1. Sanathbh

    Zoom, Teams or Meet?

    google meet එකේ පැයයි කියල නෑ නේද ? තාම free නේද?
  2. Sanathbh

    Zoom, Teams or Meet?

    පැය 4ක් විතර ඇදෙන meeting එකක් තියනව. disconnect නොවී කරන්න හොඳම app එක මොකද්ද? මේකට විතරක් zoom package එකක් ගන්න එකතේරුමක් නැති නිසා බලන්නෙ
  3. Sanathbh

    Buy Ethereum

    ETH පොඩි ගානක් ගන්න කවුරුත් සෙට් උනේ නෑනෙ
  4. Sanathbh

    Buy Ethereum

    Eth පොඩි ගානක් ගන්න ඕනෙ. මොකද්ද තියෙන හොදම ක්‍රමය. රු. 2000-3000 ක වගෙ.
  5. Sanathbh

    LEAF කාර් එකක්?

    battery eka deadඒවත් 10ට 11ට යනව. ඉතින් මම 12-13 වගේ අර‍ගෙන එහෙම පාවිච්චි කරල දුන්නත් පාඩු නැහැ මට හිතෙන විදියට මොකද මේ දවස් වල මොන වාහනේ ගත්තත් තව අවුරුදු දෙක තුනකින් දෙන්නවෙන්නෙ ලක්ෂ 4-5 අඩුවට
  6. Sanathbh

    LEAF කාර් එකක්?

    Battery replacementඑකකට යන්න අදහසක් නැහැ මචන්. මට ඕනෙ කි.මී. 70-80ක් පදින්න පුලුවන් එකක් අරගෙන අවුරුද්දක් දෙකක් පදින්න. එහෙම උනොත් ලොකු පාඩුවක් වෙයි කියල හිතන්න අමාරුයි නේද?
  7. Sanathbh

    LEAF කාර් එකක්?

    ඔවු
  8. Sanathbh

    LEAF කාර් එකක්?

    15ට විතර හෙවුමව මචන්
  9. Sanathbh

    LEAF කාර් එකක්?

    හදිසි ගමනකට hire කරල ගන්නව කියල හිතමු දවසට 20-30 යනව නම් පාඩු වෙයිද?
  10. Sanathbh

    LEAF කාර් එකක්?

    15ට අඩු නෑ නේ?
  11. Sanathbh

    LEAF කාර් එකක්?

    I have a car machan . Thought I'd sell it and buy one. The last two years have been a long journey only twice. :yes:
  12. Sanathbh

    LEAF කාර් එකක්?

    දවසකට කි.මී. 20-30 මාසෙකට 1000ක් විතර සෙට් වෙයි 2013-2014 වගේ LEAF එකක් ගන්න එක ගැන මොකද හිතන්නෙ 1.5m වගේ වෙනකොට ගන්න පුලුවන් කි.මී. 60-70 යන්න පුලුවන් එකක් ඉන්දියන් එකකට යන්න හිතෙන්නෙ නැහැ තියන වාහනේ විකුනල 15lak විතර FD එකක් දාල 15කට විතර වාහනයක් ගන්න බැලුවෙ LEAF පාවිච්චි කරන අයගෙන්...
  13. Sanathbh

    කෝකද හොඳ?

    band හරි යන්නෙ නැහැ. round shape එකක් බැලුවෙ
  14. Sanathbh

    කෝකද හොඳ?

    මම ආසයිනෙ මචන්. ඒකයි ගන්නෙ :yes:
  15. Sanathbh

    කෝකද හොඳ?

    හරි ලාබයි
  16. Sanathbh

    කෝකද හොඳ?

    Thanks මචන් මම උපරිම 15කට යන්නම් කියල බැලුවෙ මේක 7500ට සෙට් උන නිසා එහෙනම් ගන්නව
  17. Sanathbh

    කෝකද හොඳ?

    :rofl::D

    No contents