රෙප් සිස්ටම් එකට වඩා advanced, පොයින්ට් සිස්ටම් එකක් තිබුන නම් හරි, වැදගත් දෙයක් දාන එකාව, තව encourage වෙන්න. ඒ වගෙම abuse කරන්න අමාරු negative පොයින්ට්ස් සිස්ටම් එකක් තියෙන්න ඔන කරදර කාරී එවුන්ගෙ activities අඩු කරන්න.
පොඩි ෆන් එකක්, වලියක් වගේ නම් අවුලක් නැහැ, විවිදත්වයට එක්ක. එල්ලි එකම දේ...