1. Challenger SRT8

    NPP එකට ඡන්දෙ දීලා නපුරු හීනයක් සැබෑ වෙයි ද

    චතුරංග, හර්ෂණ, අනිල් සහ තව එක එක වුන් ඇති අපි නොදන්න.
  2. Challenger SRT8

    NPP එකට ඡන්දෙ දීලා නපුරු හීනයක් සැබෑ වෙයි ද

    අයි ඔයා හිතන්නේ මේයාම මුදල් ඇමැති වෙයි කියලා
  3. Challenger SRT8

    ඇයි මෙච්චර මිනිස්සු මෝඩ ?

    එයාලා සජිත්ට නේවෙලු ඡන්දෙ දෙන්නේ. කණ්ඩයමටලු.
  4. Challenger SRT8

    21 රෑට සිද්ද වෙන්න යන අරැම පුදුම දේ

    මට නම් පේන්නේ වෙන දෙයක්. රනිල් කියනවා සජිත්ට දෙන ඡන්දයක් අනුරට දුන්න වගේ කියලා සජිත් කියනවා රනිල් අනුර ඩිල් කියලා උන්ගේ කතා අහන මිනිස්සු උන්ගේ අපෙක්ෂකයට 1 දාලා අනුරට 2 දානවා
  5. Challenger SRT8

    රනිල් මොනවද බන් කලේ මිනිස්සුන්ට

    හදවත් සොරා ගත්තා
  6. Challenger SRT8

    මේ පාර වරද්ද ගත්තොත් අායේ රනිල් වික්‍රමසිංහ රට බේරගන්න ඵන්නේ නෑ...⚡

    ඔය කිව්වට ආයේ එනවා. බොරු නම් ජනාධිපතිවරනය පැරදිලා මහමැතිවරණයට එන්නේ නැද්ද බලන්න
  7. Challenger SRT8

    හොරෙකුයි මෝඩයෙකුයි පචයෙකුයි චන්දෙ ඉල්ලනව

    මම කිව්වේ පාවෙන ඡන්ද ගැන. උබ මොකක් ගැනද කියන්නේ
  8. Challenger SRT8

    හොරෙකුයි මෝඩයෙකුයි පචයෙකුයි චන්දෙ ඉල්ලනව

    සුවර්ද පොර හොරෙක්, මෝඩයෙක් හෝ පචයෙක් නෙවේ කියලා
  9. Challenger SRT8

    හොරෙකුයි මෝඩයෙකුයි පචයෙකුයි චන්දෙ ඉල්ලනව

    ඒකනේ ඔයාගේ ඇත්ත උවමනාව නේද. ඔයාට ඕන පාවෙන ඡන්ද කඩන්න නේ. හැබැයි ඉතිං ඕවා කිරියේ දාලා තේරුමක් තියෙයි කියලා මම නම් හිතන්නේ නෑ
  10. Challenger SRT8

    හොරෙකුයි මෝඩයෙකුයි පචයෙකුයි චන්දෙ ඉල්ලනව

    අයි 39ක් ම ඉන්නේ. රනිල් වේදිකාවේ කිය කිය යන්නේ මම ඉන්නකොට වෙන එකෙක්ට ඉඩ දුන්නේ නෑ. සජිත්ගේ නොහැකියාව නිසා අනුර ඇවිත් ඉන්නේ කියලා.
  11. Challenger SRT8

    NPP දිනුවොත් SJB...

    මොනවද බං කියවන්නේ. Npp ඒව කරන්න ආණ්ඩු ගන්න එපැයි. ආණ්ඩු ගන්නවා කියන්නේම බාගයක් හලිල. අනික වරපසද විතරක් බලන් නෙවේ හොරු එන්නේ. කොමිස් සහ බලය.
  12. Challenger SRT8

    NPP දිනුවොත් SJB...

    අයි sjb එකෙන් කට්ටිය ගැලවිලා යන්නේ. රනිල්ගෙ කට්ටිය sjb එයි
  13. Challenger SRT8

    Ranjan !!!

    හිරෙට යන්න ඕනි වෙලා වගේ. ඌට දේශපාලනේ තහනම්
  14. Challenger SRT8

    රනිල්ටයි, මටයි අපහාස කළානේ.. ඔන්න ආසියාවේ ලොකුම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව හෙට විවෘත කරනවා

    විවෘත කරන්න හර්ෂත් එනවලු අඩෝ ආසියාවේ විශාලතම ඒක වාහන හදන්නේ ලොකැල් මාකට් එකට ද
  15. Challenger SRT8

    8888/89 තාම මතකද ? පුතානෝ ආයේ මතක්කරයි

    අපි නම් එන එන එකාට කියන්නේ මේ පාර ඔයාලට තමා ඡන්දෙ කියලා.
  16. Challenger SRT8

    එකම ප්‍රශ්නෙට අනුර සහ නාමල් දුන් පිළිතුරු

    ඔයිට වඩා හොඳවයින් එකක් අහගන්න තිබ්බ රනිල්ගෙන් ඇහුවා නම්
  17. Challenger SRT8

    ඔරුමිත්තනාඩු

    ඒකීය රාජ්‍යයක්
  18. Challenger SRT8

    බලන්නම ඕන වීඩියෝ එකක්

    ලකා 2019 ප්‍රෙඩික්ට් කරපු විදිය සහ 2024න් පස්සේ බලාපොරොත්තු වෙන්න පුළුවන් දේ.
  19. Challenger SRT8

    බලන්නම ඕන වීඩියෝ එකක්

    ඔව්. කාමක් නෑ. මේකේ කියන විදියට ලංකාව දැනටමත් ට්‍රැක් එකට වැටිලා තියෙන්නේ ගෝටා ගෙනාවට පස්සෙ.
  20. Challenger SRT8

    වගවීම

    එකෙන් මොන වගේ මතයක් ද අපි එලියට දෙන්නේ? ඡන්දෙ කියන්නේ අපේ මතය ප්‍රකාශ කිරීමක් නේ.

    No contents