ඔන්න මාත් ඉඳල ඉඳල බයික් එකක් ගත්ත..ගත්තෙ cb hornet 160r එකක්
. දැන් කට්ටිය බනියි ඉන්දියන් එකක් ගත්ත කියල.
මාත් කැමතියි hornet, jade වලට
ඒත් ගෙදරින් තමයි වැඩි හරියක් මේකට ආදාර කලෙ. පරන ඒව, පොත් කේස් ඒව ගන්නවට ගෙදරින් කැමති නෑ.
කොහොමහරි ප්‍රශ්නෙ කිව්වොත් මම කලින් scooty තමයි පැද්දෙ. ඉතින් gear දාන්න ගියාම තාම පොඩ්ඩක් අවුල්
මේ බයික් වල ඇයි බන් gear shifter එකේ එක අන්ඩක් විතරක් එන්නෙ. අපේ ඩැඩාගේ බයික් එකේ up down shift කරන්න දෙකක් තියෙනවනෙ
. එහෙම අයිටම් එකක් මේකට හයි කරන්න පුළුවන් ද?
අනිත් එක බයික් පදින උන් shoes නැතුව gear shift කරන්නෙ කොහොමද?මේකෙ shifter එක පට්ට තදයි. ඒකට ගහන්න රබර් කෑලි ගන්න තියෙනවද?
ඊලග ප්‍රශ්නෙ මේවට front guard එන්නෙ නෑ ඒත් මම දැක්ක indian site එකක accessory එකක් විදියට විකුනන්න තියෙනව. ඒව මෙහෙන් ගන්න පුළුවන්ද?
අන්තිම ප්‍රශ්නෙ බයික් හොඳට maintain කරගෙන යන්න උඹල විශේෂ මොනවද කරන්නෙ?
දන්න කෙනෙක් කිව්වොත් ලොකු උදව්වක්..හරි හමන් බයික් එකක් පදින පලවෙනි වතාව මේ..
![]()

කියන්න අමතක උනා.. indian වාහන කොයිකත් බං වැස්සේ කොහේ හරි ගිහින් ආවොත් කම්මැලි නැතුව පිරිසිදු වතුරෙන් හොඳට හෝදපන්.. ජපන් වාහන වගේ නෙමෙයි indian එව්වා පට ගාල දිරනවා වැහි වතුරේ තිබ්බොත්..ඔන්න මාත් ඉඳල ඉඳල බයික් එකක් ගත්ත..ගත්තෙ cb hornet 160r එකක්
. දැන් කට්ටිය බනියි ඉන්දියන් එකක් ගත්ත කියල.
මාත් කැමතියි hornet, jade වලට
ඒත් ගෙදරින් තමයි වැඩි හරියක් මේකට ආදාර කලෙ. පරන ඒව, පොත් කේස් ඒව ගන්නවට ගෙදරින් කැමති නෑ.
කොහොමහරි ප්‍රශ්නෙ කිව්වොත් මම කලින් scooty තමයි පැද්දෙ. ඉතින් gear දාන්න ගියාම තාම පොඩ්ඩක් අවුල්
මේ බයික් වල ඇයි බන් gear shifter එකේ එක අන්ඩක් විතරක් එන්නෙ. අපේ ඩැඩාගේ බයික් එකේ up down shift කරන්න දෙකක් තියෙනවනෙ
. එහෙම අයිටම් එකක් මේකට හයි කරන්න පුළුවන් ද?
අනිත් එක බයික් පදින උන් shoes නැතුව gear shift කරන්නෙ කොහොමද?මේකෙ shifter එක පට්ට තදයි. ඒකට ගහන්න රබර් කෑලි ගන්න තියෙනවද?
ඊලග ප්‍රශ්නෙ මේවට front guard එන්නෙ නෑ ඒත් මම දැක්ක indian site එකක accessory එකක් විදියට විකුනන්න තියෙනව. ඒව මෙහෙන් ගන්න පුළුවන්ද?
අන්තිම ප්‍රශ්නෙ බයික් හොඳට maintain කරගෙන යන්න උඹල විශේෂ මොනවද කරන්නෙ?
දන්න කෙනෙක් කිව්වොත් ලොකු උදව්වක්..හරි හමන් බයික් එකක් පදින පලවෙනි වතාව මේ..
![]()

125 එක පවර් අඩු නිසා නිතර මාරු වෙනවනෙ, 250 ට එච්චරම අවුලක් උනේ නෑ ඒත් සාපේක්ශව අනික්වට වඩා මාරු වෙනව ජියර්. මට ස්කූටි හෙණම අවුල්. කකුලෙන් ජියරුත් අඩුවෙල බ්‍රේකුත් වැදිල තමයි අත් දෙකෙන් බ්‍රේක් ඇල්ලෙන්නෙ. බස් එකක් යට ඉන්න වෙන්නෙ නිතර පදිනව නම්, මම කැමතිම නැති ජාතිය ස්කූටි, ජියර් එකක් කඩල නවත්තගන්න පුළුවන් කියලයැ බ්‍රේක් අඩු උනොත්. ඕක හරියනව ඉක්මනට.
ගලවලා දාහං
එළ මචන් සුබ පැතුම්.. මං ළඟ තියෙන්නෙත් Glamour එකක්.. අවුලක් නෑ හරියට සර්විස් කරලා තෙල් එහෙම වෙලාවට මාරු කරනවානම් හොඳට මේන්ටේන් කරනවානම් පට්ට ගහන්න පුළුවන් indian උනත්..![]()

කියන්න අමතක උනා.. indian වාහන කොයිකත් බං වැස්සේ කොහේ හරි ගිහින් ආවොත් කම්මැලි නැතුව පිරිසිදු වතුරෙන් හොඳට හෝදපන්.. ජපන් වාහන වගේ නෙමෙයි indian එව්වා පට ගාල දිරනවා වැහි වතුරේ තිබ්බොත්..![]()

පුරුදු වෙද්දි ගාණක් නෑ ස්ලිපර්ස් උනත්, මුලදි සමහර බයික් වල තද උනාට සර්විස් වලින් පස්සෙ වෙනස් වෙනව. ජපන් නම් බටර් වගේ වැටෙනව. එහෙම උනත් XLR එක පදිද්දි කකුලෙ මහපට ඇඟිල්ලෙ උඩ ආපු කරගැටේ තාම තියෙනව125 එක පවර් අඩු නිසා නිතර මාරු වෙනවනෙ, 250 ට එච්චරම අවුලක් උනේ නෑ ඒත් සාපේක්ශව අනික්වට වඩා මාරු වෙනව ජියර්. මට ස්කූටි හෙණම අවුල්. කකුලෙන් ජියරුත් අඩුවෙල බ්‍රේකුත් වැදිල තමයි අත් දෙකෙන් බ්‍රේක් ඇල්ලෙන්නෙ. බස් එකක් යට ඉන්න වෙන්නෙ නිතර පදිනව නම්, මම කැමතිම නැති ජාතිය ස්කූටි, ජියර් එකක් කඩල නවත්තගන්න පුළුවන් කියලයැ බ්‍රේක් අඩු උනොත්. ඕක හරියනව ඉක්මනට.
ගාඩ් එක කැතයි, හැබැයි ආරක්ශාවට හොඳයි නෙ දාගන්න එක. සාරි ගාඩ් එකක් එනවදගලවලා දාහං
තනි පැඩල් දෙක කරන්න යන්න එපා. ඒකෙ අනිත් පැත්ත මිසක්ඕක තමයි ඉක්මන් විදිය

ගියර් ශිෆ්ට් ලිවර් එක ඕක හොදයි බන්...මාරු කරන්න එපා...............
මතක ඇතුව ෆොක් බූට් දෙකක් දාගනින් මචන්...නැත්නම් ෆෝක් බට දෙක ඉවරයි![]()

4to tikak daapanko balanda..aswahak ne katawahak ne machan...suba pathum.
service tika welaawata karapan.adaren salakapan bike ekata

review ekak danna tika dawasak padala. mama elakiri thread ekak dakke na 160 aragaththu ekek ge