දවසකට කි.මී. 20-30
මාසෙකට 1000ක් විතර සෙට් වෙයි
2013-2014 වගේ LEAF එකක් ගන්න එක ගැන මොකද හිතන්නෙ
1.5m වගේ වෙනකොට ගන්න පුලුවන් කි.මී. 60-70 යන්න පුලුවන් එකක්
ඉන්දියන් එකකට යන්න හිතෙන්නෙ නැහැ
තියන වාහනේ විකුනල 15lak විතර FD එකක් දාල 15කට විතර වාහනයක් ගන්න බැලුවෙ
LEAF පාවිච්චි කරන අයගෙන් උපදෙසක් ඕනෙ.