අපේ office එක Gov එකක් උනත් office එකේ 40%-50% වගේ ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන්. එත් සමහර චක්‍රලේඛ හින්දා එහෙම කරන්න බැරි වෙලා තියෙනවා. office එන එකෙක් අඩු කර ගන්නවා කියන්නේ ගෙදරින් පිටවෙන එක මනුස්සයෙක් හරි අඩු වෙනවා කියන එක. ඔය ලොකු ලොකු තීරණ ගන්න මෝඩයන්ට තේරෙන්නේ නැහැනේ. සමහර ආයතන වල ඉන්න...