අම්බුළුවාව...?

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    අඩෝ මම යන කාලේ උඩටම යන්න දුන්නේ නෑ හෙලවෙනවා කියල.. :eek:
    උඩට නැතත් ලඟට යන්න දුන්නනෙ බං.
    මට උඩට යන්නඕනෙ නැහැ. ලඟට ගිහින් බලල එන්න දුන්න නම්ඇති. ‍
    මේ කොරෝනා සීන් එක නිසා යන්න දෙනවද දන්නෙ නැහැ