මම රොක්ස්ටාර් සෝසියල් ක්ලබ් එකවුන්ට් එකට කී එකක් ඇක්ටිවු කරල තියෙන්නෙ.. මට කී එක විකුනන්න එකෙක් සෙට් උනා.. මගේ අකවුන්් එකෙන් කී එක රිමෝ කරන්නෙ කොහොමද?
නැත්නම් අනිත් එකා කී එක ඇක්ටිවු කලාම මගේ එකෙන් ඔටෝ රිමෝ වෙනවද ?
නැත්නම් අනිත් එකා කී එක ඇක්ටිවු කලාම මගේ එකෙන් ඔටෝ රිමෝ වෙනවද ?