සමහර අයගෙ කිහිලි වල මෙහෙම තිබුනට ඒකට හෙතුව දන්නෙ නැති නිසා, මේක ගැන කියන්න හිතුවා..
බය වෙන්න දෙයක් නැහැ, මේක ගොඩක් සුලභ, හානිකර නොවන බැක්ටීරියා ආසාදනයක්.
නම තමයි, Trichomycosis axillaris.
කිහිලි පිරිසිදුවට සහ වියලිව තබා ගන්න පුලුවන් නම් හැදෙන්නෙ නැහැ. එතන රෝම කපලා ඉවත් කරන එකත් ප්‍රතිකර්මයක්...