මම ඉන්න Area එකේ (කඩුවෙල) හැම පාරකම SLT එකෙන් Fiber Optic line එළනව. ගේ ඉස්සරහ කණුවටත් DP එකක් දමල තියෙන්නෙ.
2019 විතර SLT website එක හරහ දැනට ඇති ADSL ලයින් එක Fiber වලට upgrade කරන්න online request කළා. ඒකට උත්තරයක් ආව දැනට ඔය Area එකට Fiber පහසුකම නැත. පහසුකම ලැබුණම upgrade කරන්නම් කියල.
ගම්පහ SLT Area එකේ අපේ මහගෙදරට නම් මීට අවුරුදු 3 කට කලින් Fiber line එළපු වෙලාවෙ, දෙන්නද කියල SLT එකෙන්ම අහල Free-of-charge ම පහසුකම දුන්න.
මෙහෙටත් මුලින්ම දෙන නිසා අමතර ගෙවීමක් නැතුවම Fiber Optic ලයින් එක ලැබෙයි ද?