මචන්ලා Youtube එකට upload කරන්න video හදල render කරන්න තියෙන හොඳම Resolution size එක මොකක්ද ? 1920x1080 කරලා render කරපු video එකක් මම Youtube එකෙන් ආයෙ download කරලා බැලුව, ඒක විනාඩි 5ක video එකක්. එකේ download size එක 40mb විතර උනා. එත් Youtube එකේ තියෙන විනාඩි පහටත් වැඩිය දුවන videos වල size...