හොරුන්ට දඩුවම් දෙනවා කිව්වට මීට කලින් ඒක වෙලා නෑ නෙ.
හැබැයි අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ උන්ව නැවත පාර්ලිමේන්තු ගෙන්නේ නැතුව උන්ගේ දේශපාලන බලය නැති කරනවා. ඒක නීතිය ක්‍රියාත්මක වීමට පිටුවහලක් වෙයි කියල හිතනවා.
එතකොට ඇතිවන ගැටලුවක් තමයි. ඡන්දෙ නොලැබුනත් ජාතික ලැයිස්තුවෙන් හරි ගන්නවා. මේක...