එළකිරිය ගැන කළකිරීම.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එළකිරිය ගැන කළකිරීම.

    ඉස්සර එළකිරියේ චන්ද කාලෙට මරාගත්තට, ඊටපස්සෙ මේකෙ හිටපු එවුන් බුද්ධිමත්ව දේශපාලනය ගැන කතා කලා, සංවාද වල යෙදුන. මම දේශපාලනේට කැමති නැති උනත් ඒ thread බොහොම ආසාවෙන් බැලුවෙ. දැන් ඉතින් බය්යෝයි ටොයියොයි කියල පිල් බෙදාගෙන පොඩි එවුන් වගේ බොළඳ තර්ක වලින් බැනගන්නව. ඇත්තටම දැන් මේකෙ දේශපාලනේ ගැන කතා කරන බුද්ධිමත් එකෙක් ඉතුරු වෙලා නැද්ද?:baffled:

    මේක කියන්න හිතුනෙ, කාලෙකට පස්සෙ, ලංකාව ගැන ඉස්සර ගිය දේශපාලන thread එකක් කියවනකොට ඇතිවෙච්ච හැඟීම අද දැක්ක website එකකදී දැනුන. දුක කියන්නෙ එතන කතා කරන්නේ ලංකාවෙ එවුන් නොවීම ගැන. අපක්ෂපාතිව, බුද්ධිමත් විදිහට, කරුණු ඇතුව උන් ලංකාවේ සිද්දියක් ගැන කතා කරන හැටි දැක්කම, මට අපේ එවුන් ගැන ලැජ්ජාවක් ඇති උනා.:sorry:

    https://www.reddit.com/r/todayilearned/comments/4pirwc/til_that_the_srilankan_airlines_president_sacked/

    මම දෙයක් ඉගෙනගත්ත වගේ උඹලත් මේකෙ තියන comments කියවල දෙයක් ඉගෙනගනිල්ලා.

    දැන් ඉඳලවත් රටේ ප්‍රශ්න ගැන වැඩිහිටියො විදිහට කතාකරගන්න උත්සහ කරමු.;)
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ow bn meke eun deyak wiwurtha mansakin balanne na bn dan...
    unge opinion eka nemei nam Rep kapuwa kunuharapayak kiwwa giya..unge opinion eka nam wirudda opinion ekata kunuharapen banala post ekak danawa...e nulema wirudda opinion eka gana katha akrala thibba ekatat rep kapanawa..onna okai dan kiriye thathwe :(:(:(
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,147
    46,858
    113
    බුද්ධියෙන් කතා කරන්න පුළුවන් dath kimbula වගේ යමක් කමක් දන්න පරිණත අයත් එක්ක..මේකේ ගොඩක්ම දේශපාලනේ ගැන කතා කරන්නේ ඕලෙවල් වත් කරලා නැති පොඩි උන්නේ.උන්ගේ ගෙවල් වල අම්මලා තාත්තලා කියන දේවල් අහලා ඒ පැත්ත අරන් මේකේ ඔහේ කියවනවා මිසක් තමන්ට හිතෙන දේ කියන්නේ නැහැ.අනික අපි උන්ට කොච්චර කිව්වත් අහන්නෙත් නැහැ..ඉතින් අපි මොකටද අපේ වචන/කාලය නාස්ති කරන්නේ.
     
    ඔවු, මටත් පේන්නෙ චන්දෙ දෙන්නවත් වයස නැති අය තමයි දැන් ගොඩක්ම දේශපාලනය ගැන කතා කරන්නේ. dath kimbula වගේ උන්ටත් දැන් එපා වෙලා වගේ. හරි දැනුමක් තියන එවුන්ට වෙන වැඩ ගොඩක් ජිවිතේ තියනව. ඒ වගේ අයට තමන්ගෙ වැඩ cut කරගෙන, maturity එකක් නැති එවුන් එක්ක වාද කර කර ඉන්න ආසාවක් නෑනෙ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බුද්ධියෙන් කතා කරන්න පුළුවන් dath kimbula වගේ යමක් කමක් දන්න පරිණත අයත් එක්ක..මේකේ ගොඩක්ම දේශපාලනේ ගැන කතා කරන්නේ ඕලෙවල් වත් කරලා නැති පොඩි උන්නේ.උන්ගේ ගෙවල් වල අම්මලා තාත්තලා කියන දේවල් අහලා ඒ පැත්ත අරන් මේකේ ඔහේ කියවනවා මිසක් තමන්ට හිතෙන දේ කියන්නේ නැහැ.අනික අපි උන්ට කොච්චර කිව්වත් අහන්නෙත් නැහැ..ඉතින් අපි මොකටද අපේ වචන/කාලය නාස්ති කරන්නේ.

    :lol::lol::lol::lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,147
    46,858
    113

    avatar555686_3.gif
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    බුද්ධියෙන් කතා කරන්න පුළුවන් dath kimbula වගේ යමක් කමක් දන්න පරිණත අයත් එක්ක..මේකේ ගොඩක්ම දේශපාලනේ ගැන කතා කරන්නේ ඕලෙවල් වත් කරලා නැති පොඩි උන්නේ.උන්ගේ ගෙවල් වල අම්මලා තාත්තලා කියන දේවල් අහලා ඒ පැත්ත අරන් මේකේ ඔහේ කියවනවා මිසක් තමන්ට හිතෙන දේ කියන්නේ නැහැ.අනික අපි උන්ට කොච්චර කිව්වත් අහන්නෙත් නැහැ..ඉතින් අපි මොකටද අපේ වචන/කාලය නාස්ති කරන්නේ.

    sira kathawa ban....:):):)
     
    • Like
    Reactions: 3rdEye

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ow bn meke eun deyak wiwurtha mansakin balanne na bn dan...
    unge opinion eka nemei nam Rep kapuwa kunuharapayak kiwwa giya..unge opinion eka nam wirudda opinion ekata kunuharapen banala post ekak danawa...e nulema wirudda opinion eka gana katha akrala thibba ekatat rep kapanawa..onna okai dan kiriye thathwe :(:(:(

    Mata dawasakta kunuharupa rep bara enawa :P

    Katawath kiyala wadak na

    Eya diha balala hina wela enawa

    Wena monawa karanada :dull:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede