතුව ඇති නේ?
    ෆෝන් කබල මාරු කලා. ලැප් එකේ ඇති මම දාන්නම් පොටෝ ඇති

    දෙන්නේ නෑ බන්, අනික කුනු කොල්ලෙට ගත්තේ. 17කට ගත්තේ. අද වෙනකන් කාර්මාර්ට් මේන්ටේන් කරපු එකක්
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    ජයවේවා....... එහෙනම් ඕන් 1300 එව්වා හොයන්නේ නෑ එහෙනම් ඈ......

    ෆොක්ස්වැගන් බීටල් නම් ඉතින් 1300 තමා
    9.gif
    9.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම කීවෙ 1300 එක තෙල් කරන්නෙ නෑ දැනෙන්න පදිනකොට 1500 තරම්. ලගිනව

    නඩත්තුව කොහොමද.......? වාත නෑ නේද....... ඕකක් ගැන කිව්වම ඔෆිස් එකේ එකෙක් මට කන පිරෙන්න බැන්නනේ මට පිස්සුද මේකක් ගන්න හදන්නේ කියල....... :sorry:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    රත්තරං;20358870 said:
    ෆෝන් කබල මාරු කලා. ලැප් එකේ ඇති මම දාන්නම් පොටෝ ඇති

    දෙන්නේ නෑ බන්, අනික කුනු කොල්ලෙට ගත්තේ. 17කට ගත්තේ. අද වෙනකන් කාර්මාර්ට් මේන්ටේන් කරපු එකක්

    ෆොටෝ නෙමේ වාහනේ ඉල්ලල දෙන්න කීවෙ :( ඇඬෙනව ඉතින්. ලඟදි දුන්න BJ5 එක ගෙනාවෙ 16ට :) දුන්නෙ 21කයි :)
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    නඩත්තුව කොහොමද.......? වාත නෑ නේද....... ඕකක් ගැන කිව්වම ඔෆිස් එකේ එකෙක් මට කන පිරෙන්න බැන්නනේ මට පිස්සුද මේකක් ගන්න හදන්නේ කියල....... :sorry:

    පිස්සු බං. අවුරුද්දක් වත් හරියට පාවිච්චි කළ එකෙක්ගෙන් මිසක් වාහන විස්තර අහන්න එපා. මැස්ඩ එකට වඩා නිසාන් වැනට් එක හොඳයි කියන රටනෙ බං
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ෆොටෝ නෙමේ වාහනේ ඉල්ලල දෙන්න කීවෙ :( ඇඬෙනව ඉතින්. ලඟදි දුන්න BJ5 එක ගෙනාවෙ 16ට :) දුන්නෙ 21කයි :)
    දෙන එකක් නෑ බන්. වාහන උන නැති එකෙක් ගාව තියෙන්නේ. ඌත් අල්මාරියේ දාලා බස් එකේ යන එකෙක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    නඩත්තුව කොහොමද.......? වාත නෑ නේද....... ඕකක් ගැන කිව්වම ඔෆිස් එකේ එකෙක් මට කන පිරෙන්න බැන්නනේ මට පිස්සුද මේකක් ගන්න හදන්නේ කියල....... :sorry:
    මොන නඩත්තුද බන්? අනික්ව වගේ තමා. හැබැයි තෙල් නම් 10 අවට තමා ඉතින්. ටිකක් තෙල් කරනව අඩුයි.

    10ක් කලාම මදෑ බන්.. මගේ එක අන්තිම පාර බලනකොට ලීටරේට 4.5යි කරල තිබ්බේ කොලබ:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    පිස්සු බං. අවුරුද්දක් වත් හරියට පාවිච්චි කළ එකෙක්ගෙන් මිසක් වාහන විස්තර අහන්න එපා. මැස්ඩ එකට වඩා නිසාන් වැනට් එක හොඳයි කියන රටනෙ බං

    අපෝ BJ එක ගැනනම් සැකයක් නෑ. ඕනේවටත් වඩා අතපත ගාපු වාහනයක් ඕක:cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ෆොටෝ නෙමේ වාහනේ ඉල්ලල දෙන්න කීවෙ :( ඇඬෙනව ඉතින්. ලඟදි දුන්න BJ5 එක ගෙනාවෙ 16ට :) දුන්නෙ 21කයි :)

    16 ට ඇල්ටො එකක් ගෙනාවනම් උබට තියල ඉදගන්න තිබ්බ:lol::lol::lol:

    මාත් එකම එක බෙන්ස් එකකින් විතරයි කෙලෝගත්තේ. අනික්වා රුපියලක් හරි තියන් වික්කේ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පිස්සු බං. අවුරුද්දක් වත් හරියට පාවිච්චි කළ එකෙක්ගෙන් මිසක් වාහන විස්තර අහන්න එපා. මැස්ඩ එකට වඩා නිසාන් වැනට් එක හොඳයි කියන රටනෙ බං

    අනේ මන්දා බං ඔලුව අන්දකයිප්පු වෙනවා එක එකා එක එක වාහන ගැන කියන එව්වා ඇහුවම..... ඔය bj5p එක මම හරිම ආස මොඩ්ල් එකක්....... ආස උනේ අපේ තරියා ගැන තියෙන එක දැකලා...... හොඳයිනේ නෙහ්හ් ඔය මොඩ්ල් එක..... ප්‍රාඩෝ ලයිට් එකද හොඳ එක...... මට හරියට මීටර් නෑ ඔය ලයිට් මොඩ්ල් එකේ වෙනස.....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අනේ මන්දා බං ඔලුව අන්දකයිප්පු වෙනවා එක එකා එක එක වාහන ගැන කියන එව්වා ඇහුවම..... ඔය bj5p එක මම හරිම ආස මොඩ්ල් එකක්....... ආස උනේ අපේ තරියා ගැන තියෙන එක දැකලා...... හොඳයිනේ නෙහ්හ් ඔය මොඩ්ල් එක..... ප්‍රාඩෝ ලයිට් එකද හොඳ එක...... මට හරියට මීටර් නෑ ඔය ලයිට් මොඩ්ල් එකේ වෙනස.....
    උට්ටො... ප්‍රාඩෝ ලයිට් එක කියන්නේ ෆේස් ලිෆ්ට් එක 2003 කාර් එක. ඒක අලුත් එක.. ඒක ගනින්:eek:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    රත්තරං;20358947 said:
    උට්ටො... ප්‍රාඩෝ ලයිට් එක කියන්නේ ෆේස් ලිෆ්ට් එක 2003 කාර් එක. ඒක අලුත් එක.. ඒක ගනින්:eek:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    රත්තරං;20358940 said:
    16 ට ඇල්ටො එකක් ගෙනාවනම් උබට තියල ඉදගන්න තිබ්බ:lol::lol::lol:

    මාත් එකම එක බෙන්ස් එකකින් විතරයි කෙලෝගත්තේ. අනික්වා රුපියලක් හරි තියන් වික්කේ

    ගෙනැල්ල මාසෙන් දුන්නෙ :) ගත්ත විදිය අහන්නෙපා කුජීතයි, මාසෙ හරි තියාගත්තෙ පදින්න ආසාවට. නැත්තම් ගෙදර ගේන වෙලාවෙ ගාල්ල හයිවේ එක්සිට් එකෙන් දාල සිගරට් එකක් ගන්න කඩේක නැවැත්තුව ගමන් 19කට ඉල්ලුව. එහෙම කලින් වෙලා තියෙන්නෙ 406 එකකට විතරයි. ඒකත් උණ කාරයෙක් දැක්ක නිසා. 406 එක නම් ඉල්ලපු එකාටම දුන්න දවස් දෙකෙන්.

    ඇල්ටො එකකින් නෙමෙයි, ඇසෙන්ට් එකකින් නම් කෙළ උනා, කෙළ උනා කීවට ගත්ත ගාණට දුන්නෙ, තෙල් වියදම ඇඩ් කරන්න බැරි උනා :D :cool: