රටින් බඩු ගෙන්නන ගැටලුවක්..

kavindagna

Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    රටින් බඩු ගෙන්නන ගැටලුවක්..

    මචංලා ..Ebay එකෙන් හරි කොහෙන් හරි පිටරටින් බඩු ගෙනාවොත් මෙහෙදි ඒක ක්ලියර් කරගන්න සිස්ටම් එක පොඩ්ඩක් කියලා දියල්ලකෝ..:confused::confused:

    ආයිත් විකුණන්න තමා ගේන්නේ.. ;)
    අයිටම් 50ත් 100ත් අතර වගේ..:rolleyes:
    ගේන අයිටම් එකේ බර එහෙම බලපාන විදිය ?
    පාර්සල් එකේ ප්‍රමාණය එහෙම බලපාන විදිය ?

    දන්න පිංවතෙක් උදව් කරන්න..:yes: :yes:
     
    • Like
    Reactions: PMUB

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මෙමරි කාඩ්, පෙන්, කාඩ් රීඩර් වගේ ගාන අඩු පොඩි දේවල් උබ 200ක් ගෙන්නුවත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ බරත් නෑනේ, ගෙදරටම එනවා. ඊට පස්සෙ දෙන්නයි තියෙන්නේ ඕන ගානකට. තව ප්‍රොසෙසර් වගේ ගාන වැඩි පොඩි දේවල් උනත් ගෙන්නන්න පුලුවන්, ගෙදරටම එනවා.

    ඒත් උබ ලොකු ලොකු බර දේවල් ගෙනවා නම් ෆොරීන් පාර්සල් සෙන්ටර් එකට ගිහින් ටැක්ස් එක ගෙවලා අරගන්න වෙනවා. ෆෝන් එහෙම ගේනවා නන් ඔහොම සාමාන්ය විදියට ගෙන්නන්න හිතන් එපා trc, import control ගිහින් අපා දුකක් දෙයි. හොර පාරක් තියෙනවා පී එම් එකක් දාපන් ෆෝන් ගේනවා නම් :P
     
    Last edited:
    • Like
    Reactions: kavindagna

    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    මෙමරි කාඩ්, පෙන්, කාඩ් රීඩර් වගේ ගාන අඩු පොඩි දේවල් උබ 200ක් ගෙන්නුවත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ බරත් නෑනේ, ගෙදරටම එනවා. ඊට පස්සෙ දෙන්නයි තියෙන්නේ ඕන ගානකට. තව ප්‍රොසෙසර් වගේ ගාන වැඩි පොඩි දේවල් උනත් ගෙන්නන්න පුලුවන්, ගෙදරටම එනවා.

    ඒත් උබ ලොකු ලොකු බර දේවල් ගෙනවා නම් ෆොරීන් පාර්සල් සෙන්ටර් එකට ගිහින් ටැක්ස් එක ගෙවලා අරගන්න වෙනවා. ෆෝන් එහෙම ගේනවා නන් ඔහොම සාමාන්ය විදියට ගෙන්නන්න හිතන් එපා trc, import control ගිහින් අපා දුකක් දෙයි. හොර පාරක් තියෙනවා පී එම් එකක් දාපන් ෆෝන් ගේනවා නම් :P

    තැන්ක්ස් මචෝ.. :yes: අපේ ඔෆිස් එකේ කොල්ලෙක් ලයිටර් 50ක් ගෙන්නුවා..පොඩි පාර්සලයක ආවේ..වැඩි බරකුත් නෑ..ඒත් උට ලියුමක් ආවා ටැක්ස් ගෙවලා ගන්න කියලා..:confused: කොහොම හරි රු 450 ක් වගේ පොඩි ගානක් ගෙවන්න උනා..හැම එකම මෙහෙමද බං?? :confused: :confused:
     
    සෙලර් උඩින් ලිව්වොත් මොනවද කොච්චරක් ද කියල ඒක බලපානවා. සෙලර් ට කියන්න ඕන ගිෆ්ට් එකක් කියල ලියන්න කියල.
    බර වැඩි පොඩි පාර්සල් නම් නවතිනවා ගොඩක් දුරට.
    ටැක්ස් නම් එකින් එක ට වෙනස්.
    අහු වුනොත් පෙටා යන්න ඕන.
    හැබැයි එතන ඉන්න එකෙක් සෙට් කරගෙන කීයක් හරි දීල ගන්නත් පුළුවන්. ඒත් පරෙස්සමෙන්. ගොඩක් උන් ටැක්ස් නැති ඒවටත් ටැක්ස් ගහනවා කියල සල්ලි ගන්නවා.
    බඩු මොනවද කියල මැසේජ් එකක් දාපන් මම කියන්නම් මොනවා වෙයිද කියල
    .:yes:
     
    • Like
    Reactions: kavindagna

    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...

    බම්ප්

    ස්තූතියි..

    අංගුලිමාල;16066166 said:
    සෙලර් උඩින් ලිව්වොත් මොනවද කොච්චරක් ද කියල ඒක බලපානවා. සෙලර් ට කියන්න ඕන ගිෆ්ට් එකක් කියල ලියන්න කියල.
    බර වැඩි පොඩි පාර්සල් නම් නවතිනවා ගොඩක් දුරට.
    ටැක්ස් නම් එකින් එක ට වෙනස්.
    අහු වුනොත් පෙටා යන්න ඕන.
    හැබැයි එතන ඉන්න එකෙක් සෙට් කරගෙන කීයක් හරි දීල ගන්නත් පුළුවන්. ඒත් පරෙස්සමෙන්. ගොඩක් උන් ටැක්ස් නැති ඒවටත් ටැක්ස් ගහනවා කියල සල්ලි ගන්නවා.
    බඩු මොනවද කියල මැසේජ් එකක් දාපන් මම කියන්නම් මොනවා වෙයිද කියල
    .:yes:

    ස්තූතියි සහෝ.. :yes:

    මගේ යාලුවට එතන එකෙක් කියලා මේක ක්ලියර් කරන්න 2000ක් විතර යනවා ගානක් දුන්නොත් කරලා දෙන්නම් කියලා..මුගෙත් පළවෙනි ඉම්පෝට් එක..මු ගාණක් දීලා නෑ..ලොක්කම ඇවිත් කියලා මේකට පොඩි ගානක් ගෙවලා ගන්න පුලුවන් කියලා..
     
    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    Gift ekak wage ewanna kiyapan ewana unta. echara tax wadinne nehe. Eth adum wage ewa thiya gannawa tax karanawa. kilo 2 ta wada adu 25$ walata wada adu badu nathara kara ganne nehe nehe. Eth uba DHL wage karanawanam aniwa un nathara kara gannawa

    ස්තූතියි සහෝ..:yes: යාලුවටත් එව්වේ ගිෆ්ට් එකක් විදියට තමා මචං..හැබැයි අයිටම් ටික $37 ක් විතර උනා..උන් හැබැයි ගාණ දන්නේ නෑනේ..ඒකේ වැඩි බරකුත් නෑ.. :)
     
    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    ස්තූතියි සහෝ..:yes: යාලුවටත් එව්වේ ගිෆ්ට් එකක් විදියට තමා මචං..හැබැයි අයිටම් ටික $37 ක් විතර උනා..උන් හැබැයි ගාණ දන්නේ නෑනේ..ඒකේ වැඩි බරකුත් නෑ.. :)

    Echara awulak wena ekak nehe