1. Challenger SRT8

    පාර්ලිමේන්තුව විසුරුවන දිනය?

    හදිස්සිද. පාර්ලිමේන්තුව කදවල නව npp මන්ත්‍රී පත් කරලා. ඊට පස්සේ විසුරුවයි.
  2. Challenger SRT8

    ලක්ශ 40 ක් චන්දේ දාලා නැතුව

    ඒක එහෙම තමයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන, ඡන්දය ගැන මිනිස්සුන්ට තියන විශ්වාසය කලින් පාලකයෝ විනාශ කරලා තියෙන්නේ. ඒක ඇත්තටම භයානක තත්ත්වයක්. ඒක දිගටම උනොත් රට ගොඩ ගන්න බැරි තැනකට යන්න පුළුවන්. ඊට පස්සේ හමුදා පාලනයක් තමා ඉතිරි වෙන්නේ. අනුරට සිද්ධ වෙනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන මිනිසුන්ගේ විශ්වාසය නැවත ඇති...
  3. Challenger SRT8

    ලක්ශ 40 ක් චන්දේ දාලා නැතුව

    මෝඩ කථා නේ. කට්ටිය කටු ගලා එනවා. කට්ටිය ඡන්දෙ දාන්නේ නෑ. කට්ටිය දිනන්නේ නැති කෙනෙක්ට දානවා. කට්ටිය කැමති කෙනෙක්ට දානවා. මේ හැම එකම ප්‍රජාතන්ත්‍රවාදී පියවර. ඒ හැම දෙයක්ම උනාට පස්සෙ කෙනෙක් දිනනවා. පැරදිච්ච අය පැරදී.
  4. Challenger SRT8

    42% යි කියන අයට

    අයි හැමෝම සජිත්ට බනින්නේ රනිල්ට එකතු උනේ නෑ කියලා. රනිල් නේ ගිහින් සජිත්ට එකතු වෙන්න ඕනි.
  5. Challenger SRT8

    Patali kuhaka keriyek

    මංජු එනවා කියන්නේ
  6. Challenger SRT8

    මේ පාර ජනාධිපතිරණය ගැන

    දිගම ස්තුති කථාව?
  7. Challenger SRT8

    මහා බැංකු අධිපති Nandalal Weerasinghe ඊළග සතියේ ඉල්ලා අස්වෙනවා කියලා ආරංචියි

    අපෝ නෑ. මම නං ඕවා දන්නේ නෑ. නන්දලාලුත් එකම උගතා නෙවේ.
  8. Challenger SRT8

    දෙවැනි මනාපේ

    හරි විදියට දෙවැනි මනාපේ දාපු අය ඉතාම අතලොස්සක් ඉන්නවා. කිසිම මාධ්‍ය දැනුවත් කිරීමකින් තොරව මේ වගේ ටික දෙනෙක් හරි දෙවැනි මනාප නිවැරදිව(ප්‍රජෝජනවත් ලෙස) සලකුණු කරපු එක ගැන සතුටයි. මේකෙත් ඇති කිසිම තේරුමක් නැති විදියට දෙවැනි මනාපේ ගහපු අය. වරදක් කියන්නත් බෑ ඉතිං.
  9. Challenger SRT8

    මහා බැංකු අධිපති Nandalal Weerasinghe ඊළග සතියේ ඉල්ලා අස්වෙනවා කියලා ආරංචියි

    ගොනෙකුට නම් බැරි වෙයි. මම අදහස් කලේ නන්දලාල්ම ඕනි නෑ කියලා.
  10. Challenger SRT8

    මහා බැංකු අධිපති Nandalal Weerasinghe ඊළග සතියේ ඉල්ලා අස්වෙනවා කියලා ආරංචියි

    නන්දලාල් කරපු විශේෂ දේ මොකද්ද බංකොලොත් කියලා ඔෆිසියාලි කිව්වා. Imf සාකච්ඡා කරගෙන ගියා. Imf යෝජනා ක්‍රියාත්මක කළා. ඉම්පෝට් රැස්ට්‍රික්ට් කළා.
  11. Challenger SRT8

    කයියේ හැටියට

    පුළුවන් වෙයි නේද. පොර ඉල්ලයි ද දන්නේ නැහැ
  12. Challenger SRT8

    ඇයි ඉතිරි ප්‍රතිඵලය නොකීවේ ?

    ඒ පාර බඩු එනවා එක පෙලට
  13. Challenger SRT8

    යකෝ මේ යන විදියට අනුරයියට 50% නැතිවෙයිද?

    අනුරට සුභ පතල x ස්ටේටස් දාලත් ඉවරයි කට්ටිය. ටීවී එකේ ප්‍රතිපල පරක්කු කරලා තියෙන්නේ.
  14. Challenger SRT8

    බූරූ පුතාණෝට මොකද උනේ ?

    රනිල් සහ උතුරේ පොදු අපේක්ෂක
  15. Challenger SRT8

    බූරූ පුතාණෝට මොකද උනේ ?

    රනිල් වැඩේ කැවේ නැත්තම් සජිත් දීනන්නත් තිබුණා
  16. Challenger SRT8

    ♦️ජනාධිපතිවරණයට සාපේක්ෂව මහා මැතිවරණයක දී 2/3ක බලයක් ගන්න අමාරුයි නේද?

    මහා මැතවරණයේදීත් බෙදිලා ඇවොත් වාසිය npp එකට.
  17. Challenger SRT8

    district eke votes count eka

    සරත් ෆොන්සේකා බලන්න ද දිලිත් බලන්නද. දිලිත් නම් දෙරනේ ඒවගේ ඇති
  18. Challenger SRT8

    👺👺 බොරු දාන්න එපා යකුනේ final result එක දන්නවා කියලා. මේ හැටියට 50% බෑ

    උතුරු නැගෙනහිර සහ උඩරට දෙමල ඡන්ද ඔහොම තමා හැම සරේම. මේ පාර බෙදිලා නිසා අනුරට කොහොමත් වාසි.
  19. Challenger SRT8

    දෙවෙනි මානාපය

    අහන්න දෙයක් ද

    No contents