1. U

    සුන්දර ගීයක ඇරබුම,..

    එල එල :):):) ඒක ඇත්ත සහෝ....... සමහර කතා තියනව ඔය වගේ, ඒව කියන්න බෑ. වැඩිය ඔනනෑ මගේ පුංචි රෝසමලේ ගීතය පිටුපස ඉන්න කෙනාත් ගොඩක් ප්‍රසිද්ද කෙනෙක්........;);)
  2. U

    සුන්දර ගීයක ඇරබුම,..

    ගොඩක් ලස්සනයි...... සහෝ
  3. U

    සුන්දර ගීයක ඇරබුම,..

    නියමයි.......
  4. U

    සුන්දර ගීයක ඇරබුම,..

    ලැබිල තියෙන ප්‍රතිචාර කියෙව්වාම ලොකු සතුටක් දැනෙනවා. වෙලාව අඩුමකම නිසා එකින් එකට වෙන වෙනම ස්තුතියි කියන්න අමාරුයි. නමුත් හැමොගේම අදහස්, උපදෙස් ගැන හැමොටම බොහොම පින්........ ආ.... අනික අපේ චමල්89 ට දැන් කොහොමද... 25 වෙනිද ටෙස්ට් 1 තියනව කිව්වෙ මට මතක විදිහට
  5. U

    සුන්දර ගීයක ඇරබුම,..

    විරහව කොතරම් නම් වේදනාකාරීද...... ඇතැම්විට ජීවිතයක් නැතිකරන්න තරම්... නමුත් මේ වේදනාවෙන් දැවෙන කෙනෙකුට ඇත්ත ආදරය නැවත ජීවිතයට හමුවුනොත් එය සැබැවින්ම කතරට වන් දියපොදක්ම නොවන්නේද....... ඔහු ආදරය දැක්කේ බොහෝ ගෞරවනීය හා උතුම් හැගීමකින්මය. ඒ උත්තරීතර වූ ආදරය ඔහු පිදුවේ මුලු හදවතින්මය. නමුත් ඔහුට කලකට...
  6. U

    සුන්දර ගීයක ඇරබුම,..

    කලකට පෙර අපගේ ආයතනයට අලුතින් කිහිපදෙනෙකු බදවාගනු ලැබුවා. මේ අතර මුල්ම හමුවීමෙන්ම මගේ හදවත සොරාගත් දෑසක් ද විය... අවාසනාවකට ඇය මගේ සහයිකාව ලෙස පත්ව තිබිනි. කාලය ගෙවෙද්දී මිතුදමට වඩා වැඩි මොකක්දෝ හැගීමක් මා තුල ඇය කෙරෙහි දලුලා වැඩී තිබිනි. ඇගේ රූපය ගතිගුන මෙන්ම ඇයගේ යම් යම් ඉගිද ඒයට සරු පස සපයන්නට...
  7. U

    සුන්දර ගීයක ඇරබුම,..

    ලංකාවේ කලා කෙතට පවතින නිර්මාන එක්කල, සමාජය අතරම පොලවේ පයගසා ජීවත්වන බොහෝ සාර්ථක මිනිසුන් බොහොවිට බිහිවන්නේ කොළබින් පිට බව නොකිවමනාය. රංබන්ඩා සෙනෙවිරත්න මහතාද එවැන්නෙකි. හරි හැටි ආහාරයක් වත් නොමැතිව දිනකට සැත්පුම් 8ක් පමන පයින්ම ඇවිද පාසල් ගොස් අකුරු කල එතුමා වෘත්තියෙන් අධිනීතීඥ වරයකු වන්නට...
  8. U

    සුන්දර ගීයක ඇරබුම,..

    එල එල දැන් සනීපද මචන්....... උබ හින්දම තව ගීතයක් ගැන අදහසක් දාන්නම්
  9. U

    සුන්දර ගීයක ඇරබුම,..

    කාරණය නොදන්නා නමුත් අප අත්විදින සමාජ ක්‍රමය මහා නපුරු ඒකකි. ඇත්ත්වුන්ට සියල්ල තිබුනද නැත්ත්වුන්ට කිසිවක් නැති පාරිබොගික යැයි කියන මේ සමාජ ක්‍රමය තුල දිලිදුකම නිසා අන්ත අසරන තත්වයකට පත්වූ එක් චරිතයක එක් පැතිකඩක් හොදින් විචාරා එහි සැගවුනු අදුර අසන්නාගේ හදවත තුලට සන්නිවේදනය කිරීමට ලූෂන් බුලත්සිංහල...
  10. U

    සුන්දර ගීයක ඇරබුම,..

    ඔයා දන්න කතාව දාන්න සහෝ.......... ඔය ගීතය ලියල තියෙන්නෙ සේන ජයන්ත වීරසේකර මහතා සංගීතය හා ගායනය වික්ටර් රත්නායක මහතාගේ..........
  11. U

    සුන්දර ගීයක ඇරබුම,..

    :):):):):):)
  12. U

    සුන්දර ගීයක ඇරබුම,..

    නියමයි........ පොඩි පොරොන්දුවක් තියනවා ඉටු කරන්න.... දැන් ඒකට වැඩ......
  13. U

    සුන්දර ගීයක ඇරබුම,..

    ගෙදර වැඩ වගයක් නිසා කාලෙකට පස්සෙ එකතු වුනේ... කට්ටිය ටිකක් ඈත් වෙලාද මන්දා.......
  14. U

    සුන්දර ගීයක ඇරබුම,..

    නියමයි සහෝ...... මේ නූලෙහි ප්‍රතිචාර හා ඒ නිසා හුවමාරු වන පී.එම්. කෙනෙකුට කියවන්න පුලුවන් නම් ඔහු හෝ ඇය අනිවාර්යයෙන්ම ඊලගට "සබද අපි කදු නොවෙමු" යන කපුගේ මහතාගේ ගීතය විචාරනවා කිසිදු සැකයක් නැත. මක්නිසාදයත් මේවා අතර එහි විචාරය සැගව තිබේන හෙයිනි....................... සරලවම, ඔබ සොදුරු මිනිසෙක්...
  15. U

    සුන්දර ගීයක ඇරබුම,..

    ගොඩක් ස්තුතියි මචන් :D
  16. U

    සුන්දර ගීයක ඇරබුම,..

    සහෝ මේ ගීතයේ අප සිතන දේට වඩා දෙයක් සැගවී තිබෙනවා. එය දුප්පත් කමම නෙවේ යන්නයි මගේ හැගීම........ හැකි ඉක්මනින් ගීතය ගැන මගේ අදහස ලබාදෙන්නම්.....
  17. U

    සුන්දර ගීයක ඇරබුම,..

    හැකි ඉක්මනට දෙන්නම් සහෝ....... මේ ගීතය ලූෂන් බුලත්සිංහල මහතාගේ පද රචනයක් වන අතර ඩන්ස්ටන් සිල්වා මහතාගේ තනුවෙන් හැඩවී නන්දා මාලිනියන්ගේ හඩින් ගැයෙන්නක්
  18. U

    සුන්දර ගීයක ඇරබුම,..

    හැකි ඉක්මනට දෙන්නම් සහෝ....... මේ ගීතය ලූෂන් බුලත්සිංහල මහතාගේ පද රචනයක් වන අතර ඩන්ස්ටන් සිල්වා මහතාගේ තනුවෙන් හැඩවී නන්දා මාලිනියන්ගේ හඩින් ගැයෙන්නක්
  19. U

    සුන්දර ගීයක ඇරබුම,..

    අපේ යාලුවෝ දෙදනෙකුගේ ඉල්ලීමක් අනූව තමයි මේ ගීතය ගැන අදහස ලබාදෙන්න හිතුවේ. ලංකාවේ සාහිත්‍ය කෙත ආලෝකමත් කරනු වස් දැල්වුනු රුවන් පහන් අතරින් එක් ප්‍රබල පහනක් මැයි ලූෂන් බුලත්සිංහල මහතානන්. එදිනේදා ජීවිතයේ දී සාමාන්‍ය පුද්ගලයකුගේ අත්දැකීම් සාමාන්‍ය පුදගලකුට වඩා ඉහල කෝනයකින් අත්විදි එතුමා විසින් ඒවා...
  20. U

    බොහොම කැමැත්තෙන් ඒවා ලබාදෙනවා සහෝ

    බොහොම කැමැත්තෙන් ඒවා ලබාදෙනවා සහෝ

    No contents