1. wapw

    Laptop Mouse අවුලක්. Help එකක් ඕන!

    මට hp ලැපක් තියෙන්නෙ. දැන් දවස් තුන හතරකට කලින් මවුස් එක continuous ක්ලික් වෙන්න ගත්තා. එක වතාවක් ක්ලික් වුණාම ක්ලික් සීයක් විතර යනවා. වින්ඩෝ එකක් ඕපන් කලාම සීයක් විතර ඕපන් වෙනවා. File icon එකක් උඩින් මවුස් එක ගෙනිච්චොත් ක්ලික් නොකළත් file එක ඕපන් වෙනවා. මවුස් එකේ අවුලක් නෑ. මවුස් එක චෙක් කළා...
  2. wapw

    Passport Job Status Help!

    Both of you indirectly said to keep that field blank. OK.
  3. wapw

    Passport Job Status Help!

    I'd like to get a passport. I am now retired. I am currently unemployed. Will filling out "Job Status" as "Retired" put me at a disadvantage when looking for work in a foreign country? If so, what is the best term to use to describe your job status? Can it remain blank?
  4. wapw

    මේකට import ban එක තවම තියෙනවද?

    Done in small scale. But not in the field after Corona period.
  5. wapw

    මේකට import ban එක තවම තියෙනවද?

    හරි. මේක වෙන්න ඕනැ කෝඩ් එක. මේක නම් මුල්ම Banned List එකෙත් නෑ. Thank you මල්ලි උදව්වට.
  6. wapw

    මේකට import ban එක තවම තියෙනවද?

    මේ වගේ item වලට import ban එක තවම තියෙනවද? නැත්නම් පහුගිය ටිකේ අයින් කළ ඒ්වත් එක්ක අයින් වෙලාද? මට තෝරගන්න බැහැ මේක කොයි category එකටද අයිති වෙන්නෙ කියල. ඒකයි මෙහෙම අහන්නෙ. දන්න කෙනෙක් මට උදව් කරනවද? මගෙ පාවිච්චියට එකක් ගෙන්න ගන්නයි මේක දැනගන්න අවශ්‍ය.
  7. wapw

    Hernia Surgery (හර්නියා) - වයස අවුරුදු 75ක් - විස්තර දැන ගැනීමට

    හර්නියා 3ක් කියන්නෙ උදරයට යටින් ඇති පටකය තුන් පලකින් හිල් වෙලා ඒ් තැන් වලින් බඩවැල් යටට බැහැල කියන එකයි. මම දන්න තරමින් සුළු වශයෙන් බැහැල තියෙන 2 ක් නම් හිල් කරල fix කරන්න පුළුවන්. 3 ක් නම් එහෙම කරන්න අමාරුයි. ඇරත් වයසත් සමග එම පටකය තුනී වෙන නිසා වයසක අයගෙ පටකය වැඩිපුර ඉරිල ලොකු හර්නියා ඇතිවන...
  8. wapw

    අලුත් වැඩේ පටන්ගන්න යන්නේ

    සුබ පතනවා. දුර වුණත් මගෙ වැඩක් තිබුණොත් දෙන්නම්.
  9. wapw

    Cannot load Facebook SDK. Disable any adblocker or tracking protection and try again. Help!

    එළකිරියෙ පෝස්ට් එකක Facebook video එකක් තිබ්බොත් ඔය උඩ තියෙන Message එක එනව. ඔය කියන adblocker වත් tracking protection වත් install කරලත් නෑ. වෛරස් ගාඩ් එක විතරයි තියෙන්නෙ. AVAST. මේක නැතිකරල වීඩියෝ එක බලාගන්නෙ කොහොමද? මෙහෙම එන්නෙ ඇයි? මේක අයින් කරන්නෙ කොහොමද? ------ Post added on 1668495834
  10. wapw

    Original Gold Coin ගන්න පුළුවන් තැන් ???

    කොහෙද ගන්න තියෙන්නෙ?
  11. wapw

    Original Gold Coin ගන්න පුළුවන් තැන් ???

    ලංකාවෙ Original තත්වයේ රන්පවුම් ගන්න පුළුවන් තැන් මොනවද? බොහොමයක් ජුවෙලරි සාප්පුවල තියෙන ඒව ඒ ගොල්ලො පරණ රත්තරන් උණුකරල හදන ඒව කියල මට කෙනෙක් කිව්ව. ඒක ඇත්තක් වෙන්නත් පුළුවන්. විද්‍යාත්මක පරීක්ෂාවකින් තහවුරු කරගන්න පෙර, මිල දී ගන්න ගිය විට හොඳ තත්වයේ රන් බවට අනුමාන කරන්න පුළුවන් මූලික ලක්ෂණ...
  12. wapw

    Shopify Shipping Options උදව්වක් ඔ්නැ.

    Store Location - Sri Lanka. USPS නැතත් DHL , UPS හරි පෙන්නන්න ඔ්නැ නෙ.
  13. wapw

    Shopify Shipping Options උදව්වක් ඔ්නැ.

    Shopify කරන මල්ලි කෙනෙක් මට මේ Shipping options හදාගන්න උදව් කරන්න. Tutorial කීපයක්ම බැලුවත් විසඳුමක් ලැබුණෙ නෑ. පළවෙනි එක. Local Shipping වල පෙන්නන්නෙ Custom Package Tab එක විතරයි. Carrier Package Tab එක ‌පෙන්නන්නෙ නෑ. මේ Screenshot එකේ වගේ. ඒක හදාගන්නෙ කොහොමද? දෙවෙනි එක. International...
  14. wapw

    Dropshipping????

    Paypal නැතුව ලංකාවෙ ඉඳල Dropshipping කරන්න තියෙන options මොනවද?
  15. wapw

    සතියට දවස් හතක් ආවේ කොහොම ද?

    මෙහෙමයි. සෙනසුරාද පළවෙනි පැය (උදේ 6.00 - 7.00) සෙනසුරුට දුන්නම දෙවෙනි පැය බ්‍රහස්පතිට මේ විදිහට වට 3 ක් ගියාම පැය 21 ක් ඉවරයි. හතරවෙනි වටය 22 වෙනි පැයෙන් (පාන්දර 3.00 -4.00) පටන් ගන්නව. ඒක සෙනසුරුට. 4.00 - 5.00 බ්‍රහස්පතිට. 5.00 - 6.00 අඟහරුට. දැන් ඊළඟ දවස ඉරිද. උදේ 6.00 - 7.00 පළවෙනි පැය හිරුට...
  16. wapw

    සතියට දවස් හතක් ආවේ කොහොම ද?

    කියල තියෙන කරුණු සියල්ලම හරි. පැයෙන් පැයට නිවැරදි අනුපිළිවෙල මෙහෙමයි. සෙනසුරුගෙන් පටන් ගත්තොත් 'සෙනසුරු > බ්‍රහස්පති > අඟහරු > හිරු > සිකුරු > බුද > සඳු' මෙහෙම වුණාම තමයි සතියෙ දවස් අනුපිළිවෙලට පළවෙනි පැය එන්නෙ. මේකට සංස්කෘත ශ්ලොකය "අර්‍කශුක්‍රො බුධශ්චන්ද්‍රඃ - ශනිර්‍මන්ත්‍රි මහීසුතඃ"
  17. wapw

    පණ්ඩිත් අමරදේවයන්ගේ Album 13ක් (Mp3 320kbps)

    ආයෙත් ලින්ක් එකක් දමන්න.
  18. wapw

    මාස්ටර් - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීත නිර්මාණ

    Mediafire Link එක එක්ස්පයර් වෙලා. නැවත අප්ලෝඩ් කරන්න පුළුවන්ද මල්ලි?

    No contents