1. mr.sgthilina

    මොකක්ද මේ වෘශණ කෝෂ කතාව

    මේකත් මිනිස්සුන්ගෙ අවදානය ගන්න දාපු ගජ බින්නයක් වගේ. නැත්නම් මොන මගුලකටද වෘශන කෝෂ ගන්නෙ? අපරදෙ කියන්න බෑ, සතියකට එකක් වත් මෙහෙම ආතල් සෙට් වෙනවා මයි. හරිනම් මේ බොරු කියන media වල ලයිසන් කැන්සල් කරන්න ඕන.
  2. mr.sgthilina

    මොකක්ද මේ රෙඩ් අයි ඉෆෙක්ට් කියන්නේ?

    Oka wenne flash light eka pupil eka haraha eye eka athulata gihin retina eke wadila reflect wena nisa. Retina eka red colour nisa oya rathu patata penawa Pupil - කනීනිකාව Retina ඇස ඇතුලෙ තියෙන ස්නයු සහිත ස්තරය (මට සින්හල වචනෙ මතක නැ)
  3. mr.sgthilina

    මම ලංකාවට එනවා

    මම හෙට අනිද්දා ලංකවට එනවා, මිනිස්සු මට විරුද්දව කුලප්පු නොවෙන්න වැඩේ වෙන්න ඔන. හරිද? ආහ්, හරි සර්. ඕක මොකක්ද, අපි කෙනෙක් දාල කියන්නම් වීරය වුනේ දන ගහල කියල. -මනංකල්පිතයකි.
  4. mr.sgthilina

    ජනයි ප්‍රියයි අලුත් වීඩියෝ එක නම් පට්ට නෙහ් .

    Meka comedy 1 kata wads, lankawe atta kiyawena video 1. Maru habai.
  5. mr.sgthilina

    උඹලා හිතන විදිහට මේ අය අතරින් රට වෙනුවෙන් වැඩ කරලා තියෙන්නෙ කවුද?

    Oya set eken nam farmers la thamyi, habai efficient na. Godak welawata awankawama mahansi wela wada karanawa. Hamudawe ayata wada nam rajaye sewakayo wada karanawa, samasthayak widuyata gaththoth saha, thiyena sampath pramanaya baluwoth
  6. mr.sgthilina

    මේක ගැන කතා කරන්නේ නැත්තේ ඇයි?

    ඉතින් උන් විතරක් නෙවෙයි නෙ, ඉස්පිරිතාලෙකට ඇවිත් බලපන් කො, ලෙඩ නැතුව ලෙඩ කියාගෙන කී දෙනෙක් එනවද කියලා. පුරුදු වෙච්ච සෙට් එකක් ඉන්නො මාසෙකට සතියක් වගෙ hospital එකෙන් කන. ලෙඩක් තියෙන කෙනෙක් ගෙ ලෙඩක් ඔප්පු කරන්න ලේසියි (ගොඩක් වෙලාවට) බොරුවට ලෙඩක් තියෙයි කියන කෙනෙක් ගෙ ලෙඩක් නෑ කියලා ඔප්පු කරනවට...
  7. mr.sgthilina

    නන්දලාල් එක්ක කරන්න බෑ.. රට බංකොලොත් කලේ දේශපාලනඥයන් නෙමෙයි.. - UNP

    මේ රටේ දේශපලකයෙකුට පාඩු වෙන වැඩක් හරි, උන්ට හොර කරන්න බැරි වැඩක් හරි වෙනවා නම්, ඒක විජාතික අදිරාජ්ය වාදී වැඩක්. ඔහොම කිව්වා ම අපේ ගොන් හැත්තත් හිතන්නේ, පිට රට එවුන්ට වෙන වැඩ නෑ, උන්ට තියෙන එකම රට මෙක කියල. (මහ බැන්කුවෙ එකා හොදයි කියනවා නෙවෙයි. ඌත් කිසි වැඩක් කර ගන්න පුලුවන් එකෙක්, ප්ලෑන් එකකට...
  8. mr.sgthilina

    Questions spotify subscription ගන්න අය ඇයි කියන්න

    Kisi karadarayak natuwa kamati songs ahanna puluwan nisa. Android auto /apple car play integration eka hodatama hoda nisa. Suggestions, playlists hoda nisa. Music quality ekath shape 1 ati nisa. අනික ඉතින් රයිස් එකක් ගත්තත්, ඔය ගාන යන එකේ, ඕක එහෙම ලොකු වියදමකුත් නෙවෙයි නෙ.
  9. mr.sgthilina

    එළියේ සද්දේ ඇහෙන්නේම නැති සුපිරි Headphone එකක් මොකක්ද

    Simply ehema ewa na. Mma gawat wh xm4 1 tiyenawa. Godak sounds block wenawa.habai okkoma block wenne na. Samahara frequency ehema hodata block wenne na. Habai, tamun ge paduwe wadak kara ganna puluwan. Bus 1kadi wage Nam bus 1 sadde ahenne ma na . Habai kana palenna radio dala Nam eka tikak...
  10. mr.sgthilina

    Asthma (ඇදුම/හතිය)

    If you need his advice, go and directly ask from him. If you do not trust evidence based medicine that is your problem and you can avoid my threads. You have the freedom and choice is yours. I don't like fake men like the one you have mentioned. Ow. Etakota itn patient ekka discuss karala...
  11. mr.sgthilina

    Asthma (ඇදුම/හතිය)

    Seroflo witarai government hospital wala thiyenne
  12. mr.sgthilina

    Asthma (ඇදුම/හතිය)

    Foracort eka godak hodai asthma walata.
  13. mr.sgthilina

    Asthma (ඇදුම/හතිය)

    මම මේ ගැන පොඩ්ඩක් කියන්න හිතුවෙ, clinic වලට අලුතෙන් එන ගොඩක් රෝගීන් ගෙ තියෙන අඩුපාඩුවක් දැකල. මේක බලන asthma තියෙන කීදෙනෙක් salbutamol (සැල්බ්යුටමොල්) එහෙමත් නැත්නම් නිල් පාට බෝතලයෙ එන ගෑස් එක, එහෙමත් නැත්නම් නිල් පාට කරල්, එත් නැත්නම් ෆාමසියෙන් හතියට ගන්න රොස පාට පොඩි පෙති "විතරක්" ගන්නවද...
  14. mr.sgthilina

    Calm place around Colombo

    කොලඹ අවට නිදහසෙ study කරන්න පුලුවන් open area මොනවද තියෙන්නෙ? පාර්ක් එකක් වගේ තැනක්. ‍රූම් එකටම වෙලා පාඩම් කරනකොට එපා වෙනව. විහාරමහාදේවී පාර්ක් එක එහෙම කොහොමද?
  15. mr.sgthilina

    What was the cruelest thing a school teacher did to you?

    මට නම් ගුටි කාපුව අවුල් නෑ. Mentally වට්ටපු ඒව තමයි අවුල්. 5 වසරෙදි ශිෂ්‍යත්ව විභාගෙට නිවාඩු දෙන දවසෙ කිව්වා මම පාස් වෙන්නෙ නැ කියල. හේතුව මම එ ටීච ගෙ clz නොගියපු එක. නොගියපු අනිත් උන්ටත් කිව්වා. ආයි A/L වලදි english teacher කිව්වා මම වගේ උන් bio කරල හරි යන්නෙ නෑ ARTS කරන්න ඕන කියල. මට හොදටම එපා...
  16. mr.sgthilina

    Oxigen tiyena wishwaye places.

    Oxygen ona carbon combustion ekak nam thamayi. eg: dara paththu wenna, wahanayaka engine eka wada karanna wage. Sun kiyanne combustion ekak wena thanak newe. eke core eke nuclear fusion ekak wela (hydrogen anu) eken thamai energy (heat and light) nikuth wenne. ekata oxygen ona naha. (mama...
  17. mr.sgthilina

    Government Hospital වල ලොකු සීන් ඇයි බං

    Gov withara da? Samahara welawata private bank ita anthayi. (loan wage ganiddi kiyanne ekak, karanne tawa ekak)
  18. mr.sgthilina

    Government Hospital වල ලොකු සීන් ඇයි බං

    ලංකාවේ ලොකු ලයින් නැති ආයතන මොනවද කියමු බලන්න, දැන ගන්නත් එක්ක.

    No contents