එමිල් වැජඹෙයි! හර්ෂණ මීක් කියා පැන යයි!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,543
    7,935
    113
    අඩෝ.. මහ පුදුම කලකිරීමක් බන් එන්නේ.. මුන් මොක්කුද බන්...?? මුන් බබ්බුද??? එහෙන් සමූපකාර ඡන්ද ඔක්කොම පරාදයි..

    කැරි ලපයා බොරු කියලා බලේ ගත්තා..මුන්ට කරන්න බෑ.. බබාලා වගේ.. මිනිස්සු අහු උනා..
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    හර්ෂණ සහෝදරයා මේ ගැන මොකුත් දන්නේ නෑ.
    එයා අද ගිහින් ඒ දීපු සම්මානේ ආපහු ඉල්ලගෙන ඇවිත් තිබුනා..
     
    • Haha
    Reactions: CohenLenstra

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,667
    75,736
    113
    අඩෝ.. මහ පුදුම කලකිරීමක් බන් එන්නේ.. මුන් මොක්කුද බන්...?? මුන් බබ්බුද??? එහෙන් සමූපකාර ඡන්ද ඔක්කොම පරාදයි..

    කැරි ලපයා බොරු කියලා බලේ ගත්තා..මුන්ට කරන්න බෑ.. බබාලා වගේ.. මිනිස්සු අහු උනා..
    ජෙප්පන්ට experience නැති එක හොඳට පේන තව තැනක්. හැම දේකින්ම හැම එකාම සතුටු කරන්න බෑ. මේ වගේ සිප්පි සීන් වලට කලබල වෙනවා කියන්නෙ වෙන දෙයක් කරන්න වෙන්නෙ නෑ කියන එක.
     
    • Like
    Reactions: CohenLenstra

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,060
    8,898
    113
    Cenon
    cenon.com
    whatsapp-image-2023-04-01-3-jpeg.201433