මොනවාවුනහ් උඹත් ඇමති කෙනෙක් වෙන්න වටිනවා. දැන් ආන්ඩුවේ ප්රශ්නවලට විසදුම් තියෙන්නේ ඔය වගෙ වැඩ තමයි.
වෙනදා හමුදාකරණය විරුද්ධව ත්රේඩ් දාන උඹ අද හමුදාකරණය කරන්න කියලා පොස්ට් දානවා.
බයි වහල්ලු වගේම උඹත් ටොයි වහලෙක්.
මලිකුයි මලික්ගෙ ලෙකමුයි විතරක් එකහුවෙලා රටට හොරෙන් අත්සන් කරපු සින්ගප්පුරු ගිවිසුමගැන උඹ වචනයක් කතා කරලා තියෙනවද?
Uba mata wahalek kiwwata kamak na. Pennapan eka thread ekak mama hamudawata wiruddawa katha karala thiyenawa.
Oya givisume wisthara hariyata eka thanaka wath thibbe na. Danne nathi deyak gana danuwath wenna oone. Ehema nathuwa deyak kiyanna bahane.










