1. chethana kalan

    J R Jayewardene ?

    Junius Richard Jayewardene (JR Jayewardene) ඔව් ඔව් අර 77-78 අප්සැට් විවස්ථාව හදපු බුවා ! (සමහරු අප්සැට් කියන්නේ ඉතින්) :yes::yes: පළමු විධායක ජනපති Wikipedia හැටියට මෙයාට ඉන්නවා පුතෙක් Ravindra "ravi" Vimal Jayewardene කියලා.(අපි දන්න UNP රවි ජයවර්ධන නෙවේ බං) ඇයි මේ JR ගේ පුතා දේශපාලනේට ආවේ...
  2. chethana kalan

    පට්ට SIM ඕයී !

    මට මගේ නොවන මගේම SIM එකක් ඇත :growl: මේක කියන්නේ උබලට දැනගන්න දෙයක් ඇති කියල හිටං. ලංකාවේ එකෙක් වෙලත් මං මේක දන්නේ අද ඕයී ! 2008 ඉදල මං පාවිච්චි කලේ hutch SIM එකක්. ඉතින් ඕම යද්දි nokia 1110i phone එක නැති උනා. පැමිණිල්ලක් දාන්න ගියේ නෑ. මොකද බං අර හිටපු මැතිවරණ කොමසාරිස්ගෙ Apple Iphone එක...
  3. chethana kalan

    Boralla_HELP

    කෑල්ලට බෝඩිමක් හොයගන්න වෙලා බං.. කිරි කොල්ලනේ පොඩ්ඩක් හෙලුපක් දියො. :oo: බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහල හරියෙන් වගේ මාසෙට 5ක් 6ක් වගේ යන අවුලක් නැති තැනකින් බෝඩිමක් ගැන දන්නවනන් TP නොම්මරේ/address එක දීල යමන් ලොකු උදව්වක් :) කෑම ඇති හෝ නැති අවුලක් නෑ බං. සැ.යු : කිරි Admin ලට ගොඩක් පින් අපිට...
  4. chethana kalan

    rep+ power ??

    මචංල කොහොමද තමන්ගේ rep+ power කීයක්ද කියල බලන්නේ ? :confused:
  5. chethana kalan

    පට්ට තැනක් අඩුවට...

    පට්ට තැනක් අඩුවට... මචංලා මේ අපේ බුවෙක් කරන වැඩක්. මගේ යාලුවො 2ක්ම වාහන ගෙන්නුවා කිසි අවුලක් නැහැ.. අනිත් පොට් වලට වඩා මෙතන ගණන් අඩුයි.. මචංලටත් මේක වැදගත් වෙයි කියල හිතනවා. මේ උගෙ සයිට් එක. මිලින්ද - http://jaailanka.com
  6. chethana kalan

    පිළිකා වෙදෙක්??

    පිළිකා වෙදෙක්?? මේ ළගකදි මතකයි ද මචංලට පිළිකා සුව කරන අතිදක්ෂ ලංකාවේ වෙදෙක් ගැන Facebook එකේ share උනා. දන්නකෙනෙක් හොයල දෙනවද ඒ විස්තර? බොහොම පින් :yes:
  7. chethana kalan

    මොකක් ! SAMSUNG SAMART PHONE වල data leak වෙනවා'ලු'

    මොකක් ! SAMSUNG SAMART PHONE වල data leak වෙනවා'ලු' :growl: අඩෝ සිරාද බං මේ Samsung ෆෝන් ගැන කියන කතාව !!:angry: https://www.facebook.com/Col4Neg.Fun/videos/942441575820532/?permPage=1
  8. chethana kalan

    Elakiri 503 Unavailable !

    අඩෝ එලකිරිය වැඩ නැහැ සමහර නූල් වලට.. ඇයි බං ඒ ?? :baffled::baffled:
  9. chethana kalan

    කොලඹට ලගින් තැනක් ?

    කොලඹට ලගින් තැනක් ? මචන්ලා.. මට එක නයිටක් ගහන්න ඕනි කොලඹ. වාහෙනෙත් පාක් කරගන්න ඕනි. පහුවදා උත්සවයක් තියේ.. උදේම ඉන්න ඕනි ඒ මගුලේ. අනුරාධපුර ඉදලා මහ පාන්දර බෑ බං එලවන් එන්න..:no::no: උඹලා දන්න හොද හොටෙල් එකක් නැද්ද කොලඹ හෝ ඒ ලගින්? සමාන්‍ය ගණන් වලට හැබැයි.. :dull: ඉස්සර හිටියේ නිපොන් හොටෙල්...
  10. chethana kalan

    Action for Fake FaceBook account

    මචන්ලා මං දන්න කෙල්ලෙක්ගේ original Facebook Account එකේ නමටම එකිගේ පොටෝස් දාල Fake Facebook Account එකක් හදලා.. මචන්ලා මොකද දැන් කරන්න ඕනි ?? Help Help .. Report නං කරා. Block කරා.. වෙන.. ?
  11. chethana kalan

    extended battery හොදයිද ??

    මේ Samsung S5 ෆෝන් වලට තියනවා නේද extended batteries කියලා mAh ගාන වැඩි එවා ? හුගක් දවස් battery එක තියේ ලු. එවා ගද්දි හොද brand මොනවද ? ඒව පාවිච්චි කලහම මොනවත් අවුල් එයිද ෆෝන් එකේ ? දන්න දේවල් කියලා යමන්කෝ. ස්තූති :baffled:
  12. chethana kalan

    Innovex LED TV - Review

    ඔන්න මං ගත්තා Innovex ITV422 LED TV එක. Cash Price එක 98,100/= with 2 Years Damro Warranty ;) කිරියේ මචන්ලට තෑන්ක්ස් විස්තර කීවට ගන්න කලින්.. Options - 3D/LED/Full HD/42"/3USB/2HDMI :):) අවුල් :- 3D option එක එච්චර ගතියට එන්නේ නෑ. ඒ උනාට Full HD වීඩියෝ සුපිරි ! ඒත් සෝනි සැම්සුන්ග්...
  13. chethana kalan

    ප්‍රසිද්ධ ආයතන සහ Electronic බඩු

    ප්‍රසිද්ධ ආයතන සහ Electronic බඩු මේක මට උනු වින්නැහියක්. කියන්නේ උබලට වැදගත් වෙයි කියලා හිතලා.:) මං ගිය මාසේ ගත්තා Sony Bravia Full HD LED TV එකක්. ගාන 90,000/= (ටහිකෙන ගණන්) ඉතින් ගිහින් ගත්තා. ගත්තෙ පට්ට ප්‍රසිද්ධ පැරණි ආයතනයකින්. දිවයින පුරා ශාඛා සහිතයි! Singer Plus! ඉතින් LED TV එක cash...
  14. chethana kalan

    මේ SONY LED TV Model එක ගන්න එපා.

    මේ SONY LED TV Model එක ගන්න එපා. ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ LED TV නං SONY BRAVIA පට්ට. ඒක කිවේ බොක්කෙන්. 1080p ලොවෙත් කොලිටි :) YOUTUBE දෙයියත් කියන්නෙ..! https://www.youtube.com/watch?v=pLCZsJdfSHs අවුල තියෙන්නේ මේ මොඩෙල් එක ගැන විතරයි : Model : SONY BRAVIA KLV-40R352B...
  15. chethana kalan

    LED TV - Innovex Brand

    machanlaa.. mata poddak kiyanawada DAMRO eke thiyana INNOVEX LED TV kohomada kiyala ?? ade 40" TV ekaka normal price eka gaththoth. Samsung / Sony LED TV walata wada 20,000/= withara adui with 2 Years warranty :/ INNOVEX brand eka hodaida machanla. danna aya kiyanawanam loku help ekak :)

    No contents