Junius Richard Jayewardene (JR Jayewardene)
ඔව් ඔව් අර 77-78 අප්සැට් විවස්ථාව හදපු බුවා ! (සමහරු අප්සැට් කියන්නේ ඉතින්)

පළමු විධායක ජනපති
Wikipedia හැටියට මෙයාට ඉන්නවා පුතෙක් Ravindra "ravi" Vimal Jayewardene කියලා.(අපි දන්න UNP රවි ජයවර්ධන නෙවේ බං) ඇයි මේ JR ගේ පුතා දේශපාලනේට ආවේ නැත්තේ ? JR ගේ අන්තිම කාලේ.. එතකොට JR මැරුනේ කොහොමද? මොනව වෙලාද මැරුනේ? මේ විස්තර Google එකෙත් අඩුයිනේ බං. ඇයි ඒ ? 1996 ලු මැරිල තියෙන්නේ
දන්න උන් කියහල්ලකො විස්තර..JR's son
සැ.යු. මේම මේම නූල් දාන්න කිරියක් හදල දුන්නට කිරි admin ලට පින් !
ඔව් ඔව් අර 77-78 අප්සැට් විවස්ථාව හදපු බුවා ! (සමහරු අප්සැට් කියන්නේ ඉතින්)

පළමු විධායක ජනපති
Wikipedia හැටියට මෙයාට ඉන්නවා පුතෙක් Ravindra "ravi" Vimal Jayewardene කියලා.(අපි දන්න UNP රවි ජයවර්ධන නෙවේ බං) ඇයි මේ JR ගේ පුතා දේශපාලනේට ආවේ නැත්තේ ? JR ගේ අන්තිම කාලේ.. එතකොට JR මැරුනේ කොහොමද? මොනව වෙලාද මැරුනේ? මේ විස්තර Google එකෙත් අඩුයිනේ බං. ඇයි ඒ ? 1996 ලු මැරිල තියෙන්නේ
දන්න උන් කියහල්ලකො විස්තර..JR's sonසැ.යු. මේම මේම නූල් දාන්න කිරියක් හදල දුන්නට කිරි admin ලට පින් !

Last edited:

දන්නේ දැන් STF සීන් එක