මේ valantin දිනේටවත්......!!!

මේ valantin දිනේටවත්......!!!

මේ valantin දිනේටවත් මගේ වැඩේ කර ගන්න ඕන..!!
කෙල්ලගෙ බොක්කටම වදින්න චාටර් නොවී කැමැත්ත අහන්න විදියක් කියන්නකෝ....
මෙයා.. මාත් එක්ක හොඳට කතා බහ කරනවා...!! මට ඒත් කැමැත්ත ඇහුවොත් අකමැත් වෙයිද දන්නෙ නෑ....
එක පාරටම අහන්න බෑනෙ, :මං ඔයාට කැමතියි.. ඔයා මට කැමතිද නියලා...!!:

අනේ කොල්ලනේ.... අහන්න HELP එකක්
 
Rajith D

Member
Mar 2, 2009
21
1
0
Sri Lanka
කවුරු කොහොම කිවත් උපදෙස් දෙන එකා මොකෙක් උනත් කෙල්ලගෙන් අහන්නෙත් කෙල්ල කියන ඒවා අහගෙන ඉන්න වෙන්නෙත් උඹට තමා........
මෙච්චර කලක් ආශ්‍රය කරපු නිසා කෙනා ගැන දන්නවනම් කියන විදියත් ගලපගන්න ඕන ........ තමන්මයි...........
බොලද වැඩ නොකර කොල්ලෙක් විදියට අහපන්.....
මොකද කෙල්ලෝ කැමති බොලද වැඩ කරන යට නෙමෙයි හරියේ........,
 
ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මොන ටයින්. ගොබ්බ විකාර. යකෝ ඕවා තියෙන්නෙ ජීවිතේ විඳින්න වෙලාවක් නැති බටහිර ඈයොන්ට. උඹට ඕනෑ දවසක අහපන්. මළ විකාර.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන ටයින්. ගොබ්බ විකාර. යකෝ ඕවා තියෙන්නෙ ජීවිතේ විඳින්න වෙලාවක් නැති බටහිර ඈයොන්ට. උඹට ඕනෑ දවසක අහපන්. මළ විකාර.
    මෙන්න මේක නම් ඇත්ත......
    උම වැලන්ටයින්, ෆ්‍රැන්ක්ස්ටයින්, අර ටයින්, මේ ටයින් බලන කොට වෙන හෝහපුට්ටෙක් කෙල්ල සෙට් කර ගනී.......
    රැකෙම්වා! මියෙම්වා කියල අහපං බං......එතකොට බෑ කිව්වොත් බැරියැ වෙන එකක් ගැන බලන්නවත්....කාලෙ හරි තියෙනව නේහ්!!
     
    ahala dapan ban baya nathuwa................!

    :rolleyes::rolleyes::rolleyes: bayaknam naa....
    eeth ahana widiyak thamai hithaa ganna bari...
    ekaa paarata ahanna baanee mn oyata kamati oya mata kamathida kiyala...
    poddak creative wenna oonanee..!!
    mata anna ee wage help ekak diyan...
    mata ahanna mula puranna witharai oona..!!

    me para wat mata valentin celebrt karanna dennako..kiyala kiyapan

    :yes::yes::yes::yes::yes::yes: ela mcho

    machn msg walin ahana epaa!
    call ekakin or direct ahapann!
    mata nam kyanna tyenne echarai...ithuru tika ube athe
    :love::love::love::love: mchn msg walin ahannawat cl gannawat mn langa no. eka naa!!
    kelinma direct thamai ahanna wenne..!!
    eeth mata ahanna widiyak..!!
    only podi example ekak???

    hmmm ... thawa wisthara kiyahan balanna ... manussa kamata katha karanawada dannae ne :P

    :confused::confused::confused::confused::confused:matath anna eeka thamai methana thiyena kossa..!!

    I love u kiyala thiyana gift ekak deepan ( dediyek wage )
    passe eeth ekkama wisthare kiyapan direct
    good luck ..

    :yes::yes::yes::yes::yes::yes::yes:

    කවුරු කොහොම කිවත් උපදෙස් දෙන එකා මොකෙක් උනත් කෙල්ලගෙන් අහන්නෙත් කෙල්ල කියන ඒවා අහගෙන ඉන්න වෙන්නෙත් උඹට තමා........
    මෙච්චර කලක් ආශ්‍රය කරපු නිසා කෙනා ගැන දන්නවනම් කියන විදියත් ගලපගන්න ඕන ........ තමන්මයි...........
    බොලද වැඩ නොකර කොල්ලෙක් විදියට අහපන්.....
    මොකද කෙල්ලෝ කැමති බොලද වැඩ කරන යට නෙමෙයි හරියේ........,

    :love::love::confused::confused::confused::confused:anna mchn bolanda nowi wade karaganna thamai mata oona..!!
    ithin mata oona kathawata enter wenna widiyak thamai..!!!
    iita passe ithin mata hithena widiyeta wamaarannam..!!

    මොන ටයින්. ගොබ්බ විකාර. යකෝ ඕවා තියෙන්නෙ ජීවිතේ විඳින්න වෙලාවක් නැති බටහිර ඈයොන්ට. උඹට ඕනෑ දවසක අහපන්. මළ විකාර.
    :yes::yes::yes::yes::yes:
    මෙන්න මේක නම් ඇත්ත......
    උම වැලන්ටයින්, ෆ්‍රැන්ක්ස්ටයින්, අර ටයින්, මේ ටයින් බලන කොට වෙන හෝහපුට්ටෙක් කෙල්ල සෙට් කර ගනී.......
    රැකෙම්වා! මියෙම්වා කියල අහපං බං......එතකොට බෑ කිව්වොත් බැරියැ වෙන එකක් ගැන බලන්නවත්....කාලෙ හරි තියෙනව නේහ්!!
    :cool::cool::cool::cool::rolleyes::rolleyes::rolleyes::rolleyes::yes::yes::yes::yes: