රටින් බඩු ගෙන්නන ගැටලුවක්..
මචංලා ..Ebay එකෙන් හරි කොහෙන් හරි පිටරටින් බඩු ගෙනාවොත් මෙහෙදි ඒක ක්ලියර් කරගන්න සිස්ටම් එක පොඩ්ඩක් කියලා දියල්ලකෝ..

ආයිත් විකුණන්න තමා ගේන්නේ..
අයිටම් 50ත් 100ත් අතර වගේ..
ගේන අයිටම් එකේ බර එහෙම බලපාන විදිය ?
පාර්සල් එකේ ප්රමාණය එහෙම බලපාන විදිය ?
දන්න පිංවතෙක් උදව් කරන්න..