1. nuwan741

    පස්සර බස් රථ අනතුරේ වැඩියෙන්ම වැරදි කවුද?

    RDA eke waradda wahanna bus karayata weredda patawana seen ekak yanne..
  2. nuwan741

    ඔෆිස් එකේදි කක්කා බරක් සෙට් වෙනවා..!

    ගොඩක් වෙලා ඉන්න හොඳ නෑලු
  3. nuwan741

    ඔෆිස් එකේදි කක්කා බරක් සෙට් වෙනවා..!

    ඕක පුරුදු වෙන්න ඕනා. මෙන්ටල් කෙස් එකක් සමහරුන්ට උදේ, සමහරුන්ට කිරි එකක් ඕනා, සමහරුන්ට සිගා එකක් ඕනා. අවුරුද්දක් විතර පුරුදු උනාම වෙලාව හද ගන්න පුළුවන්.:lol::lol::lol:
  4. nuwan741

    Toyota Aqua

    පරණ වාහන ගන්න එපා කියලා තමා මම නම් කියන්නේ. මන් ළඟ තියෙන්නේ 2004 suzuki swift jeep මොඩෙල් එකක් ලඟදි සෙට් උනා සෙට්විල්ලක් suspension, suspension mount , radiator, water pump , අම්මෝ එපා උනා.
  5. nuwan741

    හවුසින් ලෝන් සහ ගෙයක් සෑදීම/මිලට ගැනීම

    සල්ලි නැත්නම් ටික ටික ගේ හදපන් කොළඹ ඉඩම් වල ගණන් නම් දන්නේ නැ. මම අපේ පැත්තේ. පර්.10 ගත්තේ 1,000,000 .තට්ටු 2 ට ප්ලැන් කරලා යට තට්ටුව ලක්ෂ 30 වගේ වෙනකොට ඉන්න පුළුවන් මට්ටමට හදා ගත්ත. ඔය ටික කරන්න අවුරුදු 8 වගේ ගියා. පඩිය 45000 ඉඳල 55000 වගේ තමා වැඩිවුණේ ඔය අවුරුදු 8 ම. ලෝන් එක ලක්ෂ 25 වගේ ගත්තා...
  6. nuwan741

    අඩුමිලට ටයිල් දෙන්න සියයට 300කින් නිෂ්පාදන ධාරිතාව වැඩිකරනවා – මැක්ටයිල්ස් සාමාන්‍යාධිකාරී කියයි

    ගෙයක් හදල බලපන්කො ඔය 16000 මාර විදිහට වටිනවා. උඹල ඔය ඉවසන, කට්ට කන කතා හරියන්නේ නෑ බං ගෙයක් හදන්න පටන් ගත්තම. යකඩ කම්බියක ගාන රු.20 වැඩි උනාම පපුව හෝස් ගාල යන්නේ.
  7. nuwan741

    අඩුමිලට ටයිල් දෙන්න සියයට 300කින් නිෂ්පාදන ධාරිතාව වැඩිකරනවා – මැක්ටයිල්ස් සාමාන්‍යාධිකාරී කියයි

    22000ට කොමඩ් හොයාගන්න නෑ අඩුම තියෙන්නේ රොසෙල් එකේ 32000 වගේ. ඒ ගානට අර ඉස්සර කොමඩ් එකයි සින්ක් එකයි දෙකම ගන්න තිබුනා. දැනට මාස කීපෙකට කලින් නොර්මල් කොමඩ් එකක් 16000 වගේ තිබුනා. දේශීය දේ නංවන්න ඕනා මිනිස්සුන්වත් අපහසුතාවයට පත් කරන්නේ නැතිව. ඔය ලංකාවේ ගහන එකක් ඒ ගානට දුන්නනම් අපේ මිනිස්සු...
  8. nuwan741

    Wife Math ekka tharaha welb gihin 3 days, gihi ekka endada

    menna meka thama hari..ape ammala wage newei ada inna genu. wenas. eka therum aragena inna wenawa.matath badinna issara mala paninawa ikmanata.. dan ehema ne..umba baba wage innawa athi gedara.genita poddak udaw karapan weda walata..e ganita epa wela athi
  9. nuwan741

    URGENT: Rathnapura police help

    Rathnapura OIC inne Mr.Rohan Olugala neda. danna widihata supiri porak. waraddak karala nam ithin hire thama..
  10. nuwan741

    අර ගෑණු කෙනාට කොරෝන හැදුනේ කාගෙන්ද බං?😕

    දැන් ඒ ගැනු කෙනාටම මුලින් හදුනා කියල කියන්නේ කොහොමද.? එයා මුලින් හඳුනා ගත්තා විතරයි.? අර 69 මුල් කෙනා ඉන්න පුළුවන්.
  11. nuwan741

    69 kata korona

    ඒ ගෑණු කෙනා මුලින්ම හැදුන කෙනා කියල කොහොමද කියන්නේ. අර 69 දෙනාගෙන් කෙනෙක් වෙන්න බැරිද මුලින්ම හැදුන කෙනා.
  12. nuwan741

    LIVE:මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ 69කට කොරෝනා

    අනිත් අයගේ දැන් කරනවා දන්නා විදිහට. ගාමන්ට් එකේ ඉන්න ගැන හරියටම දන්නේ නෑ බං . එක තැනක 400 ලු 800 ලු 1600 ලු.
  13. nuwan741

    LIVE:මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ 69කට කොරෝනා

    400 නෙවෙයි ඊයේ කරපු 150 න් 69යි
  14. nuwan741

    NIC එක අකුරු මැකිලා අලුත් එක හදා ගන්න කොචර දවසක් යයිද

    ග්‍රාම නිලධාරී ගාවට ගිහිල්ලා තොරතුරු බාර දෙන්න. පොර ONLINE Data Enter කරලා රිසිට් එකක් දෙනවා. එක අරගෙන ONE DAY Service එකෙන් වැඩේ කර ගන්න පුළුවන් වගේ තමා මතක තියෙන්නේ. මම නම් නිකන් කර ගත්තේ, ගිය කාලේ මතක නැ.
  15. nuwan741

    Coronavirus (Covid19) Megathread #2

    ලංකාවේ බලෙන් ටිකට් කපා ගන්නත් හෙන ගේමක් දෙන්න ඕනා..:love:
  16. nuwan741

    Anybody have

    direct link thiyenawanam ewapanko..
  17. nuwan741

    Anybody have

    ade ewapallako..
  18. nuwan741

    රන්ජා_live

    ලිංගික උපකරණ තිබිලලු:lol::lol:

    No contents