මයික් එකක් ගන්න උදවුවක්

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මයික් එකක් ගන්න උදවුවක්

    මට හෝම් ස්ටුයෝ වගේ මයික් එකක් ගන්න ඕන පොඩි වැඩකට. කටහඩ පැහැදිලිව වටේ තියන සද්ද අඩු වේලා එන විදියෙ එකක්:)

    මම ඊබේ එකේ බැලුව එකක්

    http://www.ebay.com/itm/Sound-Studi...res_Image_Son_Microphones&hash=item51cbd440b9

    මේකෙ බේස් ගතිය නම් හොදට එනව ඒත් පොඩ්ඩ්ක් ක්ලියර් මදි වගේ .. බජට් එක 50$ වගේ තමයි:baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගෙදරට ඇවිල්ල මිනිස්සු කතා කරන දේවල් රෙකෝඩ් කරගන්නද ? :D
    එල. මාත් ඕක කරනව. විශේෂයෙන්ම ඥාති සනහුරේ මොකෙක් හරි එකෙක් ආවාම :3
    ඕකුන් කල්ල තියෙන හොර වැඩ සේරම සාක්ෂි සහිතව රැස් කල්ල තියාගනිං ගේමට ආව දවසක කූඩුවටම යවන්න :D
    මං නං සාමාන්‍යය හෙඩ් ෆෝන් මයික් එකෙන් බං කරන්නෙ.
    අවුලක් නෑ කටහඬ අඳුරගන්න පුළුවන් වෙන්න ඇහෙනව.
    වටේ සද්දෙනම් අවුල් තමා. :(
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ගෙදරට ඇවිල්ල මිනිස්සු කතා කරන දේවල් රෙකෝඩ් කරගන්නද ? :D
    එල. මාත් ඕක කරනව. විශේෂයෙන්ම ඥාති සනහුරේ මොකෙක් හරි එකෙක් ආවාම :3
    ඕකුන් කල්ල තියෙන හොර වැඩ සේරම සාක්ෂි සහිතව රැස් කල්ල තියාගනිං ගේමට ආව දවසක කූඩුවටම යවන්න :D
    මං නං සාමාන්‍යය හෙඩ් ෆෝන් මයික් එකෙන් බං කරන්නෙ.
    අවුලක් නෑ කටහඬ අඳුරගන්න පුළුවන් වෙන්න ඇහෙනව.
    වටේ සද්දෙනම් අවුල් තමා. :(

    :no::no::baffled::baffled:
     
    :rofl::rofl::rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බකුනා;17894798 said:

    ආ නැද්ද. නැත්තං කමක් නෑ. මං කියන්නෙ කොයිකටත් ඒවත් රෙකෝඩ් කරගනිං. කවදාවත් ඉඩ අහක යෑමක් වෙන්නෙ නෑ :)