Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Today at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
බුත්තල කතරගම පාර බ්ලොක්.
බුත්තල කතරගම පාර බ්ලොක්. දැන් ලැබුණ පුවතක්. වර්ෂාව නිසා කඳු කඩාවැටිලා බුත්තල කතරගම පාරේ 21 කි.මී. කණුව අසල ප්‍රදේශයේ මාර්ගය අවහිරයි. එතැන පාලම කැඩිලා. විකල්ප මාර්ග භාවිත කරන්න.
wapw
Thread
May 15, 2016
Replies: 4
Forum:
ElaKiri Talk!
සවාන් ගන්න තැන්.
සවාන් ගන්න තැන්. කොළඹ සහ අවට සවාන් කෑම ගන්න පුළුවන තැන් කොහෙද තියෙන්නෙ?
wapw
Thread
May 9, 2016
Replies: 40
Forum:
ElaKiri Talk!
Tab එකට Stylus පෑනක් ඕනැ. -Help.
Tab එකට Stylus පෑනක් ඕනැ. -Help. Tab එකට පාවිච්චි කරන්න Stylus පෑනක් ගන්න ඕනැ. Phone කඩ ගණනාවක බැලුව. හම්බවුණේ නැහැ. ගන්න තැනක් කියන්නකො දන්න මල්ලියෙක්. අද -සෙනසුරාද- ඇරලද කියලත් කියන්න. කොළඹ නුගේගොඩ වගේ පැතිවල.
wapw
Thread
May 7, 2016
Replies: 0
Forum:
ElaKiri Help
බේස්ලයින් රිය ගිනිගත් හේතුව.
බේස්ලයින් රිය ගිනිගත් හේතුව. මෙය සඳහන් කරන්නෙ මට ලැබුණ ආරංචි මාත්‍රයකට අනුවයි. සත්‍යාසත්‍යතාවය කොතෙක්දැයි කියන්නට දන්නේ නැහැ. නමුත් අසත්‍ය යයි බැහැර කරන්න නොහැකි නිසාත් සුරක්ෂිතතාවය සහ ප්‍රවේශම පිළිබඳව වැදගත්කමක් ඇති නිසා සඳහන් කරන්න සිතුවා. මේ සිදුවීම පහත වීඩියෝවෙන් ඔබ මීට පෙර දකින්න ඇති...
wapw
Thread
May 4, 2016
Replies: 15
Forum:
ElaKiri Talk!
Reply කරන ගමන් එකවරම Rep දෙන්න පුළුවන්ද?
Reply කරන ගමන් එකවරම Rep දෙන්න පුළුවන්ද? මම සාමාන්‍යයෙන් කරන්නෙ Thread එකකට Reply කරල රෙප් දෙන්නත් ඕනැනම් අදාළ තැන karma button එක click කරල Rep දෙන එක. එහෙම නැතුව Reply කරන ගමන්ම Rep දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?
wapw
Thread
May 2, 2016
Replies: 9
Forum:
ElaKiri Talk!
Rep Power එක කීයද?
Rep Power එක කීයද කියල හරියටම බලාගන්නෙ කොහොමද?
wapw
Thread
May 1, 2016
Replies: 4
Forum:
ElaKiri Talk!
Dialog ඩිකෝඩර් update.
Dialog ඩිකෝඩර් තියෙන අය ඩිකෝඩර් on කරල තියන්න දැන් ඉඳල රෑ 8.30 වෙනකන්. ඩිකෝඩර් වල system update එකක් යනව මේ වෙලාවෙ. TV එක දාල තියන්නම ඕනෙ නැහැ. මේ අතරෙ අවශ්‍ය වෙලාවක TV එක බැලුවට කමක් නැහැ.
wapw
Thread
Apr 30, 2016
Replies: 25
Forum:
ElaKiri Talk!
Fan Belt ඇතිල්ලෙන සද්දෙ ???
Fan Belt ඇතිල්ලෙන සද්දෙ ??? කාර් එකේ Fan Belt එක ඇතිල්ලෙන සද්දෙ ස්ටාර්ට් කරල ටික වෙලාවක් යනතුරුත් නැවත slow කරල speed කරන විටත් ඇහෙනව මෑතක ඉඳල. Fan Belt එක ගෙවිල බුරුල් වෙලා කියල දන්න කියන අය කීව නිසා ඒක මාරු කළා. ටික කාලෙකට පොඩි වෙනසක් වුණා. නමුත් දැන් ආයෙත් සද්දෙ. ගරාජ් එකේ අයට කිව්වට ඒක...
wapw
Thread
Apr 27, 2016
Replies: 15
Forum:
Automobile Technical Help
Restoria Express alergy වුණා. Help !!
අනිත් hair dye වර්ග හැමඑකක්ම වගේ අැලජික් වෙන නිසා මම පාවිච්චි කරන්න පුරුදු වෙලා හිටියෙ Restoria Express වලටයි. කලින් මේක ආවෙ සුදුපාට pack එකකයි. නමුත් දැන් අළුත් batch එක එන්නෙ නිල්පාට pack එකක. අළුත් එකක් අරන් පාවිච්චි කරනකොව මට හිසේ සම කසලා ඉදිමිලා alergy symptoms ආව. මීටපෙර කිසිදාක මට...
wapw
Thread
Apr 25, 2016
Replies: 7
Forum:
ElaKiri Help
කාර් මඩ්ගාඩ් තියෙන්නෙ කොහෙද?
කාර් මඩ්ගාඩ් තියෙන්නෙ කොහෙද? කාර් එකේ ඉස්සරහ මඩ්ගාඩ් එකක් ගැලවිලා ඉරුණ. මේ වගේ මඩ්ගාඩ් ගන්න පූළුවන් තැන්, අරගෙන සවිකරවා ගන්න පූළුවන් තැන් තියෙනවද?
wapw
Thread
Apr 23, 2016
Replies: 13
Forum:
Automobile Technical Help
මොකක්ද මේ 503 මඟුල ???
මොකක්ද මේ 503 මඟුල ??? මොකක්ද මේ එළකිරිය browce කරනකොට අළුතෙන් එන කෙහෙම්මල් Page එක. මේක පුදුම වාතයක් නෙ.
wapw
Thread
Apr 15, 2016
Replies: 9
Forum:
ElaKiri Talk!
කාර් A/C රෙපයාර් Help එකක් ඕනෑ.
කාර් A/C රෙපයාර් Help එකක් ඕනෑ. මගෙ කාර් එකේ A/C පැය භාගයක් විතර වැඩකරද්දී ක්‍රමයෙන් Blowers වලින් එන කූල්එක අඩුවේගන යනවා. අවුරුදු දහයක් විතර පරණ නිසා ගෑස් මාරු කළොත් හරියයි කියලයි ටිකක් දන්න අය කියන්නෙ. හැබැයි A/C රෙපයාර් කරන තැන් බොහොමයක වැඩේ වවාගෙන කන බවත් ඒ අය කියනව. මම ඉන්නෙ කඩුවෙල...
wapw
Thread
Apr 14, 2016
Replies: 20
Forum:
ElaKiri Talk!
කිරිබත බැරි අවුරුදු නැකැත.
කිරිබත බැරි අවුරුදු නැකැත. මෙදා අවුරුදු නැකැත් හදපු පණ්ඩිතයන්ට කිරිබත් ඉවීම ගැන අවබෝධයක් නැහැ. 8.06 ඉඳල 8.54 ට විනාඩි 48 කින් කිරිබතක් හරියට උයතෑකිද? හෝරාවලට නැකැත් හැදුවට ඒවා ප්‍රායෝගිකව පිළිපදින්න හැකි වෙන්නත් ඕනැ.
wapw
Thread
Apr 13, 2016
Replies: 18
Forum:
ElaKiri Talk!
රේඩියේටර් කූලන්ට් ගැන ප්‍රශ්නයක්.
රේඩියේටර් කූලන්ට් ගැන ප්‍රශ්නයක්. කලින් කූලන්ට් පාවිච්චි නොකළ වාහනයක රේඩියේටරයට කූලන්ට් පාවිච්චි කරන්න පටන් ගන්න හොඳ නැද්ද? ගෑස්කට් යනවා වැනි දේ කියනවා. ඒ ඇත්තද? එහෙම වෙන්නෙ ඇයි? මට වැටහෙන්නෙ නැහැ. දන්න කෙනෙක් ටිකක් කියලා දෙනවද?
wapw
Thread
Apr 10, 2016
Replies: 16
Forum:
Automobile Technical Help
ලැප්ටොප් එකේ බැටරිය
ලැප්ටොප් එකේ බැටරිය ලැප්ටොප් එකේ බැටරිය මාරු කරන්න alert එකක් එනව. ඉක්මනටම මාරු කරන්න වෙනවද? තව කාලයක් බැටරිය පාවිච්චි කරන්න කළහැකි පිළියම් තියෙනවද? කොළඹදී ලාබයට විශ්වාසවන්තව හොඳ බැටරියක් ගන්න පුළුවන් කොහෙන්ද?
wapw
Thread
Jan 9, 2016
Replies: 2
Forum:
ElaKiri Help
පැදුරු ඕනෑ.
ජනවාරි 1 වැනිදා පැවැත්වෙන පිරිත් පිංකමකට පැදුරු (සින්තටික් හෝ පන්) සියයක් පමණ, සියයක් නැතිනම් වැඩිම ප්‍රමාණයක් ලබාගන්න හැකි තැනක් දන්නා අයෙක් කියන්න. සාමාන්‍ය පන්සල් වල නම් මේ දවසට ගන්න අමාරුයි පින්කම් නිසා. කුලියක් ගෙවන්නත් පුළුවන්.
wapw
Thread
Dec 24, 2015
Replies: 3
Forum:
ElaKiri Help
මේ අමතර කොටස් සොයාගන්න උපදෙසක් දෙන්න.
මේ අමතර කොටස් සොයාගන්න උපදෙසක් දෙන්න. මගේ කාරෙක Toyota Vits UA-SCP10 (2002). පසුගිය දිනක ඡායාරූපයේ දක්වා ඇති වාෂ්ප නලයේ T යුනියන් එක පුපුරා එතැනින් වාෂ්ප පිටවන්නට වුණා. පසුව ත්‍රීවීල් අළුත්වැඩියා කරන කාර්මික මහතෙක් තාවකාලික හදිසි පිළියමක් ලෙස සුපර්ග්ලූ සහ කැට්ලෝ පේස්ට් යොදා සකස් කර දුන්නා...
wapw
Thread
Dec 21, 2015
Replies: 6
Forum:
ElaKiri Help
වතුර කලේ ඇයි උකුල තෙමන්නේ
වතුර කලේ ඇයි උකුල තෙමන්නේ සිසිර සේනාරත්නයන් ගයන “වතුර කලේ ඇයි උකුල තෙමන්නේ“ ගීතය හෝ එහි පදවැල සොයා දෙන්න.
wapw
Thread
Sep 12, 2015
Replies: 6
Forum:
ElaKiri Talk!
Lap එකේ Sound නෑ.
මගෙ ලැප්ටොප් එකේ සවුන්ඩ් පයිල් එකක් හරි වීඩියෝ පයිල් එකක් හරි ප්ලේ වෙනකොට මෑතක ඉඳල විනාඩියක් විතර ප්ලේ වෙද්දි සවුන්ඩ් නවතිනව. මුලදි එහෙම නැවතුනේ ලැප්ටොප් එකේ built-in ස්පීකර් විතරයි. එතකොට out put ජැක් එකට ස්පීකර් සෙට් එකක් ගහල අහ අහ හිටිය. දැන් දවස් දෙකක ඉඳල ඒකටත් ලෙඩේ ඇවිත්. මේ ගැන දන්න...
wapw
Thread
May 9, 2015
Replies: 12
Forum:
ElaKiri Help
Sirasa TV has blocked by Dialog TV and SLT
සිරස මාධ්‍ය ජාලයට අයත් නාලිකා සියල්ලම පාහේ ඩයලොග් ටීවී සහ SLT මෙගාලයින් මගින් මේ මොහොතේ විකාශනය නොවේ. දැන් විකාශය වන්නේ පොදු ජනාධිපති අපේක්ෂකයා පිළිබද වැඩසටහනකි. මෙය එකවරම අහම්බෙන් සිදුවිය හැකිද? එසේ නැතිනම් පරිහානිය කරා යන මුග්ධ පාලනයේ ක්‍රියවක් ද? Currently Sirasa TV channels has been...
wapw
Thread
Nov 22, 2014
Replies: 22
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
Next
First
Prev
5 of 7
Go to page
Go
Next
Last
No contents
Top
Bottom