ඒහෙමම කරන්න එපා සහෝ........ අපි ඔය දෙන්න ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නව. විශේශයෙන් මම. ගොඩක්ම කිඹුලා අයිය ගෙන් (මට අයිය තමයි) ඒයා දෙයක් දිහා දකින ආකාරය භාශාව හැසිරවීම් හා භාශාත්මක ප්‍රවීන තාවය, පට්ටයි............
අනික සහෝ...... මේ ගැන තොරතුරු හොයන්න මුලාශ්‍ර ගොඩක් අඩුයිනෙ. තිබ්බත් ඒව හොයන්න...