1. wapw

    Safety Belt එකක් ගන්න ඔ්නැ.

    මට සේප්ටි බෙල්ට් (Safety Belt) එකක් ගන්න ඔ්නැ. සාමාන්‍ය මට්ටමේ බෙල්ට් එකක්. ලයිට් කණුවක බල්බ් එක මාරු කර ගන්න වගේ වැඩ වලට. කොළඹ අවට කොහෙද ගන්න තියෙන්නෙ? ගාන කීයක් විතර වෙයිද?
  2. wapw

    SEO Competitor Analysis කරන්නෙ කොහොමද?

    SEO Competitor Analysis කියන්නෙ මොකක්ද? සහ ඒක කරන්නෙ කොහොමද කියල පොඩි විස්තරයක් දෙනවද?
  3. wapw

    SLT Fiber Optic - Free දෙයිද?

    මම ඉන්න Area එකේ (කඩුවෙල) හැම පාරකම SLT එකෙන් Fiber Optic line එළනව. ගේ ඉස්සරහ කණුවටත් DP එකක් දමල තියෙන්නෙ. 2019 විතර SLT website එක හරහ දැනට ඇති ADSL ලයින් එක Fiber වලට upgrade කරන්න online request කළා. ඒකට උත්තරයක් ආව දැනට ඔය Area එකට Fiber පහසුකම නැත. පහසුකම ලැබුණම upgrade කරන්නම් කියල...
  4. wapw

    වඳුරු, බලු ප්‍රශ්නයට පිළියමක් කියන්න.

    ගෙදර අවට බලු රංචුවකුයි, වඳුරු රංචුවකුයි බෝ වෙලා හරිම කරදරයි. බල්ලො ගෙයි පේව්මන්ට් එකේ බුදියනවා. මිදුලෙ ජරා කරනවා. පාරෙ ඉවත දාපු මස්කටු ඉඳුල් කෑම ඇදගෙන ඇවිත් දමනවා. රෑට පොරකකා බුරනවා. නිදා ගන්නවත් බැහැ. පාරෙ යන මිනිසුන්ට ලමයින්ට බුරාගෙන පනිනවා. ජලභීතිකාව එහෙම හැදුනොත් විනාසයි. වඳුරෝ වහලට...
  5. wapw

    කොරෝනා ප්‍රශ්නය හා පාර්ලිමේන්තුව.

    කොරෝනා ප්‍රශ්නය හා පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව නැවත නොකැඳවා මැතිවරණය පැවැත්විය යුතුද? මැතිවරණය පැවැත්වීම කල්දමා පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතුද?
  6. wapw

    විදේශ ලිපිනයකට පේපෑල් ගිණුමක් ???

    විදේශ ලිපිනයකට පේපෑල් ගිණුමක් ??? මාසයකට වතාවක් වගේ සිංගප්පූරුව, බැංකොක් වගේ ට්‍රුවල් කරන කෙනෙකුට ලංකාවෙ පාස්පෝට් එක සහ එම රටේ හිතවතකුගේ ලිපිනයක් යොදාගෙන එම රටේ බැංකුවක ගිණුමක් පවත්වාගෙන යන්න පුළුවන්ද? ඉන්පසුව එම ගිණුමට අදාළ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පතක් භාවිතා කර අදාළ ලිපිනයේ තම නමට දුරකථන බිලක්...
  7. wapw

    මේ ගැජට් එක පාවිච්චි කරපු අය ඉන්නවද?

    මේ ගැජට් එක පාවිච්චි කරපු අය ඉන්නවද? දත් සුද්ධ කරන්න මේ ගැජට් එක පාවිච්චි කරපු අය ඉන්නවද? මේකෙන් දත්වල කාලයක් තිස්සෙ සිමෙන්ති වගේ හයියට බැඳිල තියෙන දත් මැලියමත් කඩල යනවද?
  8. wapw

    PayPal උදව්වක් ඕනෑ.

    මුදල් ගෙවීම් ලබාගන්න පුළුවන් මැලේසියන් PayPal ගිණුමක් හදාගන්න විදිය කොහොමද? කෙටි විස්තරයක් හරි එළකිරියෙම මේ ගැන තියෙන ලින්ක් එකක් දැම්මත් ඇති. ස්තුතියි.
  9. wapw

    මේකට මළ පනියිද/

    මේකට මළ පනියිද/ FXKVyfxO9bY
  10. wapw

    Dimi3 - Rap Baila ( Natanna Natanna)

    මොනව වුණත් කියන කතා ටික නම් අැත්ත. අහලම බලන්න. 4Wksg38wlWo
  11. wapw

    Android උදව්වක් ඕනැ

    ළඟකදි ඉඳල මේ Touchwiz Launcher කියන app දෙක වරින් වර phone screen එකේ මේ විදිහට pop up වෙනව. 1. මෙහෙම pop up වෙන්න හේතුව මොකක්ද? 2. මට මේ app දෙක uninstall කර ගන්න ඕනැ. ඒත් home screen එකෙයි application manager screen එකෙයි මේ app දෙක පෙන්නන්නෙ නැහැ. Root නොකර මේව ඉවත් කරන විදිහක්...
  12. wapw

    Android උදව්වක් ඕනැ

    ළඟකදි ඉඳල මේ Touchwood Launcher කියන app දෙක වරින් වර phone screen එකේ මේ විදිහට pop up වෙනව. 1. මෙහෙම pop up වෙන්න හේතුව මොකක්ද? 2. මට මේ app දෙක uninstall කර ගන්න ඕනැ. ඒත් home screen එකෙයි application manager screen එකෙයි මේ app දෙක පෙන්නන්නෙ නැහැ. Root නොකර මේව ඉවත් කරන විදිහක්...
  13. wapw

    Data Entri Job කරන අයටයි.

    Ikman ඒකේ Data Entri Job කරන අය හරි, ඒ ගැන දන්න අය හරි ඉන්නවද?
  14. wapw

    Hutch network ඒකේ Elakiri තවමත් block.

    Hutch network ඒකේ Elakiri තවමත් block. Hutch වල Elakiri block ඒක තවමත් අැරල නෑ.
  15. wapw

    වෙබ් ඩිසයින් - උදව්වක් !

    වෙබ් ඩිසයින් - උදව්වක් ! වෙබ් පිටුවක පහත පෙනෙන විදියට වෙනත් වෙබ් පිටුවක තිබෙන ශීර්ෂයක් සහ අදාළ සටහනෙන් කොටසක් පෙනෙන විදියට link කරන්නෙ කොහොමද? එම link කිරීමට කියන තාක්ෂණික වචනය කුමක්ද?
  16. wapw

    ඔටෝ ට්‍රේඩින්

    Meta Trader 4 හෝ 5 යොදා ගෙන auto trading robots මගින් Forex හෝ option trading කරන අය ඉන්නවා ද? එය සාර්ථක ද?
  17. wapw

    ටැබ් එක රෙපයාර් කර ගන්න තැනක් ?

    ටැබ් එක රෙපයාර් කර ගන්න තැනක් ? මගෙ ටැබ් එකේ ස්ක්‍රීන් එකේ ඉරි යන්න පටන් ගත්ත. අඟල් 7 චීන ටැබ් එකක්. කොළඹ කිට්ටුව මේකෙ ස්ක්‍රීන් එක මාරු කරල රෙපයාර් කර ගන්න තැනක් තියෙනවද? ගාන කීයක් විතර යයිද?
  18. wapw

    ඔබ ජ්‍යොතිෂ්‍ය කටයුතු කරවා ගන්නා කෙනා කව&#3540

    ඔබ ජ්‍යොතිෂ්‍ය කටයුතු කරවා ගන්නා කෙනා කව&#3540 මම මෙය අහන්නෙ ජ්‍යොතිෂ්‍යය විශ්වාස කරන එම කටයුතු කරවා ගන්න අයගෙනුයි. ජ්‍යොතිෂ්‍යය විශ්වාස නොකරන අය කමෙන්ට් දමන්න අවශ්‍ය නැහැ. ඔබ ජ්‍යොතිෂ්‍ය කටයුතු කරවා ගන්නා කෙනා කවුද? (නම නොවෙයි. ඔහු/ඇයගේ වයස ස්වභාවය සමාජ තත්ත්වය ගැන කෙටි විසතරයක්. උදා.-...
  19. wapw

    ඇස්බැස්ටෝස් පිරියම් කරන්නෙ කොහොමද?

    ඇස්බැස්ටෝස් පිරියම් කරන්නෙ කොහොමද? වහලයේ වඳුරන් පැනීම නිසා පුපුරා හෝ හිල්වුන ඇස්බැස්ටෝස් තහඩුවක් ගලවන්නේ නැතිව පිරියම් කරන්න හැකි විදියක් තිබෙනවාද?
  20. wapw

    Font Design ගැන ප්‍රශ්නයක්.

    Font Design ගැන ප්‍රශ්නයක්. Font Design ගැන දන්න අයට නම් මම මේ අහන්නෙ මොකක්ද කියල වැටහේවි. අනික් අයට තේරෙන්න නම් ටිකක් විස්තර කරන්න වෙනව. ඒකට නම් මට දැන් වෙලාව නැහැ. මට තියෙන ප්‍රශ්නය මේ පින්තූරවල තියෙන වින්‍යාසවල (Font structure) රතුවෙන් කොටුකර ඇති තනි character කීපයක් එකට සම්බන්ධ කරන...

    No contents