1. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    පරයා. තෝ පලයං තොලින්චි වෙලා. අපි කැසිනෝ ගහන්නේ නෑ වල් බල්ලෝ. තමුසේ ආගමක් දහමක් අදහන්නේ නැති පාහරයෙක් විතරයි.
  2. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "ගල කොතනද තියෙන්නෙ? කෝ ඒක?" අනේ ගොනෝ, මහාමේරු පර්වතය කියන්නේ හිමාලයට. බුදුහාමුදුරුවෝ මේක පාවිච්චි කරේ ඉතා විශාල දෙයක් ගැන කියන කොට ඒක විස්තර කරන්න අවශ්‍ය උපමාවකට. අනේ අනිච්චං කිව්වලු.:lol::lol::lol::rofl::rofl::rofl:
  3. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "මහාමේරු පර්වතය වගේ හෙන මෝඩ දේවල් තියනව නේද කියල." මහාමේරු පර්වතය කියන්නේ කලු ගලක්නේ. ඕකෙ මොකක්ද තියෙන ප්‍රෂ්නේ? "හස්ථ රේඛා ශාස්ත්‍රය, යන්ත්‍ර මන්ත්‍ර, ජෝතිශ්‍යය වගේ දේවල් ගැන කියන්න තියෙන්නෙත් ඒ දේ තමයි. මම හෙව්ව. නමුත් අන්තිමට හම්බ උනා මේව තේරුමක් නැථි දේවල් කියල." මේවා බුදුදහමේ දේවල් නෙවෙයි...
  4. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මං කිව්වේ සම්පූර්ණයෙන්ම අහන්න. බාගෙට අහලා වැඩක් නෑ. ඔබ තමන්ගේ දෘෂ්ඨියකට බැහැලා ඒ දෘෂ්ටියට සාපේක්ෂව ඉඳලා ඔය බණ අහලා වැඩක් නෑ. හිතේ තියෙන හැම බොරුවක්ම අයින් කරලා, හිත හිස් කරලා ඕක අහන්න. බාගෙට අහලා කෑගහනකොට ඔබ නිකන් මෝඩයෙක් වෙනවා.
  5. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "හරිතප‍්‍රද නිපදවීමට හිරු එළිය අවශ්‍යයි. එය ඕනම කෙනෙක්ට අත්හදා බැලීමකින් සත්‍ය බව ඔප්පු කරන්න පුලූවන්..." හරි නිකමට හිතමු මේ සංසිද්ධිය ඕනෑම කෙනෙකුට පහසුවෙන් අත්හදා බලන්න පුළුවන් කියලා. හැබැයි කොන්ටම් භෞතික විද්‍යාව වගේ තමන්ටම ලේසියෙන් තහවුරු කරන්න බැරි විද්‍යාවන් ඔබ විශ්වාස කරනවද? "ඔය ගොඩක්...
  6. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "අල්ලාහ් ගේ ආගමේ නම් තියෙන දැඩි නිතිමාලාව තුල ඔවුන් තමන්ගේ කටයුතු පවත්වාගෙන යනවා එතන ගැටලුවක් නෑ" මෙතන සම්පූර්නයෙන්ම තියන්නේ සීලබ්බත පරාමාසය. ඔබ මහා මිථ්‍යා දෘෂ්ඨිකයෙක්. ඔබ කොහොමත් බෞද්ධයෙක් නෙවෙයි. ඒ මොකද ඔබ සෝතාපන්න වෙල නෑ. අනික් එක තමයි මෙත න ඉන්න අනික් වල් හරක්ට දැනගන්නත් එක්ක තමයි මේ...
  7. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔබ අභය හිමිගේ Season 8 සාවදානව මුල ඉඳලා ඇහුවනම් ඔය කට සීල් කරා වගේ වැහිලා යනවා.යමෙක් කියන දෙයක් අහන්නේ නැතුව ඒ ගැන කතාකරාට, බැන්නට වැඩක් නෑ. අන්න ඒක තමයි ඔබේ තියෙන ලොකුම දුර්වලතාව. ලොකුම දුර්වලතාව!!!!!!!!!!!!!!! :growl:
  8. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔව්. මම නිවන පරීක්ෂා කරලා බැලුවා. සම්මා දිට්ඨියට ආපු කෙනෙක්ට ලෝකය දකින ආකාරයේ ලොකු වෙනසක් තේරෙනවා. මොන ප්‍රශ්නය ආවත් ඒවට මධ්‍යස්තව මුහුන දෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ට තම ජීවිතය තුල සෑම විටම ඉතා සුවයකින් කාලය ගත කරන්න පුළුවන්. "E parikshana gana pahadili karanna" බුදුදහමේ එන එකම පරීක්ෂනය තමා අපි...
  9. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔබ මමත්වයෙන් අන්ධ වෙලා ඉන්නේ. අනික හිතන්න එපා මම ආගම ගැන අන්ධ වෙලා ඉන්නේ කියලා. මොකද මම කිසිම දෙයක් තහවුරු කිරීමකින් තොරව පිළිගන්නේ නෑ. ආගමක් වුනත් එහෙමයි. මොන ආගම වුනත් ඒක ප්‍රායෝගිකව අත්හදා බැලීමේදී හා එහි කියන දේවල් ලෝකය තුල දරන දේවල් නම් විතරක් මම විශ්වාෂ කරනවා. ඔබ ඔතරම් පණ්ඩිත නම් කියනවා...
  10. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    වැඩි කතා ඕනේ නෑ. මේ ලිපිය කියවන්න. http://www.thezensite.com/non_Zen/Was_Jesus_Buddhist.html
  11. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මොකක්ද මේ කතාවේ තේරුම?
  12. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔව්. මෙහෙමයි තමන් මාර්ගයේ යනව කියලා අමුතුවෙන් කරන්න දෙයක් නෑ. තමා කරන සෑම ක්‍රියාවක් ගැනම සිහියෙන් හිටියනම් ඉවරයි. බණ අහන එකත්, බණ කියන එකත් කියන මේ දෙකම නිවන් දැකීමට හේතු වෙනවා. උදාහරණයකට ලංකාවේ සිටි අවසන් මහා අභිඥාලාභී මහරහතන් වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේ රහත් වුනේ තමන් බණ කිය කිය ඉන්න වෙලාවක.
  13. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මේ ආර්ය දැහැන් අත්දැකීම් බලන්න. F2O0d-ajym4
  14. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඒ කියන්නේ ඔබ කිසිම ආගමක් අදහන්නේ නෑ? ඔබ භෞතිකවාදියෙක්ද?
  15. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "අපි කියන දේවල් ඔප්පු කරන්න ඕන නෑ මේ ලෝකේ යථානුරූපව තියෙනවා." ඔබ මොනවද කිව්වේ කියලා තවම මට තේරුණේ නෑ. මොකද කියන තරමක් කිව්වේ සම්ප්‍රප්පලාපය.
  16. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඒ වගේ තමයි. මොකද අපේ සිත පිරිසිඳුයි.
  17. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔව්. මේක ඇහුවට පස්සේ කැමති අයට භාවනා වැඩසටහන් වලටත් සහභාගී වෙන්න පුළුවන්. මේ භාවනා කරලා ධ්‍යාන වඩපු අය ඕනෑ තරම් ඉන්නවා.
  18. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    හැබැයි ඔබලා කරන්නෙත් ඒකමනේ කියලා හිතෙනකොට පුකෙන් හිනා යනවා. නිකන් සම්ප්‍රප්පලාපය නවත්තනවා.

    No contents