Live wire දෙකක් තියෙන්නේ ඕකට එන Live wire එක තව Plug socket එකකට යන නිසා. වෙනස් නොකර live wire එකට දෙකම connect කරන්න. ඕන නං දෙක වෙන් කරලා බලන්න එකක power ඇති එකක නෑ.
neutral wire එකත් ඔහොම්මම යවනවා. ලග තියෙන තව socket outlet එකත් එක්ක කෝකටත් continuity බලලා ඉන්න.