1. mmaxx

    වැඩ පුළුවන් එවුන්ට බඩු ඕන නෑ.

    වැඩ පුළුවන් එවුන්ට බඩු ඕන නෑ. කොහොමද මුගේ ගැහිල්ල?:lol: FqJdzYY_Fas#t=137
  2. mmaxx

    Microsoft surface pro tablet

    Microsoft surface pro tablet එකක් ලංකාවේ කොහෙද ගන්න තියෙන්නේ මචන්ල? යාලුවෙක් හොයනවා ගන්න ඒත් ලංකාවේ dealersල හොයාගන්න බැලූ.
  3. mmaxx

    Deep web එකට යන අය ඉන්නවද?

    Deep web එකට යන අය ඉන්නවද? Deep web හෝ Hidden web එකේ සැරිසරන අය ඉන්නවද? ඉන්නවනම් හූවක් දාමු බලන්න.:) මෙහෙ ඒක පාවිච්චි කරන එවුන් හොයාගන්න අමාරුයි.:sorry: අවවාදයයි - Deep web කියන්නේ මොකද්ද කියල දන්නේ නැති අය ඒ ගැන නොහොයන තරමට හොඳයි.
  4. mmaxx

    ගෙදර ටැප් එකෙන් කෝපි බොමු.

    ගෙදර ටැප් එකෙන් කෝපි බොමු. UeqkNg5oWFY හැමවෙලේම කෝපි බොන එවුන්ට හොඳයි.:lol::lol:
  5. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    අපේ Manga හා Anime හන්දිය එන්න අපේ joint එකට set වෙලා ආතල් එකක් ගන්න. ElaKiri Manga and Anime Club ලංකාවේ එච්චර ප්‍රසිද්ධ නැති උනාට Japanese Manga හා Anime කියන්නේ ලෝකප්‍රසිද්ධ දෙයක්. ලංකාවේ internet පහසුකම් අඩුවීම මේකට එක හේතුවක් විදිහට මම දකිනවා. ඒක නිසා මම හිතුව එළකිරියේ ඉන්න Manga හා...
  6. mmaxx

    මිනිස් මසට රහවැටුණු තිරිසන්නු (13+)

    මිනිස් මසට රහවැටුණු තිරිසන්නු (13+) මිනිසුන් විසින් ආහාර දාමයේ මුල් තැන අරගෙන දැනට අවුරුදු දහස් ගණනක් වනවා. එහි ප්‍රතිපලයක් ලෙසට හා මිනිස් ජනගහනයේ වර්ධනයත් සමග අනෙකුත් සතුන් මේ වන විට වඳ වීමේ තර්ජනයකට මුහුණ පා සිටිනවා. නමුත් මෑත ඉතිහාසයේත් විටින් විට මිනිසුන් ආහාර දාමයේ දෙවන තැනට වැටෙන...
  7. mmaxx

    සමිතා කෙල්ල කාලේ ඒවා.

    සමිතා කෙල්ල කාලේ ඒවා. youtube වන්දනා කර කර ඉන්නකොට මේක අහු උනේ. යන්තම් මතකයි පොඩි කාලේදී මේක TV එකේ යනකොට බොහොම ආසාවෙන් බැලුව.(කැත හිතකින් නෙමෙයි ඔන්න:angry:) මම දන්න විදිහට සමිතා ඉස්සෙල්ලම ප්‍රසිද්ධ උනේ මේ නාට්ටියෙන්. දැන් එක්කෙනා එක්ක ගත්තම කියන්න තියෙන්නේ ඉතින් කාලය කල වෙනසක අරුමෙ කියල...
  8. mmaxx

    මගේ අලුත්ම සින්දුව

    මගේ අලුත්ම සින්දුව නිකන් ඉන්න වෙලාවට hobby එකට keyboard එක play කර කර හිටියට, පිළිවෙලට එක සින්දුවක්වත් හදන්න ඕන කියල හිතල පහුගිය සති අන්තයේ වැඩට බැස්ස. music එකෙන් පටන් අරගෙන සිංදුවකුත් ලියල, සින්දුව කියලත් නැවතුනේ අන්තිමට.:lol: මට හොඳට සින්දු කියන්නනම් බෑ. ඒත් සින්දු කියන්න පුළුවන් එකෙක් අහල...
  9. mmaxx

    Linux කාරයො වරෙල්ලා.

    Linux කාරයො වරෙල්ලා. කවුද මෙතන linux based operating system එකක තමන්ගේ පරිඝනක පාවිච්චි කරන්නේ? මොනවද අත්දැකීමෙන් කියන්න පුළුවන් වාසි සහ අවාසි?
  10. mmaxx

    ලෝකේ බෝලම ගෝලය, ගෝලම බෝලය

    ලෝකේ බෝලම ගෝලය, ගෝලම බෝලය ගෝලාකාරම වස්තුව 2013 දී ලෝකේ මිනිසුන් හදපු ගොලකරම වස්තුව හදන්න විද්‍යාඥයින් සමත් උනා. මේ වැඩේ කලේ The Avogadro Project කියන ව්‍යාපෘතියට සම්බන්ධ පිරිසක්. මේ තියෙන්නේ ඔය ගෝලය. මේක කොච්චර ගෝලාකාරද කිව්වොත්; මේ ගෝලය පෘතුවිය තරම් විශාල ග්‍රහලෝකයක්නම් ඒ ලෝකේ උසම...
  11. mmaxx

    ආසියාවේ කාන්තා දුෂණ.(මේ ඇත්තද?)

    ආසියාවේ කාන්තා දුෂණ.(මේ ඇත්තද?) එකසත් ජාතීන්ගේ සංවිධානයෙන් බංග්ලාදේශය, චීනය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, කාම්බෝජය, ඉන්දුනීසියාව හා පැපුවා නිව්ගීනියාව කියන රටවල අවුරුදු 18ත් 49ත් අතර පිරිමි 10,000 කගෙන් ගත්ත දත්ත අනුව ඒ අයගෙන් 1/4 කට ආසන්න ප්‍රමාණයක් ජීවිතේදී කවදා හරි එක් වතාවක්වත් ගැහැනියක් දුෂණය...
  12. mmaxx

    Twirking Fail video එක බොරු එකක්.

    Twirking Fail video එක බොරු එකක්. Twirking Fail video එක ලැවූ ගින්න වගේ හැමතනම් ගියානේ. බොරු කියන්න ඕන නෑ, මමත් හිතුවේ ඇත්ත එකක් කියල. බලන් ගියාම ඒක ඒක TV program එකකින් හදපු බොරු එකක් මේක කොච්චර ප්‍රසිද්ධ වෙයිද කියල බලන්න.:lol::lol::lol: HSJMoH7tnvw දැන් ඉතින් අපි ඔක්කොම එකතු වෙලා කාපු ලනු...
  13. mmaxx

    ලෝක යුද්ධයක් ඇති නොවෙන්නේ ඇයි?

    ලෝක යුද්ධයක් ඇති නොවෙන්නේ ඇයි? මේ දවස් වල යන ලොකු මාතෘකාවක්නේ මේ ඇති වෙන්න යනවා කියන ලෝක යුද්ධයක් ගැන. ඉතින් එළකිරියේ ගොඩක් අය කියන දේවල් අහන ඉන්න කොට මේ දේ ගැන ඇත්ත නොකිය ඉන්නම බැරි උනා. මම දැක්ක එලකිරියෙ ගොඩක් අය කැමතියි රුසියාව ඇමරිකාවට ගහනව දකින්න. ඇමරිකාවට සහයෝගය දක්වන අයත් බොහෝවිට...
  14. mmaxx

    Elakiri සංගීත ගවේෂණය.(Music Expedition)

    Elakiri සංගීත ගවේෂණය.(Music Expedition) අපි හැමකෙනෙක්ම වාගේ අපේ හැසිරීම, කතාව, රස වින්දනය ආදී නොයෙකුත් දේවල් අප ජිවත් වන ප්‍රදේශය, සංස්කෘතිය හා ආභාෂය ආදී දේවල් නිසා සිමා කරගන්නවා. සමහර වෙලාවට තව කෙනෙක් අඳින කරන දේවල් ලස්සනයි කියල හැඟුනත්, අපිට නුහුරු කම නිසා හෝ සංස්කෘතියෙන් සිමා වීම නිසා ඒවා...
  15. mmaxx

    ♣♣♣..මගේ keyboard ගැහිල්ල.(අලුත් එක)..♣♣♣

    ♣♣♣..මගේ keyboard ගැහිල්ල.(අලුත් එක)..♣♣♣ කාලෙකින් මට සින්දුවක් play කරලා video එකක් දාන්න බැරි උනා. මොකකට හරි පාඩම් කරන දවස් වලට තමයි ඉතින් හුඟක් වෙලාවට මට keyboard එක play වෙන්නේ.:lol: කලිනුත් කියල තියනව මම ඉතින් piano ඔස්තාර් කෙනෙක් නොවෙන බව. hobby එකට ඉඳල හිටලා ගහනවා. ඉතින් මට ගහන්න...
  16. mmaxx

    Elakiri ☻☻☻අපේ පුංචි කාලේ වැඩසටහන්.☻☻☻

    Elakiri ☻☻☻අපේ පුංචි කාලේ වැඩසටහන්.☻☻☻ Elakiri ☻☻☻අපේ පුංචි කාලේ වැඩසටහන්.☻☻☻ මට මතකයි මම පොඩි කාලේ TV එකේ channel මහ ගොඩක් තිබ්බේ නැති උනාට තිබ්බ ටිකේ බලන්න වටින දේවල් ගොඩක් ගියා. ඒ අතරින් ඉතින් මම කැමතිම set එකක් තමයි ගිය cartoon ටික. ටයිටස් මාමාගේ හඩ කවපු ටික ඇරුනම MTV එකේ එහෙම ගිය...
  17. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද? »»»»Elakiri Race«««« දැන් ඉතින් ලංකාවේ highwayඑකක් තියන හින්ද මේක දාන්න හිතුන.:) කට්ටිය ඉතින් ගෙදර අය එක්ක යනකොට ගොළුබෙල්ල වගේ එලෙව්වට ඒ අය නැතිකොට සක්වල තරණය කරන්න හදනවනේ.:lol: ඔයාල වාහනයක් එලවල තියන වැඩිම වේගය මොකද්ද? පුලුවන්නම් වාහනේ...
  18. mmaxx

    අපේ කාලයේ වීරයෙක්. ඇත්ත Superman කෙනෙක්.

    අපේ කාලයේ වීරයෙක්. ඇත්ත Superman කෙනෙක්. shavarsh Karapetya කියන්නේ සෝවියට් රුසියාවේ මෙතෙක් පහල උන හොඳම පිහිනුම් ශුරයා. 70 දශකයේදී මෙයාගේ නම ලෝකයේ හැමතනක්දීම අහන්න ලැබුන. මොකද 1976 වෙනකොට Shavarsh පිහිනීමේ ලෝක වාර්තා 11 කට, ලෝක කුසලාන ශුරතා 17 කට, යුරෝපා කුසලාන ශුරතා 13 කට හා සෝවියට්...
  19. mmaxx

    ඇට පැහුනට ගෙඩිය පැහිල නැති උන්.

    ඇට පැහුනට ගෙඩිය පැහිල නැති උන්. මම මේ කියන්න යන්නෙ එළකිරියේදී සිදු උන අපූරු රස කතාවක් ගැන.:rofl: මට ලඟදි එළකිරියේදී අපුරු කෙනෙක් මුණ ගැහුනා මේ thread එකේදී. Reload this Page මක්කම.දකුණුබුදු.සිරිපතුල GuneBhai එතැනදී GuneBhai කියන සාමාජිකයා මෙන්න මෙහෙම දෙයක් කියනවා. thread එකේ තිබ්බ...
  20. mmaxx

    මෙන්න හරියටම scurvyගේ ගෙදර

    මෙන්න හරියටම scurvyගේ ගෙදර මම දැක්ක කලින් kukku baba සහෝදරයා video එකක් දාල පුලුවන්නම් scurvyගේ ගෙදර හරියටම හොයන්න කියල දාල තිබ්බ. මමත් ජොලියට නිකන් google map එක දාල බැලුව. පළමු විනාඩි 2 ඇතුලත පේන දේවල් වලින් හරියටම තැන හොයාගත්ත. කට්ටිය බලල කියන්න මගේ නිගමනය හරිද කියල.:)...

    No contents