ගමේ ගම්මඩුවක් තියෙනවා බන්.. පොඩි කාලේ ආසාවෙන් බැලුවට දැන් නම් අප්පිරියි.හැමදාම එකමයි. ප්‍රාධන පෙළේ කපුවා ජංගි බ්‍රා ඇඳන් පත්තනි නටනවා පොන්සියෝ 7ක් එක්ක.. පහු වෙනිදා පොන්සියෝ සෙට් එකක් ගෙනත් කාවඩි නටලා ගිනි පාගනවා.. ගමේ වැඩක් නැති ගූ නාකී හුචක්කු සෙට් එක (ගොටු සෙට් එක) කපුවට පුක දීගෙන වැඩ. පව්...