අලුත් ස්ටයිල් ඒකක්
"නෑ නෑ මල්ලි, තමුසෙලව ඇතුලට ගන්න බෑ. දන්නෙ නැද්ද ඕයි, දැන් අපිටත් එක්ක දඩ ගහනවා"
බස් කොන්දොස්තර මොරදෙන්නට විය.
"අනේ අයියෙ මම ඉක්මනට බැහැලා යන්නං..."
"ඔන්න ඔහෙ ඇතුලට ගනින් බං..." ඒ බසයේ රියදුරුය.
"හා හා නගිනවකෝ එහෙනං, අනේ මංද ඕයි තමුසෙලත්"
මූණ පුරා රැවුල වවාගත්, බෝතල් අඩි...