ඒක තමයි මාත් බැලුවේ බන්. මට මේ යකා කිව්වම මාත් බයවෙලා ලොයර්ට කතා කාලම එකී කිව්වේ, එක බයවෙන්න දෙයක් නෙමෙයි. අපි ෆයිනන්ෂල් ඉයර් එකේ කල්කියුලේට් කරන එක දැන් මාසෙට ගෙවන්න වෙනවලු. එකම ගන. මගේ ලිස් එකේ එක තියනවාලු, වෙනස වෙන්නේ බෑන්ක් එකෙන් මගේ අකවුන්ට් එකට එන ගාන අඩු වෙනවා. ඒ ගන අවුරුද්දේ අන්තිමෙට් මගේ ටැක්ස් වලින් කවර වෙනවා. වෙනදා කලේ අවුරුද්දේ අන්තිමට ගෙවපු එක. දැන් මාසෙන් මාසෙට ගෙවන එකලු වෙනස.. ඊට අමතර මුකුත්ම නැහැලු.
අන්න හරියටම තේරිලා....
හොයල බලපන් personnel tax වල tax free upper ලිමිට් එකය්, උබට ගෙවන්න වෙන year end tax payment එකය, උබ company එකක් විදිහට දාල ගෙවන්න වෙන tax එක + ඒවා හදන්න යන වියදම + audit account හදන්න යන වියම අඩුද කියල
අඩුනම් company එකක් විදිහට tax ගෙවන්න සෙට් වෙන්න තියෙන්නේ.
Register වගේ ඒවාගේ ඉදන් බලන්න වෙනවා හැබය්




