1. wapw

    සිගරට් ප්‍රශ්නෙ ඉවරද?

    සිගරට් ප්‍රශ්නෙ ඉවරද? සිගරට් ගණන් යනව කියන ආරංචියත් එක්ක කඩවල සිගරට් නැතිවුණා පහුගිය දවස්වල. හංගලාද කොහෙද. දැන් ඒ ප්‍රශ්නෙ ඉවරද? සිගරට් මිල වැඩිවුණාද? දැන් කඩවල සිගරට් තියෙනවද? ඇත්තටම සිදුවුණේ මොකක්ද?
  2. wapw

    Payeer Card ලංකාවෙ වැඩද?

    1. මේ කාඩ් එකෙන් ලංකාවෙ ATM වලින් withdraw කරන්න පුළුවන්ද? සාප්පු සුපර්මාකට් වලින් ගනුදෙනු කරන්න පුළුවන්ද? 2. E-wallet එකක Bitcoin වලින් මුදල් තියාගන්න එකද Dollar වලින් තියාගන්න එකද වැඩිය වාසි ?
  3. wapw

    නවෝදිනී - 18+

    වේලම්මා චිත්‍රකතාව සිංහලෙන් බලන්න. ඉල්ලන අයට විතරයි දෙන්නෙ. 18+ අය විතරයි. අවශ්‍ය අය මට Rep දීල PM එකක් දමන්න. බිස්නස් එකක් නොවෙයි. නැතිනම් අගයක් නැහැ. ඉල්ලන අයට අද රෑ පළවෙනි කොටසෙ ලින්ක් එක දානව. දින 3ක් විතරයි. කියවල කමෙන්ට් කරන අයට සතියකින් දෙවෙනි කොටස දෙන්න බලාපොරොත්තු වෙනව. 1 යි 2 යි එක...
  4. wapw

    Grativity ප්‍රශ්නයක්.

    සේවක සංඛ්‍යාව 15 කට වැඩි ආයතනයක අවුරුදු 5 කට නොඅඩු සේවා කාලයකින් පසුව සේවය අවසන් කරන සේවකයකුට සම්පූර්ණ කළ සැම සේවා වසරකටම මාස භාගය බැගින් එක් කළ මුදලක් සේවා පාරිතොෂිකය ලෙස අදාළ ආයතනයෙන් ගෙවන්න ඕනැ. ඒක නීතියක්. මේක ගෙවීම ප්‍රමාද කරන්නත් බැහැ. සේවය අවසන් කළ දින සිට යම් කාල සීමාවක් තියෙනව. ඒ කාල...
  5. wapw

    සිරස ??? සුපර් ??? ස්ටාර්

    සිරස ??? සුපර් ??? ස්ටාර් දක්ෂයො ඔතරම් ඉඳිද්දි 16 දෙනාගෙන් ඉවත්වුණ උන් වයිල්ඩ් කාඩ් එකෙන් ගෙනත් සුපර් ස්ටාර් කරන්න හදන සිරස...!
  6. wapw

    දැකුම්වට්ටිය හදන්නෙ කොහොමද? Help

    දැකුම්වට්ටිය හදන්නෙ කොහොමද? Help දේවාලවල දෙවියන්ට පූජාවට්ටි ඔප්පු කරනවනෙ. පූජාවට්ටියට සාමාන්‍ය යෙන් පළතුරු තමයි ගන්නෙ. පළතුරු වර්ග 5 යි. කැවිලි වර්ග 5 යි. තැඹිලි ගෙඩියයි. බුලත් කපුරු දැහැත් සහ පඬුරු. දැකුම්වට්ටි කියල ජාතියකුත් පූජා වලට තියනව. මේවට තියන්නෙ පළතුරු නොවෙයි එළවළුයි ප්‍රධාන වශයෙන්...
  7. wapw

    පොටෝකොපි -Help

    මට අද පොත් 3 ක් තියෙනව පොටෝකොපි කරල ස්පයිරල් බයින්ඩ් කරගන්න. මහරගම නුගේගොඩ බොරලැස්ගමුව කිට්ටුව ලාබෙට කරගන්න විදියක් කියන්නකො.
  8. wapw

    කාර් වොෂ් - Help එකක් ඕනැ.

    කාර් වොෂ් - Help එකක් ඕනැ. ගෙදරදි කාරෙකට පොඩි වොෂ් එකක් දා ගන්නව කිලුටු වුණාම. එතකොට ආපු ප්‍රශ්නයක් ගැනයි මේ අහන්නෙ. සමහර මඩ පාරවල් ඩිටර්ජන්ට් වලට යන්නෙ නැතුව තාර වගේ එකතුවෙලා, නැතිනම් ගුලිවෙලා බොඩි එකේ තදින් ඇලෙනව. හෝස් නොසල් එකෙන් තදට වතුර ඇල්ලුවට ගැලවිලා යන්නෙ නෑ. මිලිමීටර 0.5 ඉඳල මිලිමීටර...
  9. wapw

    කෙල්ලෝ තමුන්ගේ කොල්ලා කරනවට ආසා දෙවල් ටි&#3482

    කෙල්ලෝ තමුන්ගේ කොල්ලා කරනවට ආසා දෙවල් ටි&#3482 කෙල්ලෝ තමුන්ගේ කොල්ලා කරනවට ආසා දෙවල් ටිකක්. හොදින් අදිනවට සාමාන්‍යයෙන් අපි කෙල්ලෙක් එක්ක යාලු වෙන්න එරහ කරන කාලේ නම් අපිට තියෙන සුපිරිම නසඑ ටිකනේ බස්සන්නේ. තව යාළුවොන්ගේ හොද ඇදුම් උනත් අරන් ඇවිත් අදිනවනේ .එත් කෙල්ලව කොහොමහරි දාගත්තාට පස්සේ අපි...
  10. wapw

    selfi යැවිල්ල. 15+

    හැම වෙලාවෙම selfi ගන්නෙයි අරින්නෙයි පරිස්සමෙන් ..... බලන්න මේ වීඩියෝව. ZrmCZFyEvHk
  11. wapw

    ත්‍රිවිල් එක වෙනුවට එන ලක්ෂ තුනේ අලුත්ම ව&#350

    ත්‍රිවිල් එක වෙනුවට එන ලක්ෂ තුනේ අලුත්ම ව&#350 ත්‍රිවිල් එක වෙනුවට එන ලක්ෂ තුනේ අලුත්ම වන්ඩිය මෙන්න... Bajaj Qute. Z0cUit7nZmM Courtesy : Youtube
  12. wapw

    අපූරු ඉදිකිරීම්.

    අපූරු ඉදිකිරීම්. මෝඩකම් නොදන්නාකම් සහ නොවැළැක්විය හැකි හේතු නිසා වුණ අපූරු ඉදිකිරීම්. qPhVZExcGXg
  13. wapw

    Net Humour.

  14. wapw

    ණයකරුවන්ගේ ශබ්දකෝෂය.

    ණයකරුවන්ගේ ශබ්දකෝෂය. මේක මම දැක්කෙ ගම්පහ පැත්තෙ පොඩි වෙළඳ ආයතනයක.
  15. wapw

    Ringtone Thread.

    මම හැදුව රිංටෝන් කීපයක් හොඳනම් බාගන්න. Theri Meri RT Reta Heena RT Pulligona RT Kandula RT තව තියෙනව. ලැබෙන ප්‍රතිචාර අනුව අප්ලෝඩ් කරන්නම්.
  16. wapw

    මේ Movie එකේ නම මොකක්ද? 18+

    මේ Movie එකේ නම මොකක්ද? 18+ මේ Movie එකේ නම මොකක්ද? 18+ https://www.youtube.com/watch?v=VHV1jOd6bsE
  17. wapw

    Youtube Facebook වීඩියෝ හොඳම තත්ත්වයෙන් ඩවුන්ලෝඩ් කරම&#354

    Youtube Facebook වීඩියෝ හොඳම තත්ත්වයෙන් ඩවුන්ලෝඩ් කරම&#354 Chrome, Firefox වගේ වෙබ් බ්‍රව්සර් වලට අනුබද්ධ Video Downloader වල උපරිම resolution එකෙන් ඩවුන්ලෝඩ් කරනවිට සමහර වීඩියෝ වල video only කියල නාද පටය නැතිව පැහැදිලි විඩියෝව පමණක් ඩවුන්ලෝඩ් වන අවස්ථාවලට සමහරවිට ඔබත් මුහුණදීලා ඇති. එවිට නාද...
  18. wapw

    13+ ද මන්දා.....

    අම්මයි දුවයිලු. ඇත්තද මන්දා. https://www.facebook.com/920711097964410/videos/959619750740211/
  19. wapw

    Admin තුමාට පොඩි යෝජනාවක්.

    Admin තුමාට පොඩි යෝජනාවක්. දැන් මේ එලකිරියෙ එක එක්කෙනා කරපු අත්හදා බැලීම්, තමතමුන්ම හදාපු දේවල් හදපු හැටි විස්තර කරල Thread දමනවනෙ. ඒ Thread සියල්ලම එකතු කරල DIY (Do it yourself) කියල Forum එකක් හැදුවොත් හොඳයි නේද?
  20. wapw

    Bluesoleil දැන් වැඩ නැද්ද?

    Bluesoleil දැන් වැඩ නැද්ද? Bluesoleil install කරල register කරන්න ගියාම වෙබ්සයිට් එක වැඩ නැහැ. ඇත්තටම www.bluesoleil.com වසා දමලද? නැතිනම් වෙන web url එකක් තියෙනවද?

    No contents