Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අනුර ජනපති උනාට පස්සේ මොකද වෙන්නේ ?
එහෙනම් දැන්වත් යූටියුබ් එකේ හොයලා අහන්න. ජනාධිපති නොවෙන එකෙක් ගෙ කතා අහනවට වඩා හොදයි නේද ජනාධිපති වෙන්න පුළුවන් කෙනෙක් ගෙ කතා අහන එක.
Challenger SRT8
Post #19
Sep 22, 2024
Forum:
News and Updates
දැන් ඉතින් හොරා කාපු සෙට් එකට මොකද වෙන්නේ ?
අපරාධ නඩු වලට වෙනම අධිකරණයක් පිහිටුවනවා කියලා කියනවා මතකයි. දැනට විමර්ශනය කරලා තියෙන ඒව මුලින් ගනී. අනිත් අඩුපාඩු කියලා බොරුවට අයින් කරන් තියෙන ඒව ආයේ දායි. කරන්න පුළුවන් දේවල් ටිකක් අව්රුදූ 5 කරයි.
Challenger SRT8
Post #40
Sep 22, 2024
Forum:
ElaKiri Talk!
අනුර ජනපති උනාට පස්සේ මොකද වෙන්නේ ?
ජනාධිපති පත්වෙලා ජාතිය අමතා කතාවක් කරයි. එතකොට කරන ඒවා කියයි. උබ නිකමටවත් අනුරගේ කතාවක් අහපු එකෙක් නෙවේ. නැත්තම් ඕවා අහනවා යැ
Challenger SRT8
Post #16
Sep 22, 2024
Forum:
News and Updates
දැන් ඉතින් හොරා කාපු සෙට් එකට මොකද වෙන්නේ ?
කොමිසම කියන්නේ විහිළුවක් නේ. හිටපු පාලකයෝ කොමිසම් දැම්මේ දඩුවම් මග අරින්න
Challenger SRT8
Post #30
Sep 22, 2024
Forum:
ElaKiri Talk!
ජන්ද ඉතිහාසයේ කම්මැලිම ජන්දය
වොෂ් රූම් ද
Challenger SRT8
Post #14
Sep 21, 2024
Forum:
ElaKiri Talk!
ජන්ද දැමීමේ ප්රතිශතය අඩු වීමට හේතුව
ඡන්දෙ දාන උන් රට ගිහින්
Challenger SRT8
Post #3
Sep 21, 2024
Forum:
ElaKiri Jokes
චන්දෙ දාන්න කට්ටිය නෑනෙ
අපේ නම් පෝලිමේ තිබ්බ. රනිල්ට ඡන්දෙ දාන්න ආපු ඇන්ටි කෙනෙක් රාජකාරි කරන අයට සද්දෙකුත් දැම්මා ළිස්ට් එකේ රනිල්ගෙ නම ඉස්සරහින් වෙන නමක් දාලා කියලා.
Challenger SRT8
Post #17
Sep 21, 2024
Forum:
ElaKiri Talk!
Man chande damma mage 1st vote eka
කෙල්ලෙක් ද
Challenger SRT8
Post #22
Sep 21, 2024
Forum:
ElaKiri Talk!
Man chande damma mage 1st vote eka
කොටුව මාරු උනේ නෑ කියලා ඩබල් චෙක් කරාද
Challenger SRT8
Post #9
Sep 21, 2024
Forum:
ElaKiri Talk!
රනිල් ඡන්දය ප්රකාශ කරයි
අපේ ඔෆිස් එකේ කෙනෙක් කිව්වේ සජිත්ගේ කණ්ඩායම හොදයි කියල. කණ්ඩායම කොහේ නවතිද කියලා ඡන්දෙට පස්සෙ බලුවකි.
Challenger SRT8
Post #14
Sep 21, 2024
Forum:
ElaKiri Talk!
Ashanya Premadasa - අශාන්යා
ශ්රී ලංකන් එකට ගද්දී උස බලනවද
Challenger SRT8
Post #5
Sep 21, 2024
Forum:
ElaKiri Talk!
උන් චිල් එකක් ගන්න රට යනවා 🙊
තැපැල් ඡන්ද දාලද ගිහින් තියෙන්නේ
Challenger SRT8
Post #8
Sep 21, 2024
Forum:
ElaKiri Talk!
රනිල් ඡන්දය ප්රකාශ කරයි
චිනෙකුත් පොටෝ ගහනවා අන්න
Challenger SRT8
Post #8
Sep 21, 2024
Forum:
ElaKiri Talk!
උදේ කක්ක දාන ගමන් මතක් උනේ කලුවෝ
රනිල් හොග් ගලා ගියොත් ජනාධිපති මෛත්රී හෝ සාගල
Challenger SRT8
Post #11
Sep 21, 2024
Forum:
ElaKiri Talk!
I’ve done my part; now it’s your turn to do yours 🫵 Go and VOTE!
ඔය මොන අගිල්ලද උබ පාට කරගත්තේ
Challenger SRT8
Post #4
Sep 21, 2024
Forum:
News and Updates
සමාජවාදී ආන්ඩුවක් ආවොත්
මචං අනුරට අනාගතය ගැන බලාපොරත්තුවක් තියෙනවනම් මෙච්චර කාලයක් දගලලා ආණ්ඩුවක් අරන් එකට පයින් ගහන එකක් නෑ. අනික උන් කියලා තියෙන්නේ investor friendly කරනවා කියලා මිසක් අනිත් පැත්ත නෙවේ
Challenger SRT8
Post #12
Sep 21, 2024
Forum:
ElaKiri Talk!
සමාජවාදී ආන්ඩුවක් ආවොත්
අදින් පස්සෙ ඔය බිල්ලො ඔක්කොම බොරු වෙනවා. ඊළග ඡන්ද වලට ඔයිට වඩා වැදගත් තර්ක ගෙන්න වෙනවා.
Challenger SRT8
Post #6
Sep 21, 2024
Forum:
ElaKiri Talk!
අර සෙට් එකම ආයෙත් අපිව පාලනය කරයිද ?
අනුර අවෝත් npp එකට පාර්ලිමේන්තු ආසන අඩුම 35ක් වත් එයි. ඒවට හිලව් වෙන්න පරණ හොරුන්ට ගෙදර ඉන්න වෙයි. Npp එන ගාන වැඩි වෙන්න වෙන්න පරණ උන් අඩු වෙනවා.
Challenger SRT8
Post #15
Sep 21, 2024
Forum:
ElaKiri Talk!
Wion පල්කි රනිල්ට කඩේ යද්දී NDTV සහය අනුරට
ඉස්සරහ බලාගෙන යන් සියේ හැප්පෙයි
Challenger SRT8
Post #3
Sep 20, 2024
Forum:
ElaKiri Talk!
මෙහෙම ඡන්ද නීති කඩලා Sponcer Ads දන්නේ පුළුවන් ද ඡන්දෙ ඉල්ලන අපෙක්ෂ්කයෙක් ට ?
ඉතිං කොමිසමට පැමිණිලි කරන්න. අපි දන්නේ නෑ නෙ ඕක ඇත්ත එකක් ද බොරු එකක් ද කියලා. කවදා ගහපු ස්ක්රීන් ෂෝට් එකක් ද කියලා.
Challenger SRT8
Post #12
Sep 20, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom