ලාබ කියලා කිව්වෙ බඩු ගොඩක් ගන්න තියෙන නිසා. Qulity අඩු එවා නෙවෙයි. ලොකු ලිස්ට් එකක් තියෙනවා නේ. Online වලින් ගන්න එවා quality check කරන්න බෑ නේ. අනිත් එක ගිහින් බලලා ගන්න පුළුවන් නම් තමයි වටින්නෙ.
Ehema matakayak na ban. Issara bus eke enneth koppara handiyen.මම කටුවපිටියෙ මචං
ආපිකෝ එක හදන්න කලින් ඉස්සර එතන තිබුණ පරණ ගෙදර මතකද?
ඔන්ලයින් තමයි හොයාගන්න වෙන්නේ බං... අපිත් මේ දවස් වල හොයනවා. ටිකක් quality බඩු බලපන්. ලොකු ගණන්නම් නෑ.
මූ කියපු තැන් තමයි හොඳම බඩු ගන්න පුළුවන් තැන. Baby bear එකේ hotline එකට කෝල් කළා අද. මම හිතන්නේ owner (ගෑනියෙක්) answer කළේ. පුදුම ලොකු scene ටිකක් දැම්මේ. මට ගන්න එපා උනා. ලෝකේ හොඳම බඩු එතන තිබුණත් ආයේ එතනින් ගන්නේ නෑ මම. මගෙන් හොඳ පාඩමක් අහගත්තා ඒ ගෑනි. Elegant smokers එකනම් හොඳට කතා කළා. විස්තර කළා. එකෙත් බඩු පට්ට.
------ Post added on Sep 7, 2021 at 12:25 AM
ඒක තේරුමක් නැති වැඩක්නේ බං.. මමත් කතා කලාම එහෙම කිව්වා. හරි quality එකක් හිතාගන්න බැහැනේ. කලර්ස් හරියට තේරෙන්නේත් නැහැ.elegant smockers eke virtual shopping karanna puluwan
sales person kenek video call ekak aran eke tiyana items pennanawa
ඉස්සෙල්ලම hospital list එක ready කරගන්න. අනිත් ඒවා බබා ගෙදර ගෙනත් ලෑස්ති කරගන්න.ලාබ කියලා කිව්වෙ බඩු ගොඩක් ගන්න තියෙන නිසා. Qulity අඩු එවා නෙවෙයි. ලොකු ලිස්ට් එකක් තියෙනවා නේ. Online වලින් ගන්න එවා quality check කරන්න බෑ නේ. අනිත් එක ගිහින් බලලා ගන්න පුළුවන් නම් තමයි
E umbe gedara da?මම කටුවපිටියෙ මචං
ආපිකෝ එක හදන්න කලින් ඉස්සර එතන තිබුණ පරණ ගෙදර මතකද?