1971 කියන්නෙ ලංකාවෙ තරුණ අරගලයක් ඇති උන කාලයක්. ඉතින් රජ්‍ය ආරක්ශක අංශ විසින් මෙකී අරගලය මැඩ පැවැත්වීමට කටයුතු කරද්දී මේ තරුණ කැරලි කරුවන් තම තමන්ගේ ආරක්ශා සදහාත් ඉදිරි සැලසුම් සදහාත් ඉතා ඝන කැලෑ තුල සැගවීගන්නවා. ඔය අතර ලංකා මෑනියන්ට ඒතෙක් මෙතෙක් ජාතක වුනු සුපිරිතම පුද්ගලයකුගේ සොයුරන්ද සිටිනවා...