නැගිටපන්. පුකට පැට්‍රල් ගහපු එකෙක් වගේ නෙමේ. ප්ලෑනල් තියෙන එකෙක් විදිහට නැගිටපන්. ගහපන් ප්ලෑනක් පතුරු යන්න. 2014රේ වෙනසක් කරපල්ලා ජීවිතේ. දියුනු වෙන්න බඩගින්නක් පෙරේතකමක් කෑදර කමක් හදාගනිලා. අනිත් දේවල් හැම එකටම වඩා වැඩියෙන්. එහෙම හදාගත්ත හැම එකාම දිනුවා මල්ලියේ, උන් දිනුවා.... පට්ට ආහ්